කෝපි කඩේ අලුත් වෙලා 🙂

sonic911

Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    කෝපි කඩේ කියපුවහම එන feel එක මේ මගුලෙන් එන්නෙ නෑ.
    දැන් කෝපි කඩේ හැම එකාටම කිසිම talent එකක් නෑ. කොපි කරනව විතරයි.

    අපරාදෙ ගුවන් කාලය misuse කරනව
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,351
    113
    ප*යාගල
    sorry.com
    කෝපිකඩේ කියන්නෙන ගූ කඩයක්. එක පාරක් මුන් Ezcash ඇඩ් එකකුත් කරා එපිසෝඩ් එකක්.
    ඉස්සරම පොඩි කාලෙ ඕක බලද්දි මරු කතා ටිකක් තිබුනෙ. පොලි මුදලාලිය එහෙම තොයිල් නටන්න ගිහින් හොල්මනක් ද කොහෙද පස්සෙන් ඇවිත් මරු ආතල්. දැන් නම් ගූ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    බැලුවම නෑ 2008 න් විතර පස්සෙ...ඒ වෙනකන් නම් හොඳට තිබ්බ.ඊට පස්සෙ ඒක පොලිටිකල් පැත්තට වැඩි වුනා..
    Mul kale kopi kade 90 ganan wala ehema patta.
    Issara api tv eke oka balanna kochchara asai da.

    denatath oya parana episode balala a kaleta yanawa 😢😢🙁🙁😥😥
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    මේක කෝපි කඩේ නෙමෙයි ස්ටාර්බක්ස් වගේ 🤡👉👌
    ස්ටාර්බක්ස් බට් මේඩ් ඉන් චයිනීස් ලංකා.
     
    • Like
    Reactions: leeroxxroxx

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    මමත් මේක ඉස්සර ඉදන් පට්ට ආසවෙන් බලන්නෙ. මොනව උනත් මාරම ගතියක් තිබ්බා ඉස්සර තරම් නැතත්. හැබැයි ඉයේ ඉදල නම් ඒක ගූ කරලා බන්. ශික්.

    කෝපිකඩේ කියන්නෙන ගූ කඩයක්. එක පාරක් මුන් Ezcash ඇඩ් එකකුත් කරා එපිසෝඩ් එකක්.
    ඉස්සරම පොඩි කාලෙ ඕක බලද්දි මරු කතා ටිකක් තිබුනෙ. පොලි මුදලාලිය එහෙම තොයිල් නටන්න ගිහින් හොල්මනක් ද කොහෙද පස්සෙන් ඇවිත් මරු ආතල්. දැන් නම් ගූ
    ඔව් බන් එක පාරක් කොන්දෙ අමාරුවට ගාන බාම් එකක් ගැනත් එපියක් කලා. Iodex ද කොහෙද. පිටසක්වල සීන් එකකුත් ගියා ඉස්සර
    ------ Post added on Sep 5, 2022 at 10:01 AM
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,366
    113
    වැලිවේරිය
    ඉස්සර aliens,horror කතා තිබ්බා...පට්ට 2005 වගේ.....2009න් පස්සේ මයිනාට කඩේ ගියා...දැන් තව ගූ ගොඩක් කරලා...කෝපි කඩේ අනිවා ගැමි seen 1 තියෙන්න ඕනේ...නැත්තම් මෙලෝ රහක් නෑ
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    අවුල් බං මටනං දැං, සෙට් සෙට් එක පොෂ් කරානං හරි 😁
    බංඩා=⁣බ්රෙන්ඩන්
    පූට්ටුවා=පුටුස්
    ඩිංගි මහත්තයා=සර් ඩිංගි/මිස්ට ඩිංගි
    සුවඳා=පර්ෆියුම්/සෙන්ට් 😁

    බංඩා, ඩිංගි මහත්තයා, සුවදා ඔක්කොම මැරිලා දැන්. :sorry: :sorry:
     
    • Like
    Reactions: leeroxxroxx

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    ඉස්සර aliens,horror කතා තිබ්බා...පට්ට 2005 වගේ.....2009න් පස්සේ මයිනාට කඩේ ගියා...දැන් තව ගූ ගොඩක් කරලා...කෝපි කඩේ අනිවා ගැමි seen 1 තියෙන්න ඕනේ...නැත්තම් මෙලෝ රහක් නෑ
    එකක් මතකයි පොලි මුදලාලියා අමරණිය බෙහෙතක් බොම්ම පොරගෙ රබර් ඉඩමක් විකුණන්නත් යනවා.

    පිටසක්වල සීන් එකත් මට මතකයි.

    මහින්ද තමා කෑවෙ ඕකත් .
    තනිකර රාජපක්ෂ ලොන්ඩරියක් කරා .
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේකේ උබලා කොච්චර බැන්නත් ලංකාවේ සමස්තයක් බලන්නේ ඕවා තමා. එකයි උන් ඔහොම හදන්නේ.
    එකම තමා මේකෙන් යන්න කියන්නේ
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    බංඩා, ඩිංගි මහත්තයා, සුවදා ඔක්කොම මැරිලා දැන්. :sorry: :sorry:
    නෑ බං උං ඉන්නවා බංඩා එහෙම ලෙක්චර කෙනෙක්ද මංදා උං කතාවෙන් අයිං වෙලාද කොහෙද බංඩා මෑතක් වෙනකං හිටියා
     
    • Like
    Reactions: leeroxxroxx

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,300
    5,399
    113
    Panadura
    බංඩා, ඩිංගි මහත්තයා, සුවදා ඔක්කොම මැරිලා දැන්. :sorry: :sorry:
    සුවදා ඉන්නවා. දමයන්ත පෙරේරා කියලා FB එකේ සර්ව් කරපන්. ලගදි ලොක්කි කියලා ඩ්‍රාමා එකක් ගියා පොර ඒකේ හාමුගෙ චරිතෙ කලා.