බැලුවම නෑ 2008 න් විතර පස්සෙ...ඒ වෙනකන් නම් හොඳට තිබ්බ.ඊට පස්සෙ ඒක පොලිටිකල් පැත්තට වැඩි වුනා..
Ara kalu bathalaya mahindata kade giya hati.. appiriya una
බැලුවම නෑ 2008 න් විතර පස්සෙ...ඒ වෙනකන් නම් හොඳට තිබ්බ.ඊට පස්සෙ ඒක පොලිටිකල් පැත්තට වැඩි වුනා..
ජින්ස් රෙකෝඩ් එක නිසා යන්නෙ බං වෙන ලබ්බක් නෙමේGobba kathawak bn mata hariyannema ne ekaleth.
Hondama de oka nawaththana eka
Mul kale kopi kade 90 ganan wala ehema patta.බැලුවම නෑ 2008 න් විතර පස්සෙ...ඒ වෙනකන් නම් හොඳට තිබ්බ.ඊට පස්සෙ ඒක පොලිටිකල් පැත්තට වැඩි වුනා..
ඔව් බන් එක පාරක් කොන්දෙ අමාරුවට ගාන බාම් එකක් ගැනත් එපියක් කලා. Iodex ද කොහෙද. පිටසක්වල සීන් එකකුත් ගියා ඉස්සරකෝපිකඩේ කියන්නෙන ගූ කඩයක්. එක පාරක් මුන් Ezcash ඇඩ් එකකුත් කරා එපිසෝඩ් එකක්.
ඉස්සරම පොඩි කාලෙ ඕක බලද්දි මරු කතා ටිකක් තිබුනෙ. පොලි මුදලාලිය එහෙම තොයිල් නටන්න ගිහින් හොල්මනක් ද කොහෙද පස්සෙන් ඇවිත් මරු ආතල්. දැන් නම් ගූ
අවුල් බං මටනං දැං, සෙට් සෙට් එක පොෂ් කරානං හරි
බංඩා=බ්‍රෙන්ඩන්
පූට්ටුවා=පුටුස්
ඩිංගි මහත්තයා=සර් ඩිංගි/මිස්ට ඩිංගි
සුවඳා=පර්ෆියුම්/සෙන්ට්![]()

එකක් මතකයි පොලි මුදලාලියා අමරණිය බෙහෙතක් බොම්ම පොරගෙ රබර් ඉඩමක් විකුණන්නත් යනවා.ඉස්සර aliens,horror කතා තිබ්බා...පට්ට 2005 වගේ.....2009න් පස්සේ මයිනාට කඩේ ගියා...දැන් තව ගූ ගොඩක් කරලා...කෝපි කඩේ අනිවා ගැමි seen 1 තියෙන්න ඕනේ...නැත්තම් මෙලෝ රහක් නෑ
නෑ බං උං ඉන්නවා බංඩා එහෙම ලෙක්චර කෙනෙක්ද මංදා උං කතාවෙන් අයිං වෙලාද කොහෙද බංඩා මෑතක් වෙනකං හිටියාබංඩා, ඩිංගි මහත්තයා, සුවදා ඔක්කොම මැරිලා දැන්.![]()
![]()
සුවදා ඉන්නවා. දමයන්ත පෙරේරා කියලා FB එකේ සර්ව් කරපන්. ලගදි ලොක්කි කියලා ඩ්‍රාමා එකක් ගියා පොර ඒකේ හාමුගෙ චරිතෙ කලා.බංඩා, ඩිංගි මහත්තයා, සුවදා ඔක්කොම මැරිලා දැන්.![]()
![]()