කෝවිඩ් තත්වය-පින්තුර

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මුළු කාලෙම බැලුවොත් දැන් usa ලොක්ඩවුන් කරලා අපි කිසි අවුලක් නැතුව ඉන්න ඕන නේ බන්.
    දැන් තියන තත්වේ ට මොකද කරන්නේ බලන්න දැන් කොහෙද වැඩියෙන්ම රෝගේ පැතිරෙන්නේ බලන්න.
    නැත්නම් ඉතින් ඇමරිකාවට දිගටම රට වහගෙන ඉන්න වෙන්නේ උන්ගේ total එක වැඩි කියලා. මුළු එක බලලා තේරුමක් නැ මේ වෙලාවේ.
    දැනට ලෝකේ වැඩිම වේගෙන් කොවිඩ් පැතිරෙන රටක් ලංකාව. ඒකයි ඔය කියලා තියෙන්නේ.
    මෙහෙමයි මචං, ඕක කලෙන් කාලෙට වෙනස් වෙනවා. අද අපි උඩ යනව වගේ හෙට තව කෙනෙක් අපිට වඩා වේගෙන් උඩ යන්න පුලුවන්. හැම රටේම රැලි රැලි වගේ තමා ගිහින් තියෙන්නෙ. අද හොඳටම කරන කෙනා හෙට චොර වෙන්න පුලුවන්. කලෙක්ටිව්ලි අරන් තමා බලන්න පුලුවන් වෙන්නෙ අන්තිමට. අපේ දැන් උඩට ගියාට අනිවාර්යයෙන් ආපහු හැරෙනවා. අපි පරිස්සම් උනොත් කලින් හරෝගත්තහැකි.
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    මචං මේකට ගිහින්, death per 1M sort කරල බලන්න.

    https://www.worldometers.info/coronavirus/?utm_campaign=homeAdvegas1?
    බූරු පුතේ... death per 1M කියල ගැහුවම කොහොමත් මිලියන 20ක් ඉන්න අපේ රටේ මරණ ගණන අඩු තමයි.. ජනගහනයට සාපේක්ෂව මරණ ගණන බලපන් පුතේ.. මට ෂුවර් නැත්තේ උබද ස' ට ගණන් හිලවු දෙන එකා කියල...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Deaths per Million raking වලින් ලංකාව දැන් 117. ඊට උඩින් ඉන්න 116 ම නායකයො කාලකණ්නිද??

    almost 2 years period ekaka ewa genralize karala places decide karanna amarui
    ratwal tiyenne puluwan corona eka level ekata spread wela ekema tibila awurudu 2 deaths godak tiyenna puluwan

    habai awuruddak witara wediya deaths tiyenne natiwa antima mase eka parata wedi weddi tamai baya wenna oni
    mokada capacity madi unama oka control karaganna barima level ekakata awit kohen nawatiy da danne naha :(

    last week eke stat baluwoth 15th
    https://www.worldometers.info/coronavirus/weekly-trends/#weekly_table
     
    • Like
    Reactions: dmsupun

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    මෙහෙමයි මචං, ඕක කලෙන් කාලෙට වෙනස් වෙනවා. අද අපි උඩ යනව වගේ හෙට තව කෙනෙක් අපිට වඩා වේගෙන් උඩ යන්න පුලුවන්. හැම රටේම රැලි රැලි වගේ තමා ගිහින් තියෙන්නෙ. අද හොඳටම කරන කෙනා හෙට චොර වෙන්න පුලුවන්. කලෙක්ටිව්ලි අරන් තමා බලන්න පුලුවන් වෙන්නෙ අන්තිමට. අපේ දැන් උඩට ගියාට අනිවාර්යයෙන් ආපහු හැරෙනවා. අපි පරිස්සම් උනොත් කලින් හරෝගත්තහැකි.
    කොරෝන ඉවර උන දවසක අන්තිමටම එකතුව බලුවට කමක් නෑ . උන්ට කෙල වෙලා දැන් උන් ඒක අඩු කරගෙන සාමාන්‍ය විදියට ඉන්නව.. මේ වෙලාවේ ලංකාවට අවුල්. ඒක තමයි ඔය කියලා නම් තියෙනෙනේ. ඔය බෙල් shape එක ඔහොම වැඩිවෙලා අඩුවෙන්නේ නෑ නිකන්. අපි හරි දේවල් කරේ නැත්නම් ඕක වැඩි වෙලා අඩුවෙන්න ගන්නේ තව සෑහෙන උඩට ගිහින්.
     
