කෝනාරයි තිත්ට්ගගල්ලෙ හාමුදුරුවෝයි

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    ඇම්බියුලන්ස් එකකට බලෙන් නැගල පොලු අරගෙන ගුටිකාල වැටිල ඉන්න කෙල්ලො වගයක් බේරගන්න ගිහින්. 🙄🙄🙄🙄
    මේ දෙන්න මොන වර්ගෙද කියල දන්නෙ නෑ ඒක නිසා ටොයි බයි ජෙපි අය බෙදිල ඕන එකක් කියාගන්න. 😂😂😂😂
    මේකෙ ඇත්ත කතාව මොකක්ද කියල දන්න එකෙක් ඉන්නවනම් කියපන්. 😌😌😌

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,111
    23,339
    113
    Thiththagalle Ananda siriya
    Samantha Baddayage gal kollek ne
    Lagadi Birth day party ekak ehemath samaruwe lokuwata

    Abidarmaya tikak kiyala famous welaa passe track panna

    @Emios ube gal partner neda mu?
     
    • Haha
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,979
    113
    FB-IMG-1658559978813.jpg
     
    • Haha
    Reactions: Sandy_Fdo

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇම්බියුලන්ස් එකකට බලෙන් නැගල පොලු අරගෙන ගුටිකාල වැටිල ඉන්න කෙල්ලො වගයක් බේරගන්න ගිහින්. 🙄🙄🙄🙄
    මේ දෙන්න මොන වර්ගෙද කියල දන්නෙ නෑ ඒක නිසා ටොයි බයි ජෙපි අය බෙදිල ඕන එකක් කියාගන්න. 😂😂😂😂
    මේකෙ ඇත්ත කතාව මොකක්ද කියල දන්න එකෙක් ඉන්නවනම් කියපන්. 😌😌😌

    සම්මා GTA​

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    එදා මතකද කොනාර රැට්ට වගේ සෙට් එක කිව්වා ගෝල් ෆෙස් අරගල කරුවන් පාර්ලිමෙන්ට් එක වටකරේ නෑ කියලා.... ඒක රනිල්ගේ උප්පරැවැට්ටියක් කියලා කිරියේ උනුත් කිව්ව... දැන් මොකද කියන්නේ බඩුත් එක්ක හොරු...​

    @shenat @SLBlackKnight @Smartm
     
    • Like
    Reactions: GobbaSira

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,979
    113
    thiyhagalle hamuduruwange abidarmaya series ek hodi...aparade winasa una....dan nam kiyana samahara dewal nam tikak awul
    Oya set ekata wela tiyenda de mae hamduruwo kiyanawa.awabodaya tibbata ath arila ne

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    thiyhagalle hamuduruwange abidarmaya series ek hodi...aparade winasa una....dan nam kiyana samahara dewal nam tikak awul
    Abhidhamma is another knowledge. This is a good example for knowing abhidhamma does not give you wisdom.

    Oya set ekata wela tiyenda de mae hamduruwo kiyanawa.awabodaya tibbata ath arila ne
    Didn't watch the video. But it should be " 'knowledge' eka thibbata awabodha welaa naha". Awabodha unaanam ibema ath harenawa.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    thiyhagalle hamuduruwange abidarmaya series ek hodi...aparade winasa una....dan nam kiyana samahara dewal nam tikak awul
    රේනුකානෙ චන්ද්‍රවිමල හාමුදුරුවන්ගෙ පොත් ටික බලාගෙන කියවපු එක විතරයි මූ කරේ
     
    • Like
    Reactions: GobbaSira