uba hari ban..sim kadala sinhalayawa beraganne nam ba thama ita wada dura diga balala anagathe wenuwen wada karoth baudda agamai sinhalayawai beraganne puluwan..anika machan dan sim kaduwata wadak nane ochchara kal unwa posath karala..ahenam mula idanma etisalat nathuwa mobitel wath use karanne danaganne one..man nam kiyanne sinhalu akamuthu wela wada karanne one kiyala anagathe wenuwen..mulinma paksha pata amathaka karanne one..aken thama ada godak sinahlu wen wela inne..

එහෙනන් කරන්න තියෙන්නෙ මේ වගේ තාවකාලික මෝඩ චූන් දෙන්නෙ නැතුව විහින් පැරදුන ඒ නායකයව ආයෙ පත් කරගන්න ගේමක් ගහන එක.. හැබැයි උබල වගේ උන් ඔය නායකයව මරණාසන්න මොහොතෙදිත් සේලයින් ගගහ බලයෙම තියාගන්න හෙන ගේමක් දෙයි කියල මට හිතෙනව මොකද ඔය නායකයගෙන් පස්සෙ මේ රටේ සින්හල ජාතියට නායකයෙක් නෑ නෙ 

කොහේ තියෙන මහින්දයෙක් ද බන් ?

, ත්රස්තවාදය අවසාන කිරීමට සහය නොදුන්නයි කියලා කියන කවුද ඉන්නෙ
