මෙහෙමයි මචං, ඕක කලෙන් කාලෙට වෙනස් වෙනවා. අද අපි උඩ යනව වගේ හෙට තව කෙනෙක් අපිට වඩා වේගෙන් උඩ යන්න පුලුවන්. හැම රටේම රැලි රැලි වගේ තමා ගිහින් තියෙන්නෙ. අද හොඳටම කරන කෙනා හෙට චොර වෙන්න පුලුවන්. කලෙක්ටිව්ලි අරන් තමා බලන්න පුලුවන් වෙන්නෙ අන්තිමට. අපේ දැන් උඩට ගියාට අනිවාර්යයෙන් ආපහු හැරෙනවා. අපි පරිස්සම් උනොත් කලින් හරෝගත්තහැකි.මුළු කාලෙම බැලුවොත් දැන් usa ලොක්ඩවුන් කරලා අපි කිසි අවුලක් නැතුව ඉන්න ඕන නේ බන්.
දැන් තියන තත්වේ ට මොකද කරන්නේ බලන්න දැන් කොහෙද වැඩියෙන්ම රෝගේ පැතිරෙන්නේ බලන්න.
නැත්නම් ඉතින් ඇමරිකාවට දිගටම රට වහගෙන ඉන්න වෙන්නේ උන්ගේ total එක වැඩි කියලා. මුළු එක බලලා තේරුමක් නැ මේ වෙලාවේ.
දැනට ලෝකේ වැඩිම වේගෙන් කොවිඩ් පැතිරෙන රටක් ලංකාව. ඒකයි ඔය කියලා තියෙන්නේ.
බූරු පුතේ... death per 1M කියල ගැහුවම කොහොමත් මිලියන 20ක් ඉන්න අපේ රටේ මරණ ගණන අඩු තමයි.. ජනගහනයට සාපේක්ෂව මරණ ගණන බලපන් පුතේ.. මට ෂුවර් නැත්තේ උබද ස' ට ගණන් හිලවු දෙන එකා කියල...මචං මේකට ගිහින්, death per 1M sort කරල බලන්න.
https://www.worldometers.info/coronavirus/?utm_campaign=homeAdvegas1?
Deaths per Million raking වලින් ලංකාව දැන් 117. ඊට උඩින් ඉන්න 116 ම නායකයො කාලකණ්නිද??

කොරෝන ඉවර උන දවසක අන්තිමටම එකතුව බලුවට කමක් නෑ . උන්ට කෙල වෙලා දැන් උන් ඒක අඩු කරගෙන සාමාන්‍ය විදියට ඉන්නව.. මේ වෙලාවේ ලංකාවට අවුල්. ඒක තමයි ඔය කියලා නම් තියෙනෙනේ. ඔය බෙල් shape එක ඔහොම වැඩිවෙලා අඩුවෙන්නේ නෑ නිකන්. අපි හරි දේවල් කරේ නැත්නම් ඕක වැඩි වෙලා අඩුවෙන්න ගන්නේ තව සෑහෙන උඩට ගිහින්.මෙහෙමයි මචං, ඕක කලෙන් කාලෙට වෙනස් වෙනවා. අද අපි උඩ යනව වගේ හෙට තව කෙනෙක් අපිට වඩා වේගෙන් උඩ යන්න පුලුවන්. හැම රටේම රැලි රැලි වගේ තමා ගිහින් තියෙන්නෙ. අද හොඳටම කරන කෙනා හෙට චොර වෙන්න පුලුවන්. කලෙක්ටිව්ලි අරන් තමා බලන්න පුලුවන් වෙන්නෙ අන්තිමට. අපේ දැන් උඩට ගියාට අනිවාර්යයෙන් ආපහු හැරෙනවා. අපි පරිස්සම් උනොත් කලින් හරෝගත්තහැකි.
හම්මෝ යකෝ!!බූරු පුතේ... death per 1M කියල ගැහුවම කොහොමත් මිලියන 20ක් ඉන්න අපේ රටේ මරණ ගණන අඩු තමයි.. ජනගහනයට සාපේක්ෂව මරණ ගණන බලපන් පුතේ.. මට ෂුවර් නැත්තේ උබද ස' ට ගණන් හිලවු දෙන එකා කියල...
Yes, but if you check weekly trends, we have climbed up a lot...Deaths per Million raking වලින් ලංකාව දැන් 117. ඊට උඩින් ඉන්න 116 ම නායකයො කාලකණ්නිද??
අඩෝ කවුද බන් උබට ගණන් කියලා දුන්නේබූරු පුතේ... death per 1M කියල ගැහුවම කොහොමත් මිලියන 20ක් ඉන්න අපේ රටේ මරණ ගණන අඩු තමයි.. ජනගහනයට සාපේක්ෂව මරණ ගණන බලපන් පුතේ.. මට ෂුවර් නැත්තේ උබද ස' ට ගණන් හිලවු දෙන එකා කියල...
Lol exactly...and he call names on othersඅඩෝ කවුද බන් උබට ගණන් කියලා දුන්නේ
most countries had that kind of trends. Yes, it meams we have to be more carefull.Yes, but if you check weekly trends, we have climbed up a lot...
මෙහෙමයි මචං, ඕක කලෙන් කාලෙට වෙනස් වෙනවා. අද අපි උඩ යනව වගේ හෙට තව කෙනෙක් අපිට වඩා වේගෙන් උඩ යන්න පුලුවන්. හැම රටේම රැලි රැලි වගේ තමා ගිහින් තියෙන්නෙ. අද හොඳටම කරන කෙනා හෙට චොර වෙන්න පුලුවන්. කලෙක්ටිව්ලි අරන් තමා බලන්න පුලුවන් වෙන්නෙ අන්තිමට. අපේ දැන් උඩට ගියාට අනිවාර්යයෙන් ආපහු හැරෙනවා. අපි පරිස්සම් උනොත් කලින් හරෝගත්තහැකි.

දවසට සාපේක්ශව මැරෙන ගාන හොයන්න ඔය උබ කියන deaths per million විදිහට සෝර්ට් කරල හරියන්නේ නෑ.. ඔකේ පෙන්නනෙ මුල ඉදන්ම ප්‍රමානේ..

උබ කියන්නේ මුලු කාලෙම ගැන.. මුලු කාලේම ගැන නෙවෙයි බලන්න ඕනේ...දැන් වැඩි වෙන විදිහ... එහෙම බැලුවොත් india වේ මිනිස්සු රොත්ත පිටින් මැරෙද්දී ලංකාවට හෙනයක්වත් තිබ්බේ නැහැනේ... ඒ වෙලාවේ ඉන්දියාවට එක කොන්ට්‍රොල් කරගන්න බැරි උනේ මේ වගේ වේගෙන් උඩ ගියපු හින්ද කර්ව් එක.. ලංකාවට වීගෙන යන්නෙත් ඒක. ඕක කවදහරි පල්ලෙහා බහිනවා තමා.. ඒත් ඒ බහින්නෙ ලොකු ප්‍රමානයක් මැරිල..
anika තමා ඒ වෙලාවේ ඉන්දියාවේ ජනගහනයට සාපෙක්ශව මැරුනේ පොඩි ප්‍රමානයක් දවසට.. ඒත් ලංකාවේ ජන්ගහනෙට සාපේක්ශව බැලුවම ඊට වඩා ලොකු ප්‍රමානයක් දවසට මැරෙනව...දවසට සාපේක්ශව මැරෙන ගාන හොයන්න ඔය උබ කියන deaths per million විදිහට සෝර්ට් කරල හරියන්නේ නෑ.. ඔකේ පෙන්නනෙ මුල ඉදන්ම ප්‍රමානේ..
![]()
අපි කොහොමත් ලෝකේ ඉහලටම යන රටක්.........මචෝ මෙන්න මේ සීන් එක මොකක්ද?
![]()
ක්‍රම නම් කීපයක් තියෙනව. ඒව solid evidence ද කියල හොයල බලන්න ඕන. Confirm කරගත්තාම දැනගන්න ඕන නම් කියන්නම්.නෑ මම කියපු එක තේරුනේ නෑ නේ ?
හරි කොහොමද ignore කරා කියන්නේ
ඔතන නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ.ක්‍රම නම් කීපයක් තියෙනව. ඒව solid evidence ද කියල හොයල බලන්න ඕන. Confirm කරගත්තාම දැනගන්න ඕන නම් කියන්නම්.
මම නම් නිකං ඉන්නෙ නෑ බං බල්ලොන්ට වගේ සැලකුවොත්
ට්‍රයි එකක් දාල බලන්න ඕන. හැමදාම ඔහොම හිතලත් බෑනෙ. ඔහොම හිතන තරමට උන්ට වාසි. අනික ආණ්ඩුවට නඩුදාල දිනන්න බෑ කියල දෙයක්නෑ. මගේ පියා LRC එකට නඩුදාල දිනල වන්දිත් අරන් තියෙනව.ඔතන නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ.
ආණ්ඩුව නෙමෙයි, දොස්තරලයි වැඩේ.ට්‍රයි එකක් දාල බලන්න ඕන. හැමදාම ඔහොම හිතලත් බෑනෙ. ඔහොම හිතන තරමට උන්ට වාසි. අනික ආණ්ඩුවට නඩුදාල දිනන්න බෑ කියල දෙයක්නෑ. මගේ පියා LRC එකට නඩුදාල දිනල වන්දිත් අරන් තියෙනව.
ඔව්! උඹ හරි. මාත් හරි. ඔය කියන දවසට මැරෙන එක ඉක්ම්න්නට වෙනස් වෙනවා. (precautions ගත්තොත්) ලොක් ඩවුන් එකකින් ඕක නිකන්ම බස්සන්න පුලුවන්. තාවකාලිකයි.
අහා මූ තමා AFP එකට බඩු දෙන්නෙ නෙ.. හ්ම්ම්ඉෂාර එස් කොඩිකාරගේ කැමරා ඇසින්.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
හම්බන්තොට වරාය විකුණන කොට ඔය කට පුකේ ද තිබ්බෙඅනිත් රටවල් වල ජනගහනය එක්ක බලද්දි ලංකාවේ සෑහෙන්න වැඩියි මරණ අනුපාතය. මේවට රටේ ඉන්න ප්‍රධාන නායකයො සම්පූර්ණයෙන් වග කියන්න ඕනි. පට්ට කාලකන්නි. පව් අහිංසක මිනිස්සු