කෝපි කඩේ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,969
    34,397
    113
    මචංලා කෝපි කඩේ ආයෙත් නැගලා යනවා වගේ. ඊයේ ඉඳලා ගජං මලයත් ආයේ ගමට ආවා. දැන් දැන් ආයෙත් පරණ Background music එහෙමත් යනවා. තව දයාවතී එහෙමත් ආයෙ ආවොත් නාට්‍යය නැගලා යයි
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඩෑලොග් ඊසි කෑස් වලිං සල්ලි අරං පැය භාගෙ ඇඩ් එකක් කල නාට්ටිය නේ ? :dull: :dull:
    සරත් ෆොන්සේකට එහෙම දාගෙන මඩ ගැහුවෙ ? ? ? :dull: :dull:
    බෑ. කීයක් හරි දුන්නත් බලන්නෑ :no: :no: :no:
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    සොමි නෝනා නම් ආයෙ නො එයි..
    මතක විදියට තව අඩු..
    -සුවඳා
    -දයාවතී
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කෝපි කඩේ දැන් කවුරුවත් බලන්නේ නැහැ බන්. ෆුල්ම චාටර්. දැන් චාටර් කතා යන්නේ. මමනම් කියන්නේ කෝපිකඩේ දැන් නවත්වන එක හොඳයි.


     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    markhaloce;18471674[SIZE=5 said:
    ][/SIZE]ඩෑලොග් ඊසි කෑස් වලිං සල්ලි අරං පැය භාගෙ ඇඩ් එකක් කල නාට්ටිය නේ ? :dull: :dull:
    සරත් ෆොන්සේකට එහෙම දාගෙන මඩ ගැහුවෙ ? ? ? :dull: :dull:
    බෑ. කීයක් හරි දුන්නත් බලන්නෑ :no: :no: :no:
    ඔය සීන් එක හොඳට මතකයි මචෝ............! අරුන් දෙන්නගේ වෙඩින් එක මුවාවෙන් ඊසී කෑෂි ඇඩ් එකක් පෙන්නුවා!!! ෆොටෝග්‍රැපර්ට සල්ලි ගෙවන්නෙත් ඊසී කෑෂ් එකෙන්ද කොහෙද...!!!!
    මන් හිතන්නේ ඒක වෙන්නැති ලංකාවේ දිගම වෙලඳ දැන්වීම!!!!!:lol:

    මොනා වුණත් පොඩි කාලේ අසාවෙන් බලපු මේ කතාව ආයෙමත් පොලිෂ් කරලා උපරිමයෙන් දෙනවා නම් ඇත්තටම වටිනවා!!!!!!!!!!!!!!!!!!!
    :yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕක ඉස්සර පට්ට දයාවතී රත්නේ සාමෙල් අප්පු හාමි හිටපු කාලේ
    :(:(:(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කෝපි කඩේ දැන් කවුරුවත් බලන්නේ නැහැ බන්. ෆුල්ම චාටර්. දැන් චාටර් කතා යන්නේ. මමනම් කියන්නේ කෝපිකඩේ දැන් නවත්වන එක හොඳයි.



    :yes: :yes: :yes: :yes:
    සියළූම කතා සීසන් වශයෙන් රිලීස් කල යුතුයි :yes: :yes:
    එක සීසන් එකක් එපිසොඩ් 30 නොඉක්මවිය යුතුයි :yes: :yes: