ඕක් ඉස්සර හොදයි බන්..පාදඩයෝ ඒකත් පොලිටික්ස් කලා,අර ගුරුවරුන්ට ගහපු එපි එකේ ඩිස්ලයික් වැඩියි.අන්තිමට අයින් කලානේ යූ ටියුබ් එකෙන්.දැන් ඕකෙ උන් ටිකත් නාකි වෙනකන් කතාව ඇදේවි![]()
මේ ලඟදි කොටස්වල ඔය දේශපාලන කෑලි සෑහෙන්න අඩු වෙලා අර ඉස්සර වගේ හොඳ කතා කිහිපයක් තිබ්බා. දැන් ආපහු චොර වෙලා.බැලුවම නෑ 2008 න් විතර පස්සෙ...ඒ වෙනකන් නම් හොඳට තිබ්බ.ඊට පස්සෙ ඒක පොලිටිකල් පැත්තට වැඩි වුනා..
Ammo ekaඒ මොකද්ද බන් ඒ ??
ඉන්ද්‍රජිත් ද දැන් කෝපි කඩේ කරන්නේ ?? විශ්වාසෙ දෙන්න ගිහින් වගේ