කෝපි කඩේ අලුත් වෙලා 🙂

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පොඩ්ඩක් බැලුවා..දෙවනි ඉනිමෙ කෑල්ලක් වගේ..🤣රඟපෑම් පුරුදු වෙන්න කරන ටෙලි නාට්‍යක්ද..බලපංකෝ උන්ගෙ රඟපෑම්..හරියට කට අැරල දෙබසක් කියාගන්න බෑ.🤮..අළුත් ඵකේ ඉඳන් ගෝටාබයගෙද දන්නේ නෑ තිර රචනය..රසායනික පෝර වගාව ඵක රැයෙන් කාබනික කරා වගේ කෝපි කඩේ ඵක රැයින් කැෆේ ඵකක් වෙලා..🤣🤣🤣🤣
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    දැන් ඕකෙ උන් ටිකත් නාකි වෙනකන් කතාව ඇදේවි 🤣🤣🤣
    ඕක් ඉස්සර හොදයි බන්..පාදඩයෝ ඒකත් පොලිටික්ස් කලා,අර ගුරුවරුන්ට ගහපු එපි එකේ ඩිස්ලයික් වැඩියි.අන්තිමට අයින් කලානේ යූ ටියුබ් එකෙන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    මුන්ට ඕක ටිකක් කට්ටිය බලන විදියට කරන්න ඕන නම් ගමේ විදියට ඉන්න පට්ට කදවල් ටිකක් දාන්න තිබ්බ..
    සම්මත නොවන චරිත ටිකක් ඔබන්න තිබ්බ... මුන් කෝපි කඩේ අස්සේ දෙවැනි ඉනිම හදන්න ගිහින්.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අවුල් බං මටනං දැං, සෙට් සෙට් එක පොෂ් කරානං හරි 😁
    බංඩා=⁣බ්රෙන්ඩන්
    පූට්ටුවා=පුටුස්
    ඩිංගි මහත්තයා=සර් ඩිංගි/මිස්ට ඩිංගි
    සුවඳා=පර්ෆියුම්/සෙන්ට් 😁
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බැලුවම නෑ 2008 න් විතර පස්සෙ...ඒ වෙනකන් නම් හොඳට තිබ්බ.ඊට පස්සෙ ඒක පොලිටිකල් පැත්තට වැඩි වුනා..
    මේ ලඟදි කොටස්වල ඔය දේශපාලන කෑලි සෑහෙන්න අඩු වෙලා අර ඉස්සර වගේ හොඳ කතා කිහිපයක් තිබ්බා. දැන් ආපහු චොර වෙලා.