කෝලන් ඉවරද?

Rajitha dilshan

Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    uba hari ban..sim kadala sinhalayawa beraganne nam ba thama ita wada dura diga balala anagathe wenuwen wada karoth baudda agamai sinhalayawai beraganne puluwan..anika machan dan sim kaduwata wadak nane ochchara kal unwa posath karala..ahenam mula idanma etisalat nathuwa mobitel wath use karanne danaganne one..man nam kiyanne sinhalu akamuthu wela wada karanne one kiyala anagathe wenuwen..mulinma paksha pata amathaka karanne one..aken thama ada godak sinahlu wen wela inne..
     
    රතු මිරිස් කාලා සිහි විකල් වෙලා තියෙද්දි ඕවා කල්පනා කොරන්නෙ කොහොමද කියල ටිකක් හිතල බලපං.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    meedeniyats:20907187 said:
    හරි නායකයෙක් ආවොත් එදාට එහෙම වෙයි.
    පහුගිය යුද්දෙත් ඉවර කරගන්න බැ බැ, කියලනෙ ඔය සහජීවන ඔස්තාර්ලා ඒ කාලේ කිව්වෙ. එහෙව් එකේ මේ කාලෙත් ඔහොම කියවන එව්වො ඉන්න එක අරුමයක් යැ, ආයුබොවන් :)

    ඔව් ඔව් උබලට කොහෙන් ගියත් අන්තිමට එක නායකයෙක් එනකන් සින්හල ජාතිය රැක ගන්න අමාරුයි නෙ :lol: එහෙනන් කරන්න තියෙන්නෙ මේ වගේ තාවකාලික මෝඩ චූන් දෙන්නෙ නැතුව විහින් පැරදුන ඒ නායකයව ආයෙ පත් කරගන්න ගේමක් ගහන එක.. හැබැයි උබල වගේ උන් ඔය නායකයව මරණාසන්න මොහොතෙදිත් සේලයින් ගගහ බලයෙම තියාගන්න හෙන ගේමක් දෙයි කියල මට හිතෙනව මොකද ඔය නායකයගෙන් පස්සෙ මේ රටේ සින්හල ජාතියට නායකයෙක් නෑ නෙ :lol: ඒ හින්ද මන් නන් කියන්නෙ ඒකත් තාවකාලික චූන් එකක් තමයි :lol:
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43

    හරි නායකයෙක් කිව්වම ඔබ තුමාට මහින්ද ව මතක් උනාට මට කරන්න දෙයක් නැ.
    මම අදහස් කලේ මහින්ද ම නෙමෙයි, කවුරු හරි, රට ජාතිය ගැන හැගීමක් තියෙන නායකයෙක්. උබ වගේ හිතන එවුන් නම් ඉස්සරත් හිටියෙ, මේ ජාතිය නැති වෙලා ගොඩක් කල්. දැනුත් හැම එකාම උබ වගේ හිතන් නැති නිසා, අනාගතය ගැනත් බලාපොරොත්තුවක් තියන්න පුලුවන් :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සිම් කඩපු එවුන් එහෙම කලේ රට ජාතිය ගැන පොඩි හරි හැගීමක් තියෙන නිසා, නැතුව වෙන පුද්ගලික වාසියකට නෙමේ.
    මට නම් සන්තෝසයි ඒ වගේ උන් ටිකක් තවමත් ඉන්න එක ගැන​.
    අනික ඒකෙන් රිදුනා නම් රිදුනේ හම්බයින්ටයි, සහජීවනකාරයින්ටයි.
    මේ වගේ රැල්ලක් යන හැම වෙලාවකම හම්බයෝ කලේ මේව නිකන් මෝඩ ජෝක්ස්, මේවයින් වැඩක් වෙන් නැහැ කියලා අගවලා යන එවුන් අවුල් කරන එක​.

    ow ban
    thambintath anik ewuntath kalin mulinma ridenne oya set ekata thamayi,
    sim hapala bari nam puke gahala hari wisik karath mokakda
    ewa unge ho unge ammage thaththage salline,
    hama ekatama kata baliyana un paththaka hitiyama hari.
    nikamata hari hangeemak thiyena ewun mona moda wade hari karala unge rata gana thiyena hangeema pennayi.
    balan inna bari ewun ahaka balagannayi thiyenne.
    mokada unge salli walin nemeyine arun e dewal karanne.:yes::yes:
    naththan thawa thawa thambi product ganna ekayi thiyenne.
    sahajeevane shkthimath karanna.:rofl::rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    meedeniyats:20907940 said:
    හරි නායකයෙක් කිව්වම ඔබ තුමාට මහින්ද ව මතක් උනාට මට කරන්න දෙයක් නැ.
    මම අදහස් කලේ මහින්ද ම නෙමෙයි, කවුරු හරි, රට ජාතිය ගැන හැගීමක් තියෙන නායකයෙක්. උබ වගේ හිතන එවුන් නම් ඉස්සරත් හිටියෙ, මේ ජාතිය නැති වෙලා ගොඩක් කල්. දැනුත් හැම එකාම උබ වගේ හිතන් නැති නිසා, අනාගතය ගැනත් බලාපොරොත්තුවක් තියන්න පුලුවන් :)

    මහින්ද ? :eek: කොහේ තියෙන මහින්දයෙක් ද බන් ? :eek: :lol:
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    මහින්ද ? :eek: කොහේ තියෙන මහින්දයෙක් ද බන් ? :eek: :lol:

    කුහකයෙක් වෙන්ට එපා බන්,
    තමුන් කියපු එක තමුන්ටම​ අමතකයි නම්, ආයෙත් ගිහින් කියවලා වරෙන්
    'පැරදුන ඒ නායකය' කියලා තමුන්නාන්සේ අදහස් කලේ කවුද කියල කියමු බලන්ට එහෙනම් :)
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    සිම් කඩපු එවුන් එහෙම කලේ රට ජාතිය ගැන පොඩි හරි හැගීමක් තියෙන නිසා, නැතුව වෙන පුද්ගලික වාසියකට නෙමේ.
    මට නම් සන්තෝසයි ඒ වගේ උන් ටිකක් තවමත් ඉන්න එක ගැන​.
    අනික ඒකෙන් රිදුනා නම් රිදුනේ හම්බයින්ටයි, සහජීවනකාරයින්ටයි.
    මේ වගේ රැල්ලක් යන හැම වෙලාවකම හම්බයෝ කලේ මේව නිකන් මෝඩ ජෝක්ස්, මේවයින් වැඩක් වෙන් නැහැ කියලා අගවලා යන එවුන් අවුල් කරන එක​.

    පවු බං අපේ රට.. :sorry: :sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හරි නායකයෙක් ආවොත් එදාට එහෙම වෙයි.
    පහුගිය යුද්දෙත් ඉවර කරගන්න බැ බැ, කියලනෙ ඔය සහජීවන ඔස්තාර්ලා ඒ කාලේ කිව්වෙ. එහෙව් එකේ මේ කාලෙත් ඔහොම කියවන එව්වො ඉන්න එක අරුමයක් යැ, ආයුබොවන් :)

    කුහකයෙක් වෙන්ට එපා බන්,
    තමුන් කියපු එක තමුන්ටම​ අමතකයි නම්, ආයෙත් ගිහින් කියවලා වරෙන්
    'පැරදුන ඒ නායකය' කියලා තමුන්නාන්සේ අදහස් කලේ කවුද කියල කියමු බලන්ට එහෙනම් :)

    යුද්දෙයි ජාතිවදෙයි පටලවා ගන්න එපා බන් , උබ ඔය කියන සහජීවන පොන්ස් ලත් යුද්දේ ඉවර කරන්න සහයෝගය දුන්න , එහෙම නොකර නං කරේ යුද්දෙන් වාසි හම්බෙන වුන් විතරයි .. උබල ඔය කියන සහජීවන පොන්ස් ලට ඕනේ උබල වගේ වුන් එකතු වෙලා තුප්පහි දේශපාලනේ වෙනුවෙන් මේ රටේ ආයේ යුද්ධයක් ඇති කරන එක නවත්තන්න මිසක් ඒකෙනුත් උන්ට කිසිම වාසියක් නෑ :) මිනිස්සු කොට්ටාශ දෙකක් ඉන්නවා , පලවෙනි කොටස තමයි සැබෑවටම ජාතිය සහ ආගම ගැන තියෙන කැක්කුම නිසා දේශපාලන පන්ගට්ටයින්ට කඩේ ගිහිල්ල ආයෙත් මේ රට අගාදෙට දාන උන් , අනික් කොටස තමයි තමන්ගේ තියෙන කුහක කම , තමන්ගේ කොටස වැඩි කරගන්න දඟලන , තමන්ගේ පරම්පරා හතටම වාසියක් කරගන්න තියෙන වුමනාවට බොරුවට ජාතිය සහ ආගම ගැන කැක්කුමක් තියෙනවා වගේ පෙන්නලා දේශපාලකයින්ට කඩේ ගිහිල්ල මේ රට අගාධෙට දාන උන් .. ඉතින් ඔය කොට්ටාශ දෙකෙන් කෝකට අයිති උනත් ඔය දෙගොල්ලොම කරන්නේ මේ රටට කෙලවන එක මිසක් වෙන දෙයක් නෙවෙයි :) ආයෙත් යුද්ධක් ආපුවම රණවිරුන්ට තෙරුවන් සරණයි කියල ඕකුන් ටික රට යනවා ඇරෙන්න වෙන දෙයක් උන්ට කරගන්න බෑ :)
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඉදිරියේ රාළ;20907497 said:
    සුද්දා විද්‍යාත්මකව උඹව ගොනාට අන්දවපු හිංදානේ ඒ තියරිය උඹට ගොන් ජෝක් එකක් වෙලා තියෙන්නේ. :P:P

    Mama rathu miris kanne na ponz. Dan uba owa kawe na kiyala ubata hari gihin tiyenawada? kiyapiya balanna. Uba oya boru kiyana science walinma hadapu internet eke tamai uba me ponna katha kiyanne. Weda ubawa gonata andapu hinda thami ubata ohoma gon theory enne
     
    Last edited:

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    යුද්දෙයි ජාතිවදෙයි පටලවා ගන්න එපා බන් , උබ ඔය කියන සහජීවන පොන්ස් ලත් යුද්දේ ඉවර කරන්න සහයෝගය දුන්න , එහෙම නොකර නං කරේ යුද්දෙන් වාසි හම්බෙන වුන් විතරයි .. උබල ඔය කියන සහජීවන පොන්ස් ලට ඕනේ උබල වගේ වුන් එකතු වෙලා තුප්පහි දේශපාලනේ වෙනුවෙන් මේ රටේ ආයේ යුද්ධයක් ඇති කරන එක නවත්තන්න මිසක් ඒකෙනුත් උන්ට කිසිම වාසියක් නෑ :) මිනිස්සු කොට්ටාශ දෙකක් ඉන්නවා , පලවෙනි කොටස තමයි සැබෑවටම ජාතිය සහ ආගම ගැන තියෙන කැක්කුම නිසා දේශපාලන පන්ගට්ටයින්ට කඩේ ගිහිල්ල ආයෙත් මේ රට අගාදෙට දාන උන් , අනික් කොටස තමයි තමන්ගේ තියෙන කුහක කම , තමන්ගේ කොටස වැඩි කරගන්න දඟලන , තමන්ගේ පරම්පරා හතටම වාසියක් කරගන්න තියෙන වුමනාවට බොරුවට ජාතිය සහ ආගම ගැන කැක්කුමක් තියෙනවා වගේ පෙන්නලා දේශපාලකයින්ට කඩේ ගිහිල්ල මේ රට අගාධෙට දාන උන් .. ඉතින් ඔය කොට්ටාශ දෙකෙන් කෝකට අයිති උනත් ඔය දෙගොල්ලොම කරන්නේ මේ රටට කෙලවන එක මිසක් වෙන දෙයක් නෙවෙයි :) ආයෙත් යුද්ධක් ආපුවම රණවිරුන්ට තෙරුවන් සරණයි කියල ඕකුන් ටික රට යනවා ඇරෙන්න වෙන දෙයක් උන්ට කරගන්න බෑ :)

