කෝටීපති ධම්මික පෙරේරා ගේ Benz සුපිරි මොටර් රථ

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පිටිපස්ස නිකන් පියාජියෝ ත්‍රී වීලර් එකක් වගේ පේන්නේ මට විතරද?:rolleyes::rolleyes::rolleyes:
    :confused::rolleyes::lol::lol::lol::lol:
    පියාජියෝ එක මීට වඩා ලස්සන වගේ පේන්නේ මට විතරද?:confused::rolleyes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,523
    113
    14533758_1223227944365872_4421252498577162240_n.jpg


    14482025_1767087303555628_4882382212068016128_n.jpg


    14582383_1769232453340068_7530149951423119360_n.jpg

    MERCEDES-AMG G63 නෙමෙයි බන් ඕවා..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පිටිපස්ස නිකන් පියාජියෝ ත්‍රී වීලර් එකක් වගේ පේන්නේ මට විතරද?:rolleyes::rolleyes::rolleyes:

    කාගෙද මචං මේ බුවාගෙද...? නැත්නම් වාහනේද...?
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,836
    3,424
    113
    Aparade okak gatte..parts natuwath athi..aqua ekak ganna tibbe..theluth hodata karanwa..:dull:
     

    AnuradhaRa

    Well-known member
  • ඔයිට වඩා ලස්සනයි තිරික්කලේ :sorry:

    බෙන්ස් කොම්පැනියත් කිව්වලු මොකට මෙහෙම එකක් ඕඩර් කෙරුවද කියල, අපේ නමටත් සවුත්තුව කියල

    මේ වගේ මිනිස්සු ලබන ආත්මෙ උපදින්නෙ schizophrenia රෝගීන් වෙලා. ඇයි සමාජයේ කැපී පෙනෙන එකමනෙ බලාපොරොත්තු වුණේ.
    පුරුදු කරපු හිත ඒකනෙ :sorry:
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    wahaneta adiywath tiyala nathi eun eke katha kiyanawa.. :rofl: oka special turbowak na.. oka kohomath biturbo.. eka brabus una nam special edition ekak wenna tibba.. normal g63 ekak witharai..oka tikak ganan.. brabus special edition eka nam nosahenna ganan
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    යකො මෙ වාහනෙ තමා ඩුබායි රජාගෙ ප්‍රියතම වාහනෙ.
    බලපන් ඔනි නම්.මැදපෙරදිග නම් මෙව්වා සාමාන්‍ය වාහන මොකද නිතර දකින්න පුළුවන්.

    Sura kathawa ban meyatama hadawapu kathawa boruwakwnna mama hithanne me wage wahana ona tharam thiyenawa mama dakal thiyenawa Qatar wala
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    BRJW la gennuwa dan 3yr wage kalin g63 1k.. mam hithanne me deweni1 lankawata genaapu...
    brabus nam sinhalu genne na loweth....
    sepa nam aduilu S class walata wada...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    BRJW la gennuwa dan 3yr wage kalin g63 1k.. mam hithanne me deweni1 lankawata genaapu...
    brabus nam sinhalu genne na loweth....
    sepa nam aduilu S class walata wada...

    :yes::yes:
    brabus used කරපු ඒවත් මෙච්චර ගණන් වෙනවා

    http://www.brabus.com/cars4sale/car_118.html?lang=en

    මේ වාහනේ ගැන මම පෙරේද බලපු review එකක්
    චා වගේ තමා


    මේ G550


    මේකක් ගෙන්වනම් මොකද :sorry::sorry:
    https://www.mbusa.com/mercedes/vehicles/class/class-S/bodystyle-MAY#waypoint=way_models

    නැත්නම් මේකක්

    https://www.mbusa.com/mercedes/vehicles/model/class-GLS/model-GLS550W4


    ජ්කොහොම වුනත් මෑන්ගේ සල්ලි මෑන්ගේ පෙට්‍රල්
    පොරගේ ආසාව වෙන්න ඇති
    අනික මේ ජීප් එක වඩාත්ම හොඳ පාරේ දුවන්න නෙමේ ඔෆ්ෆ්රෝඩ් යන්නලු
     

    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    Mona reddakda ban mu wahana gennanne anit ewunta pennannada?muta hari yanne landmaster eak balapanko oya bada tiyagena ara jeep ekata nagiddi ahai oi drive da kiyala?Huuuuuu:D:D:D:D:D:D:D
     

    AnuradhaRa

    Well-known member
  • :yes::yes:
    අනික මේ ජීප් එක වඩාත්ම හොඳ පාරේ දුවන්න නෙමේ ඔෆ්ෆ්රෝඩ් යන්නලු


    ඕප්රූඩ් යනව කියන්නෙ පාරෙ උඩින් යනවටද බං...
    කෝ බං උඹ අපේ පැත්තෙ එනව කිව්ව නේද.. තෝ එහෙම කිව්වට පස්සෙ එළකිරියත් මග ඇරල හිටිය නේ. කට්ටිය මං ගැන වැරදියට හිතුවද මංද :rolleyes: