උගුඩුවා චු කරාම පලාතම ගදයිනේ බන්. ඔයා උදේ /සවස උගුඩු හුජ්ජ අස්කරනවද? නැත්නම් ගන්දස්කාරේ උගුඩුවා හුරතල් කර කර ඉන්නවද ?
uguduwa niyama hurathala satha machan... mama hadanwa ekek...meeyoo. karapoththoo, huno ekek na gedara...
kesel kanna thma asa

uguduwa niyama hurathala satha machan... mama hadanwa ekek...meeyoo. karapoththoo, huno ekek na gedara...
kesel kanna thma asa

චූ නානවා ඇති නේද

![]()
![]()
ඉදලා හිටලා නම් සමහර තැන්වල බේරිලා තියෙනවා
ගොඩක්ම වදේ රෑට උන් පොරකනකොට
කනක් ඇහිලා ඉන්න බැරි එක උන් මාර වදයක් බන් දෙන්නෙ
කොහෙන් ඇවිත් රින්ග ගන්නවද මන්දා
![]()
![]()
ඉදලා හිටලා නම් සමහර තැන්වල බේරිලා තියෙනවා
රෑට නිදා ගන්න කොට උගුඩු හුජ්ජ පාරක් කටට බේරුනොත් අනාතයිනේ බන්.