    යන්නෙ කොහෙද​, මල්ලෙ පොල් උත්තරයක්, අහපු ප්‍රශ්නෙත් දාල,​ යටින් අමුතු කතාවක්නෙ කියලා තියෙන්නෙ :)

    , උබ ඔය කියන සහජීවන පොන්ස් ලත් යුද්දේ ඉවර කරන්න සහයෝගය දුන්න
    මේ දැන් තමුන් කියපු එක නැහැයි කියලා කියන රටේ ;), ත්‍රස්තවාදය අවසාන කිරීමට සහය නොදුන්නයි කියලා කියන කවුද ඉන්නෙ

    ,එහෙම නොකර නං කරේ යුද්දෙන් වාසි හම්බෙන වුන් විතරයි ..
    යුද්දෙ කාලෙ සමහර නායකයෝ යුද්දෙට සහයෝගයක් පෙන්නුවේ නැහැ (අලිමන්කඩ​, පාමන්කඩ කතා මතක නැත්නම් මට කරන්න දෙයක් නැහැ). දැන් ඔබතුමා මේ කියන විදියට මේ මිනිස්සුන්ටත් යුද්දෙන් වාසි තිබිලා තියෙන හැඩයි :p

    මිනිස්සු කොට්ටාශ දෙකක් ඉන්නවා , පලවෙනි කොටස තමයි සැබෑවටම ජාතිය සහ ආගම ගැන තියෙන කැක්කුම නිසා දේශපාලන පන්ගට්ටයින්ට කඩේ ගිහිල්ල ආයෙත් මේ රට අගාදෙට දාන උන් , අනික් කොටස තමයි තමන්ගේ තියෙන කුහක කම , තමන්ගේ කොටස වැඩි කරගන්න දඟලන , තමන්ගේ පරම්පරා හතටම වාසියක් කරගන්න තියෙන වුමනාවට බොරුවට ජාතිය සහ ආගම ගැන කැක්කුමක් තියෙනවා වගේ පෙන්නලා දේශපාලකයින්ට කඩේ ගිහිල්ල මේ රට අගාධෙට දාන උන් .. ඉතින් ඔය කොට්ටාශ දෙකෙන් කෝකට අයිති උනත් ඔය දෙගොල්ලොම කරන්නේ මේ රටට කෙලවන එක මිසක් වෙන දෙයක් නෙවෙයි.
    ඔබතුමා හිතන් ඉන්නෙ, රටට ජාතියට ආදරෙ කලොත් රට අගාදයට යනවා කියලා නම් ඉතින් ඒක​ fundamental ප්‍රශ්නයක්. sorry.com
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    යන්නෙ කොහෙද​, මල්ලෙ පොල් උත්තරයක්, අහපු ප්‍රශ්නෙත් දාල,​ යටින් අමුතු කතාවක්නෙ කියලා තියෙන්නෙ :)

    මේ දැන් තමුන් කියපු එක නැහැයි කියලා කියන රටේ ;), ත්‍රස්තවාදය අවසාන කිරීමට සහය නොදුන්නයි කියලා කියන කවුද ඉන්නෙ

    යුද්දෙ කාලෙ සමහර නායකයෝ යුද්දෙට සහයෝගයක් පෙන්නුවේ නැහැ (අලිමන්කඩ​, පාමන්කඩ කතා මතක නැත්නම් මට කරන්න දෙයක් නැහැ). දැන් ඔබතුමා මේ කියන විදියට මේ මිනිස්සුන්ටත් යුද්දෙන් වාසි තිබිලා තියෙන හැඩයි :p

