කෝමද එයා එයාට දෙන ආරක්ෂාව

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කවුද මේ
    discussion talk GIF
     
    • Haha
    Reactions: Ryan08

    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    මේකේ පේන්නේ මූටම දුන්න Security එකක් වගේ නේද? :lol: :lol:
    මේ මූට වෙනම දුන්න එකක් Security නෙවෙයි බන්.
    අප්‍රේල් 21 Dubai Zabeel Park එකේ තිබුනා අව්රුදු උත්සවයක් එරබදු වසන්තය කියලා.
    උදේ ඉඳලා රෑ වෙනකල් සම්පූර්ණ දවසම මේ Security Firm එකට තමයි Cover කරන්න බාර දීලා තිබුනේ.
    ඉතින් රෑ තිබුණ Show එකටත් එහෙමම Security එක තිබුනා. ලංකාවෙන් සිංදු කියන්න ආවා එකෙක් බන් මේ. මොකාද කියලා නම නොදනිමි.
    Stage එකෙන බැහැලා Sing කරපු හැමෝටම මේ Security එක දුන්නා. අතුල අධිකාරිටත් දුන්නා බන්.
    රැවටෙන්න එපා මේවා දැකලා. එදා උඹ සිංදු කියන්න ගිහින් හිටියත් මේ Security එකම උඹටත් ලැබෙනවා :lol: :lol:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    හිත මත්තල ටිකිරිලියා
    මම බුත්තල කබර ගොයා සිංදුව නේද?
    එතකොට කබරගොයා පස්සෙන් ටිකිරිලියා ද අර ආරක්ෂාවට යන්නෙ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    හිත මත්තල ටිකිරිලියා
    මම බුත්තල කබර ගොයා සිංදුව නේද?
    එතකොට කබරගොයා පස්සෙන් ටිකිරිලියා ද අර ආරක්ෂාවට යන්නෙ.
    එමිල්ගේ තලගොයා සිංදු ඇල්බම් එක ඔයිත වඩා හොදයි බන් :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: khjinesh