    • Like
    Reactions: dmsupun

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බූරු පුතේ... death per 1M කියල ගැහුවම කොහොමත් මිලියන 20ක් ඉන්න අපේ රටේ මරණ ගණන අඩු තමයි.. ජනගහනයට සාපේක්ෂව මරණ ගණන බලපන් පුතේ.. මට ෂුවර් නැත්තේ උබද ස' ට ගණන් හිලවු දෙන එකා කියල...
    හම්මෝ යකෝ!! 🤦🤦😂😂😂
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Deaths per Million raking වලින් ලංකාව දැන් 117. ඊට උඩින් ඉන්න 116 ම නායකයො කාලකණ්නිද??
    Yes, but if you check weekly trends, we have climbed up a lot...
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    බූරු පුතේ... death per 1M කියල ගැහුවම කොහොමත් මිලියන 20ක් ඉන්න අපේ රටේ මරණ ගණන අඩු තමයි.. ජනගහනයට සාපේක්ෂව මරණ ගණන බලපන් පුතේ.. මට ෂුවර් නැත්තේ උබද ස' ට ගණන් හිලවු දෙන එකා කියල...
    අඩෝ කවුද බන් උබට ගණන් කියලා දුන්නේ
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මෙහෙමයි මචං, ඕක කලෙන් කාලෙට වෙනස් වෙනවා. අද අපි උඩ යනව වගේ හෙට තව කෙනෙක් අපිට වඩා වේගෙන් උඩ යන්න පුලුවන්. හැම රටේම රැලි රැලි වගේ තමා ගිහින් තියෙන්නෙ. අද හොඳටම කරන කෙනා හෙට චොර වෙන්න පුලුවන්. කලෙක්ටිව්ලි අරන් තමා බලන්න පුලුවන් වෙන්නෙ අන්තිමට. අපේ දැන් උඩට ගියාට අනිවාර්යයෙන් ආපහු හැරෙනවා. අපි පරිස්සම් උනොත් කලින් හරෝගත්තහැකි.

    උබ කියන්නේ මුලු කාලෙම ගැන.. මුලු කාලේම ගැන නෙවෙයි බලන්න ඕනේ...දැන් වැඩි වෙන විදිහ... එහෙම බැලුවොත් india වේ මිනිස්සු රොත්ත පිටින් මැරෙද්දී ලංකාවට හෙනයක්වත් තිබ්බේ නැහැනේ... ඒ වෙලාවේ ඉන්දියාවට එක කොන්ට්‍රොල් කරගන්න බැරි උනේ මේ වගේ වේගෙන් උඩ ගියපු හින්ද කර්ව් එක.. ලංකාවට වීගෙන යන්නෙත් ඒක. ඕක කවදහරි පල්ලෙහා බහිනවා තමා.. ඒත් ඒ බහින්නෙ ලොකු ප්‍රමානයක් මැරිල..

    anika තමා ඒ වෙලාවේ ඉන්දියාවේ ජනගහනයට සාපෙක්ශව මැරුනේ පොඩි ප්‍රමානයක් දවසට.. ඒත් ලංකාවේ ජන්ගහනෙට සාපේක්ශව බැලුවම ඊට වඩා ලොකු ප්‍රමානයක් දවසට මැරෙනව...:yes::yes: දවසට සාපේක්ශව මැරෙන ගාන හොයන්න ඔය උබ කියන deaths per million විදිහට සෝර්ට් කරල හරියන්නේ නෑ.. ඔකේ පෙන්නනෙ මුල ඉදන්ම ප්‍රමානේ..:yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: amilapradeep100

    ඔව්! උඹ හරි. මාත් හරි 😁. ඔය කියන දවසට මැරෙන එක ඉක්ම්න්නට වෙනස් වෙනවා. (precautions ගත්තොත්) ලොක් ඩවුන් එකකින් ඕක නිකන්ම බස්සන්න පුලුවන්. තාවකාලිකයි.
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA

    මචෝ මෙන්න මේ සීන් එක මොකක්ද?

    image.png
    අපි කොහොමත් ලෝකේ ඉහලටම යන රටක්.........
     
    • Sad
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • නෑ මම කියපු එක තේරුනේ නෑ නේ ?

    හරි කොහොමද ignore කරා කියන්නේ
    ක්‍රම නම් කීපයක් තියෙනව. ඒව solid evidence ද කියල හොයල බලන්න ඕන. Confirm කරගත්තාම දැනගන්න ඕන නම් කියන්නම්.
    මම නම් නිකං ඉන්නෙ නෑ බං බල්ලොන්ට වගේ සැලකුවොත්
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ක්‍රම නම් කීපයක් තියෙනව. ඒව solid evidence ද කියල හොයල බලන්න ඕන. Confirm කරගත්තාම දැනගන්න ඕන නම් කියන්නම්.
    මම නම් නිකං ඉන්නෙ නෑ බං බල්ලොන්ට වගේ සැලකුවොත්
    ඔතන නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ.

    you will have chance against a pvt entity though.
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • ඔතන නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ.
    ට්‍රයි එකක් දාල බලන්න ඕන. හැමදාම ඔහොම හිතලත් බෑනෙ. ඔහොම හිතන තරමට උන්ට වාසි. අනික ආණ්ඩුවට නඩුදාල දිනන්න බෑ කියල දෙයක්නෑ. මගේ පියා LRC එකට නඩුදාල දිනල වන්දිත් අරන් තියෙනව.
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ට්‍රයි එකක් දාල බලන්න ඕන. හැමදාම ඔහොම හිතලත් බෑනෙ. ඔහොම හිතන තරමට උන්ට වාසි. අනික ආණ්ඩුවට නඩුදාල දිනන්න බෑ කියල දෙයක්නෑ. මගේ පියා LRC එකට නඩුදාල දිනල වන්දිත් අරන් තියෙනව.
    ආණ්ඩුව නෙමෙයි, දොස්තරලයි වැඩේ.
     
    • Like
    Reactions: Sen-lu

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඔව්! උඹ හරි. මාත් හරි 😁. ඔය කියන දවසට මැරෙන එක ඉක්ම්න්නට වෙනස් වෙනවා. (precautions ගත්තොත්) ලොක් ඩවුන් එකකින් ඕක නිකන්ම බස්සන්න පුලුවන්. තාවකාලිකයි.

    ow uba kiyna kathawa hari...lock down ekakin pahalata bassuwath thawakalikai thama.. thaman parissm wela inna eka thama hodama deth..
    eth anik athata wadata yana minissu ehema paw e unata..bus wala train wala yana minissu monawa kiyala karannada.. gedara wahana nathi minissu
     
    • Like
    Reactions: dmsupun

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    ඉෂාර එස් කොඩිකාරගේ කැමරා ඇසින්.

    878754-5.jpg

    878754-4.jpg

    878754-1.jpg

    878754-2.jpg

    878754-7.jpg

    878754-8.jpg

    878754-3.jpg
    අහා මූ තමා AFP එකට බඩු දෙන්නෙ නෙ.. හ්ම්ම්

    අනිත් රටවල් වල ජනගහනය එක්ක බලද්දි ලංකාවේ සෑහෙන්න වැඩියි මරණ අනුපාතය. මේවට රටේ ඉන්න ප්‍රධාන නායකයො සම්පූර්ණයෙන් වග කියන්න ඕනි. පට්ට කාලකන්නි. පව් අහිංසක මිනිස්සු
    හම්බන්තොට වරාය විකුණන කොට ඔය කට පුකේ ද තිබ්බෙ
    ------ Post added on Aug 15, 2021 at 10:32 PM