    ඔබතුමා හිතන් ඉන්නෙ, රටට ජාතියට ආදරෙ කලොත් රට අගාදයට යනවා කියලා නම් ඉතින් ඒක​ fundamental ප්‍රශ්නයක්. sorry.com

    මට මේකට උත්තර දෙන්න පුළුවන් එත් වැඩක් නෑ මන් ඊළඟට දාන එකටත් උබ මෙහෙම කෑල්ලෙන් කෑල්ල quote කරගෙන කිව්ව එකේ හරය ගන්නේ නැතුව උබට අදාළ දේට විතරක් රිප්ලයි කරයි .. උදාහරණයක් විදිහට

    "රට ජාතිය ආගම ගැන කැක්කුමෙන් දේශපාලකයන්ට කඩේ යන උන් නිසා මේ රට අගාධයට යනවා"

    කියන වාක්‍යයේ රට ජාතිය ආගම කියන කොටස උලුප්පවල අරන් උබ රිප්ලයි කරලා රට ජාතිය ආගමට ආදරේ කරනකොට එහෙම වෙන්නේ නෑ කියල .. එත් අර වාක්‍යයේ හරය තියෙන්නේ "දේශපාලකයන්ට කඩේ යෑම" කියන කොටසේ බව අමතක කරලා .. ඉතින් මේ එළකිරියේ කතා කරලා වැඩක් නැත්තේ ඕකයි .. මේ වගේ ඇඟිල්ලෙන් ඇන ඇන අනික් ඒවත් පැහැදිලි කරන්න පුළුවන් , එත් අවසානෙට වෙන්නේ උබෙත් මගෙත් කාලය නාස්ති වෙන එක විතරයි ..

    ඒ නිසා මේ විදිහට :) හිනා මුණක් දාල කතාව අවසාන කරමු
     
    reputation_neg.gif

    කෝලන් ඉවරද? 11-13-2016 09:35 PM Adu kule pakek unata eka pennanna epa pako, Thopita adu kule un kiyanne nikan nemeine.. thopiwa api ganan ganne nathi tarahata anith agam wala unta banala ape ganata enna hadanna epa! Thopi hamadamath adu kule thamai...
    reputation_neg.gif
    කෝලන් ඉවරද? 11-13-2016 03:19 PM ane rathu miris epaaa
    :rofl::rofl::D:D
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    මට මේකට උත්තර දෙන්න පුළුවන් එත් වැඩක් නෑ මන් ඊළඟට දාන එකටත් උබ මෙහෙම කෑල්ලෙන් කෑල්ල quote කරගෙන කිව්ව එකේ හරය ගන්නේ නැතුව උබට අදාළ දේට විතරක් රිප්ලයි කරයි .. උදාහරණයක් විදිහට

    "රට ජාතිය ආගම ගැන කැක්කුමෙන් දේශපාලකයන්ට කඩේ යන උන් නිසා මේ රට අගාධයට යනවා"

    කියන වාක්‍යයේ රට ජාතිය ආගම කියන කොටස උලුප්පවල අරන් උබ රිප්ලයි කරලා රට ජාතිය ආගමට ආදරේ කරනකොට එහෙම වෙන්නේ නෑ කියල .. එත් අර වාක්‍යයේ හරය තියෙන්නේ "දේශපාලකයන්ට කඩේ යෑම" කියන කොටසේ බව අමතක කරලා .. ඉතින් මේ එළකිරියේ කතා කරලා වැඩක් නැත්තේ ඕකයි .. මේ වගේ ඇඟිල්ලෙන් ඇන ඇන අනික් ඒවත් පැහැදිලි කරන්න පුළුවන් , එත් අවසානෙට වෙන්නේ උබෙත් මගෙත් කාලය නාස්ති වෙන එක විතරයි ..

    ඒ නිසා මේ විදිහට :) හිනා මුණක් දාල කතාව අවසාන කරමු

    අනේ ඉතින්, උබ දාපු එකම තමා මම දැම්මෙ,
    අදහස වික්‍රුර්ති කිරීමක් කලේ නැ. ආයෙත් කියවලම බැලුවනම්, තමන් දාපු එක​ :)