කෝඳුරු කැවුම් කියන්නේ මොනවද බන්

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
කෝඳුරු කැවුම් කියන්නේ මොනවද බන්

කෝඳුරු කැවුම් කියන්නේ මොනවද බන්
 
ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කෝඳුරු කැවුම කියන්නෙ අදටත් සිංහල අව්රුදු කාලෙට ගමේ ගෙවලුවල කුස්සියෙ හරි පිලිකන්නෙ හරි එල්ලල තියෙන කැව්මට. කෝඳුරුව කියන කුඩා මැස්සන් මේ කැවුම්වල වහල ඉන්නව. මිනිස්සුන්ගෙ ඇස් වටේ කැරකෙන මේ සත්තු තෙල් සහ පැනිරස තියෙන කෑමවලට ඇදෙනව. ඉතිං මිනිස්සුන්ට පාඩුවෙ ඉන්ඩ තමා මේ කැවුම් එල්ලන්නෙ.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,629
    1,479
    113
    වයබ පාලාතේ
    කෝඳුරු කැවුම කියන්නෙ අදටත් සිංහල අව්රුදු කාලෙට ගමේ ගෙවලුවල කුස්සියෙ හරි පිලිකන්නෙ හරි එල්ලල තියෙන කැව්මට. කෝඳුරුව කියන කුඩා මැස්සන් මේ කැවුම්වල වහල ඉන්නව. මිනිස්සුන්ගෙ ඇස් වටේ කැරකෙන මේ සත්තු තෙල් සහ පැනිරස තියෙන කෑමවලට ඇදෙනව. ඉතිං මිනිස්සුන්ට පාඩුවෙ ඉන්ඩ තමා මේ කැවුම් එල්ලන්නෙ.

    :yes::yes:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    PS කෝඳුරු කැවුම කැවුම් බදින විට මුලින් ම බදිනු ලබන කැවුම නූලක ගැට ගසා ගෙපිලේ එල්ලා තබා කැවුම් බදිනු ලැබේ. මෙය කෝඳුරු කැවුම යනුවෙන් හඳුන්වයි
    copy and paste
     
    • Like
    Reactions: SinhaRuba

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,826
    21,147
    113
    adala nene
    කෝඳුරු කැවුම කියන්නෙ අදටත් සිංහල අව්රුදු කාලෙට ගමේ ගෙවලුවල කුස්සියෙ හරි පිලිකන්නෙ හරි එල්ලල තියෙන කැව්මට. කෝඳුරුව කියන කුඩා මැස්සන් මේ කැවුම්වල වහල ඉන්නව. මිනිස්සුන්ගෙ ඇස් වටේ කැරකෙන මේ සත්තු තෙල් සහ පැනිරස තියෙන කෑමවලට ඇදෙනව. ඉතිං මිනිස්සුන්ට පාඩුවෙ ඉන්ඩ තමා මේ කැවුම් එල්ලන්නෙ.
    :yes::yes::yes::yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,122
    113
    Dubai
    කෝඳුරු කැවුම් කියන්නේ මොනවද බන්

    කෝඳුරු කැවුම කියන්නෙ අදටත් සිංහල අව්රුදු කාලෙට ගමේ ගෙවලුවල කුස්සියෙ හරි පිලිකන්නෙ හරි එල්ලල තියෙන කැව්මට. කෝඳුරුව කියන කුඩා මැස්සන් මේ කැවුම්වල වහල ඉන්නව. මිනිස්සුන්ගෙ ඇස් වටේ කැරකෙන මේ සත්තු තෙල් සහ පැනිරස තියෙන කෑමවලට ඇදෙනව. ඉතිං මිනිස්සුන්ට පාඩුවෙ ඉන්ඩ තමා මේ කැවුම් එල්ලන්නෙ.

    PS කෝඳුරු කැවුම කැවුම් බදින විට මුලින් ම බදිනු ලබන කැවුම නූලක ගැට ගසා ගෙපිලේ එල්ලා තබා කැවුම් බදිනු ලැබේ. මෙය කෝඳුරු කැවුම යනුවෙන් හඳුන්වයි
    copy and paste

    එලනේ.. දන්නේ නැති දෙයක් දැන ගත්තා මචන්.. දෙන්නටම රෙප් කැව්ම් වලින් සංග්‍රහ කරා ඔන්න :yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,584
    21,156
    113
    Panadura
    කෝඳුරු කැවුම කියන්නෙ අදටත් සිංහල අව්රුදු කාලෙට ගමේ ගෙවලුවල කුස්සියෙ හරි පිලිකන්නෙ හරි එල්ලල තියෙන කැව්මට. කෝඳුරුව කියන කුඩා මැස්සන් මේ කැවුම්වල වහල ඉන්නව. මිනිස්සුන්ගෙ ඇස් වටේ කැරකෙන මේ සත්තු තෙල් සහ පැනිරස තියෙන කෑමවලට ඇදෙනව. ඉතිං මිනිස්සුන්ට පාඩුවෙ ඉන්ඩ තමා මේ කැවුම් එල්ලන්නෙ.

    PS කෝඳුරු කැවුම කැවුම් බදින විට මුලින් ම බදිනු ලබන කැවුම නූලක ගැට ගසා ගෙපිලේ එල්ලා තබා කැවුම් බදිනු ලැබේ. මෙය කෝඳුරු කැවුම යනුවෙන් හඳුන්වයි
    copy and paste

    T F S !
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    කෝදුරු කැවුම් කියල ජාතියක් නැ මැට්ටො
    කෝදුරුවො එන නිස කැවුමක් එල්ලනව නුලක් ගැටගහල කුස්සියෙ
    අපේ අම්මත් කරනව ඒක
    ඒකට කෝදුරුවො වහන්නෙ එතකොට
    හදන කැවුම් වලට වහන්නෙ නෑ
    අන්න ඒ කැවුම කෝදුරු කැවුම කිය්න්නෙ
    ඔව ඉතිං ගමෙ ගොඩේ තම
    නගර වල posh අයට නෑ
    එයල කැවුම් ගන්නෙත් කඩෙන්නෙ :lol:
    මන් ගොඩේ බයියා :rofl:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අවුරුද්දට කැවුම බාගෙට බැදලා කොහැල්ලෑ ගලා දොර ගාව එල්ලනවා.. එල්ලුවහට පස්සේ ටික වෙලාවක් යද්දී ඔය කැවුමට කෝඳුරුවෝ හෙන ගොඩක් ඇලෙනවා.. රස ඇති වෙන්න තරම් ඇලුනා කියලා තේරුනහම ආයෙත් අරගෙන බදිනවා.. ඒවා තමයි කෝඳුරු කැවුම් :yes:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අවුරුද්දට කැවුම බාගෙට බැදලා කොහැල්ලෑ ගලා දොර ගාව එල්ලනවා.. එල්ලුවහට පස්සේ ටික වෙලාවක් යද්දී ඔය කැවුමට කෝඳුරුවෝ හෙන ගොඩක් ඇලෙනවා.. රස ඇති වෙන්න තරම් ඇලුනා කියලා තේරුනහම ආයෙත් අරගෙන බදිනවා.. ඒවා තමයි කෝඳුරු කැවුම් :yes:

    ඒව පව් වැඩ
    ජරා මිනිස්සු කරන්නෙ :)
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    Actress-Navel-Boobs-Wallpapers-Pics.jpg

    මේ තියෙන්නෙ පට්ට කෝඳුරු කැවුමක්