කෝටී 12 යි-McLaren 570GT සුපිරි මොටර් රථය
විටිනාකම කෝටී 12 යි - ලංකාවට පළමු වතාවට ගෙනාව McLaren 570GT සුපිරි මොටර් රථය - Photos
ලෝකේ තිබෙන මිල අධික සුපිරි මෝටර් කිහිපයක්ම පසුගිය දවස් වල ලංකාවට ගෙනාවා. මාලිංග, අරවින්ද සිල්වා ගෙන්වා තිබූ මොටර් රථ ගැන පසුගිය කාලය පුරාවටම කතාබහට ලක් වුනා, Lambogini , BMW වර්ගයේ සුපිරි රථ ලංකාවේ තිබුනත් කිසිදු දිනක ලංකාවට තුළ නොතිබුන මිල අධික සුපිරි මෝටර් රථයක් ගැන වාර්තා වෙනවා.
ලොව සුපතල McLaren 570GT අයත් වන මෙම මොටර් රථය සුඛෝපභෝගී sports මෝටර් රථයක් ලෙස ලොවම ප්රචලිතයි මෙහි අයිතිකරු පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නැහැ මෙහි වටිනාකම ලාංකා මුදලින් රුපියක් කොටි 12 ක් ට ආසන්න බව සඳහන් වෙනවා මේ එම මෝටර් රථයේ ඡායාරූප කිහිපයකි.
[FONT="]
[/FONT]