කෝටීපති ධම්මික පෙරේරා ගේ Benz සුපිරි මොටර් රථ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේක දැක්කහම ඉතින් හිතාගත හැකි කොහොම සල්ලි කාරයෙක්ද මේකෙ ඉන්නෙ කියල.. මේව යුරොප් වල නො1 බඩු තමා.. රශියන් සල්ලි කාරයෝ, අරාබි තෙල් සල්ලි කාරයොන්ගෙ බඩු මේව.. මේකෙ තියන බීට්1ට ගහන්න බීට්1ක් නෑ බං. අනික සයිලන්සර් තියෙන්නෙ පැත්තට.සැප නම් අඩුයිලු. අනික්වා උපරිමයි.. හම්මේ ඉතින්

    ඇත්තම කතාව තමා මේකෙ තියන ගෙනුවින් ලුක්1 ෆීල් වෙන්නේ නෑ ටොයෝට ඇතුලු ජපන් කොරියන් ඉංදියන් අනාතයොන්ට.. අපේ මයින්ඩ්1 හැදිලා නෑ මේකෙ කොලිටියට සෙට් වෙන්න..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕව ගන්නේ ලස්සනට නෙමේ.. සල්ලි තියෙන්වා කියලා පෙන්නන්න..පොශ් බඩු ඕවට නැවෙනවා ඇගිල්ල පුකේ ගහගෙන
    :yes::yes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Benz wala G wagon series eka gana danne nati nisai umbala oya Mahindrai arava meva baila gahanne.. oka lankaata evannet naha ohoma illala gatte nattan.... Soft wagema rough gathi guna dekama kati una bhandayak oka...
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    මේක පට්ට භාන්ඩේ බන්. මිඩ්ල් ඊස්ට් වල පට්ට ෆේමස්. මේක මෙහෙම ෆොටෝ වලට දැක්කට ලගට ගිහින් ඇතුලට ගිහින් බලන්න ඕන. සුපිරි. ඩුබායි ශේක් මේකක්ම පාවිච්චි කරා.. මේකේ versions කීපයක්ම එනවා. ඒ වගේම තමන්ට ඕන විදියට Custom Build එකක් විදියටත් ගන්න පුළුවන් සල්ලි තියෙනවා නම්.






    සැබෑ නොවන හීන අතරේ මමත් දකින හීනයක් බන් මේක :(

    Same here.. okai Discovery HSE ekai thama mn asama.. Discovery eke dream ekanm next year hari.. G wagon eka thama :love::love::love:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඕප්රූඩ් යනව කියන්නෙ පාරෙ උඩින් යනවටද බං...
    කෝ බං උඹ අපේ පැත්තෙ එනව කිව්ව නේද.. තෝ එහෙම කිව්වට පස්සෙ එළකිරියත් මග ඇරල හිටිය නේ. කට්ටිය මං ගැන වැරදියට හිතුවද මංද :rolleyes:

    :rolleyes::rolleyes:
    නැ බන්

    මට මේ ටිකේ වැඩ ගොඩගැහිලා මචන්
    විවේකයක් නැ
    ඔන්න අද ටිකද්වසකට පස්සේ ආවා
    අයි හෙට ඉදන් කලින් වගේම වැඩ
    :D:D
    නැ නැ මන් එන්නන් වෙලවක උම්බ්ව බලල යන්න
    මට මැයි ජුනි වෙනකන් වත් පොඩ්ඩක් කල් දියන්කෝ
    :sorry::sorry:
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    වල්පාල;22862010 said:
    Manuja Senananayake kiyanne kawda ban?? U gawa kari wahana collection 1k thiyenne

    mn hithanne unta car sale ekak tiyenwa. u patta wandi gennanwa. uge insta eka balapan
     

    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    muge office eke kello inawada ban? un hondaida? WTC ekene muge office eka tiyenne.Muge wtc office eke inaw patta kali pukawa ehema patta
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    muge office eke kello inawada ban? un hondaida? WTC ekene muge office eka tiyenne.Muge wtc office eke inaw patta kali pukawa ehema patta

    ඔන්න බලපන්.ඌත් උබ වගේ හිතුවනම් අද ඌ ඔතන ඉදියිද?ඔය ගෑණු තමා ලංකාවේ උන්ට ගහලා තියෙන හෙණේ.මගේ යාලුවෙක් ඉන්නවා රට දැන් අවුරුදු 17ක්.දැනුයි ගෙයක් හදන්නේ.ඌ කිව්වා ඌ රටගිය කාලේ බඩු පස්සේ නොගොහින් හිටියනම් අද කෝටිපතියෙක් කියලා.ඔන්න ඕකයි ගෑණුන්ගේ පස්සේ යන උන්ගේ තත්වේ.ඉස්සෙල්ලා තමන් දියුණු වෙලා හිටපල්ලා ගෑණු පස්සේ යන්න කලින්.
     
    • Like
    Reactions: Capital_M
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔන්න බලපන්.ඌත් උබ වගේ හිතුවනම් අද ඌ ඔතන ඉදියිද?ඔය ගෑණු තමා ලංකාවේ උන්ට ගහලා තියෙන හෙණේ.මගේ යාලුවෙක් ඉන්නවා රට දැන් අවුරුදු 17ක්.දැනුයි ගෙයක් හදන්නේ.ඌ කිව්වා ඌ රටගිය කාලේ බඩු පස්සේ නොගොහින් හිටියනම් අද කෝටිපතියෙක් කියලා.ඔන්න ඕකයි ගෑණුන්ගේ පස්සේ යන උන්ගේ තත්වේ.ඉස්සෙල්ලා තමන් දියුණු වෙලා හිටපල්ලා ගෑණු පස්සේ යන්න කලින්.
    :yes::yes::cool::cool: