කෝමාරිකා

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උඹට ඔතන අක්කර 1500ක් තියෙනව කියල හිතෙනවද?

    V6Gnftj.png
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,617
    1
    57,739
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බයිලා නැතුව හරි තැන දාපන්කෝ
    රාජාංගණය,යාය 18 ප්‍රදේශයේ කෝමාරිකා වගාව සිදු කරන පෞද්ගලික සමාගම විසින් විල්පත්තුව රක්ෂිතයට ආසන්න කලාපයේ අක්කර 1500 ක් එළි පෙහෙළි කරමින් විශාල පරිසර හානියක් සිදු කරන බව නවතම තොරතුරු මගින් අනාවරණය වී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
    මෙම පරිසර විනාශය වහා වැළැක්වීමට පියවර ගන්නා ලෙසත්, අදාළ ව්‍යාපෘතිය සඳහා පාරිසරික ඇගයීම් ක්‍රියාවලියක් සිදු කරනතෙක් මෙම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් ඊයේ (27 වැනිදා) යවා ඇත.
    පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රතිපත්ති හා දැනුවත් කිරීමේ නිලධාරි ජනක විතානගේ යන අයගේ අත්සනින් යුතුව එම ලිපිය යවා ඇත.
    රාජාංගනය, යාය 18 ප්‍රදේශයේ Aura Lanka Herbals (pvt)Ltd නමැති සමාගමක් විසින් මහා පරිමාණ කෝමාරිකා වගාවක්, කර්මාන්තශාලාවක්, පර්‌යේෂණාගාරයක්, ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඇතුළු තවත් අංග රැසකින් යුතු මහා පරිමාණ ව්‍යාපෘතියක් අරඹා ඇති බවට ප්‍රදේශවාසීන් පරිසර යුක්ති කේන්ද්‍රය දැනුවත්කර ඇතැයිද එම ලිපියේ සඳහන්ය.
    විශාල පරිසර හානියක් සිදු කරමින් කරන මෙම මහා පරිමාණ ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 370 ක් ආයෝජනය කර ඇති බවද එම ලිපියේ සඳහන්වේ.මෙම ව්‍යාපෘතියේ කර්මාන්තශාලාව සඳහා වෙන්කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 110 කි. ගෘහස්ථ ක්‍රීඩාංගණය සඳහා වෙන්කර තිබෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 28 කි.කෝමාරිකා වගා ව්‍යාප්තිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 97 ක් වෙන්කර ඇත.
    මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘතියක් සැලසුම් කළ අදාළ සමාගම වංචනික ලෙස කෝමාරිකා වගාවට පමණක් අවසරය ඉල්ලා ඉකුත් වසරේ (2019) සැප්තැම්බර් මස 04 වැනිදා ANU/RAJ/LND/6/MISCL/1 යන යොමු අංකයෙන් ලිපියක් මධ්‍යම පරිසර අධිකාරියේ උතුරුමැද පළාත් කාර්යාලයට යොමු කර ඇත. එම ලිපියට අනුව එම කාර්යාල නිලධාරීන් සිදුකළ ක්ෂේත්‍ර චාරිකාවකින් අනතුරුව කෝමාරිකා වගාව සඳහා අවසරය ලබාදී ඇත.
    මෙම වගා ව්‍යාපෘතියේ පැළ තවාන සඳහා අක්කර 1500 ක භූමිය ඩෝසර් යොදා සකස් කරමින් පවතින බවත්, මෙම මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අනිවාර්යයෙන්ම පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් සකස් කළ යුතුව ඇති බවත් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට යැවූ ලිපියේ පෙන්වාදී තිබේ.
    මීට පෙරද ක්‍රියාත්මක වූ මෙවැනි ව්‍යාපෘති මගින් ජාතික පාරිසරික පනත උල්ලංඝනය වූ අවස්ථා වාර්තා වූ බවත්, නීතිය මගහරිමින් සිදුකරන මෙවැනි මහා පරිමාණ ව්‍යාපාර සඳහා අනුමැතිය ලබාදීමෙන් සිදු වන්නේ නරක පූර්වාදර්ශයක් බවත් වැඩි දුරටත් දක්වා ඇත.
    මෙම ලිපියේ පිටපත් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට වන සංරක්ෂක ජනරාල්වරයාට, වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට, පොලිස්පතිවරයාට සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු පාර්ශ්ව කීපයකට යොමු කර ඇත.


    cnews
    සීනිව්ස් කියන්නෙ අක්කර 1500ක් එලිකරන්න අවසර ඉල්ලලා තියෙන්නෙ 2019 සැප් කියල. උඹට 2018 සැටලයිට් ඉමේජ් එකේ ඒ කැලෑව එලිකරල කියලද පේන්නෙ?
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සීනිව්ස් කියන්නෙ අක්කර 1500ක් එලිකරන්න අවසර ඉල්ලලා තියෙන්නෙ 2019 සැප් කියල. උඹට 2018 සැටලයිට් ඉමේජ් එකේ ඒ කැලෑව එලිකරල කියලද පේන්නෙ?

    cnews ද දැන් follow කරන්නේ ? :lol::lol: බයිලා නැතුව මුලින්ම කපපු තැන දාපන් බන්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ස'ගෙ වත්තෙ කැරට් ලාබද?

    අවරුදු ගානක් දාන් හිටිය Avatar එක වෙනස් කරන්න උනානේ :sorry::sorry:ඒක නෙමෙයි බන්...සරල ප්‍රශ්නයක් අහන්න සරල උත්තරයක් දියන්..කාටද මේ පාර දෙන්නේ ? සජිත්ටද ? කරූ ටද ?
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113








    කොහෙද බන් මෙකේ ගස් කපලා තියෙන්නෙ?
    ගස් ටික තියෙනවා
    තන්කොල වගෙ තිබුන ලැන්ඩ් එකක්නෙ එලි කරලා තියෙන්නෙ
    නිකන් උදලු ගාලා වගෙ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,617
    1
    57,739
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවරුදු ගානක් දාන් හිටිය Avatar එක වෙනස් කරන්න උනානේ :sorry::sorry:ඒක නෙමෙයි බන්...සරල ප්‍රශ්නයක් අහන්න සරල උත්තරයක් දියන්..කාටද මේ පාර දෙන්නේ ? සජිත්ටද ? කරූ ටද ?


    උන් දෙන්නගෙන් එකෙක්වත් මම ඉන්න පලාතෙන් ඉල්ලන්නෙ නෑනෙ.:(
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    කොහෙද බන් මෙකේ ගස් කපලා තියෙන්නෙ?
    ගස් ටික තියෙනවා
    තන්කොල වගෙ තිබුන ලැන්ඩ් එකක්නෙ එලි කරලා තියෙන්නෙ
    නිකන් උදලු ගාලා වගෙ

    thanekola kapela tiyenne..gas nemei :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ඇයි මොකෝ? කැරට් ගණන් ගිහින් කිව්ව එකටද? උඹලනෙ මෝඩයො වගේ කැරට් මිල හොයන්න දැඟලුවෙ:rolleyes:

    කැරට් කිලෝ එක 3650 කියලා නෝන්ඩි වෙච්ච එක
    ගණන් කිව්වනම් අවුලක් නැහැ .
    මොකෝ බං මෙහෙම ගොන් ආතල් දෙන්නේ :lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    අවසාන බයියාද​ එලකිරියෙන් නික්ම ගිය පසු,
    ඔබට වැටහේවි,
    සිනාසීමට කිතිකවාගත යුතු බව...

    ගත්තු තැන source එක දාපන් :lol::lol: