කෝඳුරු කැවුම කියන්නෙ අදටත් සිංහල අව්රුදු කාලෙට ගමේ ගෙවලුවල කුස්සියෙ හරි පිලිකන්නෙ හරි එල්ලල තියෙන කැව්මට. කෝඳුරුව කියන කුඩා මැස්සන් මේ කැවුම්වල වහල ඉන්නව. මිනිස්සුන්ගෙ ඇස් වටේ කැරකෙන මේ සත්තු තෙල් සහ පැනිරස තියෙන කෑමවලට ඇදෙනව. ඉතිං මිනිස්සුන්ට පාඩුවෙ ඉන්ඩ තමා මේ කැවුම් එල්ලන්නෙ.

කෝඳුරු කැවුම් කියන්නේ මොනවද බන්
කෝඳුරු කැවුම කියන්නෙ අදටත් සිංහල අව්රුදු කාලෙට ගමේ ගෙවලුවල කුස්සියෙ හරි පිලිකන්නෙ හරි එල්ලල තියෙන කැව්මට. කෝඳුරුව කියන කුඩා මැස්සන් මේ කැවුම්වල වහල ඉන්නව. මිනිස්සුන්ගෙ ඇස් වටේ කැරකෙන මේ සත්තු තෙල් සහ පැනිරස තියෙන කෑමවලට ඇදෙනව. ඉතිං මිනිස්සුන්ට පාඩුවෙ ඉන්ඩ තමා මේ කැවුම් එල්ලන්නෙ.
PS කෝඳුරු කැවුම කැවුම් බදින විට මුලින් ම බදිනු ලබන කැවුම නූලක ගැට ගසා ගෙපිලේ එල්ලා තබා කැවුම් බදිනු ලැබේ. මෙය කෝඳුරු කැවුම යනුවෙන් හඳුන්වයි
copy and paste

අවුරුද්දට කැවුම බාගෙට බැදලා කොහැල්ලෑ ගලා දොර ගාව එල්ලනවා.. එල්ලුවහට පස්සේ ටික වෙලාවක් යද්දී ඔය කැවුමට කෝඳුරුවෝ හෙන ගොඩක් ඇලෙනවා.. රස ඇති වෙන්න තරම් ඇලුනා කියලා තේරුනහම ආයෙත් අරගෙන බදිනවා.. ඒවා තමයි කෝඳුරු කැවුම්![]()