කෝලි_කිච_වෙයි

Randheer

Junior member
  • Aug 22, 2008
    318
    21
    18
    Balapan meka,Kohli mara pandithai

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ai u arrogant kiyanne.? u mokkada karapu arrogant wade..?

    මොකෝ උබ ඉන්දියාවෙද කෝලිට මෙච්චර දෙන්නෙ?

    කෝලි ටැලෙන්ටඩ් ඒක කව්රුත් දන්නවා ඒත් ලංකාවෙ උන්ව පාච්චල් කරලා කෝලිට දෙනවා කියන්නෙ බොකයි නේ. ලොවපං ඉන්දියාවෙ උන්ගෙ පුකවල් ගිහින්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකෝ උබ ඉන්දියාවෙද කෝලිට මෙච්චර දෙන්නෙ?

    කෝලි ටැලෙන්ටඩ් ඒක කව්රුත් දන්නවා ඒත් ලංකාවෙ උන්ව පාච්චල් කරලා කෝලිට දෙනවා කියන්නෙ බොකයි නේ. ලොවපං ඉන්දියාවෙ උන්ගෙ පුකවල් ගිහින්.

    ඉන්දියාවට දුන්නෙ නෑ පොන්ස්..!! මාලින්ගව පාච්චල් කරන්න නෙමෙයි ඌ කන වීඩියෝ එකක් දැම්මෙ, මාලින්ග වගේ බෝලර් කෙනෙක්ව ෆෙස් කරද්දිත් අරූගෙ ටැලන්ට් එක පෙන්නන්න...
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මොනා උනත් සෑහෙන්න කට්ටක් කාපු එකෙක්.මිනිහගෙ තාත්ත මැරිච්ච දවසෙත් 150ක් ද කොහෙද ගැහල මැච් එක දිනල දුන්නා.අපිට තියෙන්නෙ ගොඩක් ඌ එක්ක ඉරිසියාව මිසක් වෙන මුකුත් නෙවෙයි.ඌ ඉන්ග්ලන්ඩ් හරි නිව්සීලන්ඩ් හරි සවුත් අෆ්‍රිකන් හරි උනා නං අපේ උනුත් හුරේ දානව ඌට.
     
    • Like
    Reactions: craabeysinghe

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    කෝලි කියපුවහමත් මෙහේ උන්ට මලපනිනවා ..හේතුව කෝලියා මෙහ ටීම් එකට පුකෙන් යන්න ගහන නිසා..එක උගේ දක්ෂ කම අපේ සිංහලයන් ගේ තියෙන්නේ ඉරිසියාව උන්ට බැරි නිසා..උ පඩෂෝ දානවා උ වැඩ්ඩා නිසා අපෙත් මලියා වගේ උන් පොරවල් උත් ටෝක් දෙනවා උ වැඩ්ඩා නිසා..කොලියට ඉරිසියා කරාට වැඩක් නැ උ සුපිරි පොරක් ..

    පල ඇති රුකා හේ. සබ්ලෝග් ගල් ගහතා හේ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    කෝලි කියපුවහමත් මෙහේ උන්ට මලපනිනවා ..හේතුව කෝලියා මෙහ ටීම් එකට පුකෙන් යන්න ගහන නිසා..එක උගේ දක්ෂ කම අපේ සිංහලයන් ගේ තියෙන්නේ ඉරිසියාව උන්ට බැරි නිසා..උ පඩෂෝ දානවා උ වැඩ්ඩා නිසා අපෙත් මලියා වගේ උන් පොරවල් උත් ටෝක් දෙනවා උ වැඩ්ඩා නිසා..කොලියට ඉරිසියා කරාට වැඩක් නැ උ සුපිරි පොරක් ..

    :yes: :yes: :yes: