පිං අත් දෙකට මගේ
හිතුන කතිරෙ ඇඳලා එද්දී...
Last chance එකයි
රට බේරාගන්න අපෙ අප්පොච්චී..
යුද්දෙ දිනන්න එක්වෙනා...
රටට උපන්න එක්කෙනා...
මේ අහගන්නෙ ඔබෙන්..
කියන්න හොඳටම කලාද....
ගෑස් වැඩි කරෝලා.. පුපුරවෝලා...
පෝලිං ගානේ මාගේ...
දවසම ගෙවාලා...
තෙල් නැති කරෝලා.. මග හිටෝලා..
ඒ මදිවට ලයිට් කපල..
බේසික පුතාලා...
හොරු අල්ලන්න ආව..
ෆයිල් පිටිං එළියට ඇදලා..
පාස්කු බැංකු හොරුත්..
එකට තියල කූඩු කරලා...
යුද්දෙ දිනන්න එක්වෙනා...
රටට උපන්න එක්කෙනා...
මේ අහගන්නෙ ඔබෙන්..
කියන්න හොඳටම කලාද....
ගෑස් වැඩි කරෝලා.. පුපුරවෝලා...
පෝලිං ගානේ මාගේ...
දවසම ගෙවාලා...
තෙල් නැති කරෝලා.. මග හිටෝලා..
දවස ගානෙ බදු ගහමින්..
යනවද *කෝලා..
කන්නද බොන්න නැතිය..
රුපියල පාවී යනවා...
හෙට අපි ගෙවමු දිවිය..
පෝලිං වල පවුලම රැඳිලා...
යුද්දෙ දිනන්න එක්වෙනා...
රටට උපන්න එක්කෙනා...
මේ අහගන්නෙ ඔබෙන්..
කියන්න හොඳටම කලාද....
ගෑස් වැඩි කරෝලා.. පුපුරවෝලා...
පෝලිං ගානේ මාගේ...
දවසම ගෙවාලා...
තෙල් නැති කරෝලා.. මග හිටෝලා..
ඇරිය නේද ලංකාවට...
උද්දික පුතාලා...
------ Post added on Mar 2, 2022 at 11:10 PM
හිතුන කතිරෙ ඇඳලා එද්දී...
Last chance එකයි
රට බේරාගන්න අපෙ අප්පොච්චී..
යුද්දෙ දිනන්න එක්වෙනා...
රටට උපන්න එක්කෙනා...
මේ අහගන්නෙ ඔබෙන්..
කියන්න හොඳටම කලාද....
ගෑස් වැඩි කරෝලා.. පුපුරවෝලා...
පෝලිං ගානේ මාගේ...
දවසම ගෙවාලා...
තෙල් නැති කරෝලා.. මග හිටෝලා..
ඒ මදිවට ලයිට් කපල..
බේසික පුතාලා...
හොරු අල්ලන්න ආව..
ෆයිල් පිටිං එළියට ඇදලා..
පාස්කු බැංකු හොරුත්..
එකට තියල කූඩු කරලා...
යුද්දෙ දිනන්න එක්වෙනා...
රටට උපන්න එක්කෙනා...
මේ අහගන්නෙ ඔබෙන්..
කියන්න හොඳටම කලාද....
ගෑස් වැඩි කරෝලා.. පුපුරවෝලා...
පෝලිං ගානේ මාගේ...
දවසම ගෙවාලා...
තෙල් නැති කරෝලා.. මග හිටෝලා..
දවස ගානෙ බදු ගහමින්..
යනවද *කෝලා..
කන්නද බොන්න නැතිය..
රුපියල පාවී යනවා...
හෙට අපි ගෙවමු දිවිය..
පෝලිං වල පවුලම රැඳිලා...
යුද්දෙ දිනන්න එක්වෙනා...
රටට උපන්න එක්කෙනා...
මේ අහගන්නෙ ඔබෙන්..
කියන්න හොඳටම කලාද....
ගෑස් වැඩි කරෝලා.. පුපුරවෝලා...
පෝලිං ගානේ මාගේ...
දවසම ගෙවාලා...
තෙල් නැති කරෝලා.. මග හිටෝලා..
ඇරිය නේද ලංකාවට...
උද්දික පුතාලා...
------ Post added on Mar 2, 2022 at 11:10 PM
Last edited: