කෝෂිලා තවමත් සිරගතවයි

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    ඉගෙනීමේ නිදහස. සිතීමේ නිදහස දේශපාලන නිදහස සංස්කෘතික නිදහස
    කීයක් නම් තියනවද
    Ado hena athal api campus kale hodat ohoma ewa ahuwa..dn e kiyapu un hondt multinational company wala wada😂😂😂
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    ඒකනේ එතනට ගිහින් කලා නම් මොකුත් නෑ 😂 😂 😂 😂 😂 මොනවා කිව්වත් කොරොනා අස්සේ පාරට බෑහෑලා උත්ඝෝෂණවලට යනවා කියන්නේ මේ වෙලාවේ භයානක සහා නොකලයුතු වෑඩක්..
    උද්ඝෝෂණ වලින් කොරෝනා වැඩි උනා කියලා පැහැදිලි සාක්ශි නැහැ. කොරෝනා වැඩි උනේ ආණ්ඩුව තමන්ගේ ව්‍යාපාරික ගජමිතුරන් පිනවන්න සංචාරකයන් ලංකාවට ගෙන ආ නිසයි.
    ආණ්ඩුව කොරෝනාව ගරානාවක් කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක් කරමින් ක්‍රියාකරපු නිසයි ශිෂ්‍ය වාපාරය සක්‍රීය උනේ. ඇත්තටම ආණ්ඩුව අපිව පාරට ඇදලා දැම්මා කිව්වොත් වඩාත් නිවැරැදි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    උද්ගෝෂණ වලින් බෝ වුනා.. ආන්ඩුවේ වෑඩ වලිනුත් බෝ වුනා.. ඒ දෙකම නෑ කියන්නේ එකම වර්ගයේ ආත්මාර්තකාමී හරක්.. රටම විනාස කරන එවුන් තමා.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී මිචෙල් බැච්ලර් මහත්මිය කෝශිලීනී ගේ සිරගත කිරීම ශිෂ්‍ය කියාකාරිකයන් මර්ධනය ගැන කතා කළා

    ------ Post added on Sep 20, 2021 at 5:37 PM

    මිචෙල් බැච්ලර් මහත්මිය yata kiyanna afganisthan wala drone attack ekin maruna podi ewn wenuwenuth katha karana kiyala, adata e minus duk vidinawa, ape ayage waradi nathuwa newi special ara jail ekata panapuka eka. anika oya campus ekata ena aluth lamai allagana pin kata walin sali ekathu karala unta RAG dila unge sexual wada karaganna unwa suicided karganna thathweta path karan nathuwa hari vidhata iganna ganna ratakata ona intelligent character eka wenna kiyanna, hama welawema goverment campus walin igana gana goverment jobs karanna ona kiyala law ekkakuth loke kohewath na. anika kisima political party ekaka athakolu wenna epa. freedom thinker wenna , ehamai ratak develop wenna. 3% ona vidihata unawa picket karanna use karnaa wena mokatawath newi police batan pollena gutiyak kanna tv ekata penna, oya karana political eka ada Russia walath na, anika dan 3% leader ge putha koheda igana gatha malabe SLIIT eka . dan wath thrum ganilla oya mona party eka unoth karanna ubala use karana eka unge pavathma venuven.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ආණ්ඩුව් කොරෝනාවට මුවා වෙලා ශිෂ්‍ය අයිතීන් උදුරා ගන්නවානම් අපිත් කොරෝනාවට මුවාවෙලා ගෙවල් වල හැංගෙන්නේ නෑ.
    ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ගැන දැන ගෙන කතා කරන්න

    කිසි දෙයක් ඉල්ලුවේ නෑ
    ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් පෙනී සිටියා විතරයි
    ------ Post added on Sep 20, 2021 at 5:28 PM

    දිනක ss සොල්දාදුවන් නුබගේ නිවසට පැමිණේවි. එදින නුඹ වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටීවි. මන්ද නුඹ අනෙකෙකු වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි වූ නිවටයෙකු බැවිනි.
    ------ Post added on Sep 20, 2021 at 5:29 PM
    Apiwa hoyan SS eka enne naa. Ubala wage pin degree gaththa gam wala higanno passe tamai okun enne🤣

    If I get a chance, i would personally kill all the university commies.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මුන් නම් කැම්පස් ලමයිද කියලත් සැකයි බන්.අදිකරනයෙන් රිමාන්ඩ් කරපු එකෙක් ගැන බන්දනාගාර කොමා එක්ක කතාකරල වැඩක් තියෙනවද.පිස්සු යක්කු.
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,542
    113
    ආණ්ඩුව් කොරෝනාවට මුවා වෙලා ශිෂ්‍ය අයිතීන් උදුරා ගන්නවානම් අපිත් කොරෝනාවට මුවාවෙලා ගෙවල් වල හැංගෙන්නේ නෑ.
    ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ගැන දැන ගෙන කතා කරන්න

    කිසි දෙයක් ඉල්ලුවේ නෑ
    ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් පෙනී සිටියා විතරයි
    ------ Post added on Sep 20, 2021 at 5:28 PM

    දිනක ss සොල්දාදුවන් නුබගේ නිවසට පැමිණේවි. එදින නුඹ වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටීවි. මන්ද නුඹ අනෙකෙකු වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි වූ නිවටයෙකු බැවිනි.
    ------ Post added on Sep 20, 2021 at 5:29 PM
    ඉස්කෝලේ ඉදලා උපාධිය වෙනකම් නොමිලේ උගන්වලා. උපාධිය කරනකොට මහා පොළක් දීලා තව මොනවද අයිතිවාසිකම් ගැන කතා කරන්න තියෙන්නෙ?

    මම ජපුර විශ්ව විද්‍යාලයේ මිනීමැරුම් වෙච්ච නරකම කාලයේ ඉගෙන ගත්තේ. ඔය මහා ශිෂ්‍ය සංගම් කාරයො මහලොකුවට එළියෙ තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරාට, විශ්වවිද්‍යාලය ඇතුළෙ තමන්ට විරුද්ධ මත දරන ශිෂ්‍යයන්ට කිසිම අයිතිවාසිකමක් දෙන්නෙ නැහැ. තමන්ට විරුද්ධව ඡන්දෙ ඉල්ලුවොත් පරාල ඇණ ගහපු ඇඳපොලු වලින් දෙන්න.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඕකි ජොබ් එකට ම පිකට් කරන, අංකුර ජෙප්පියක්..... හිරේ දී ඇන්ටි හුතු සූප්පු කරලා පන්නරය වැඩි වෙලා ඇති.
    🤭 🤭 🤭 🤭 🤭 🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පුක කහනවට උද්ගෝෂන කරන්න ගිහින් ශිෂ්‍ය ව්‍යාපාරත් ජෝක් එකට ගන්නව.

    අනුරකුමාර කොච්චර හොඳ එකෙක් උනත් ජන්දෙ පැරදෙන්නෙ මේ වගේ මෝඩ ජෝක් හින්ද
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඉගෙනීමේ නිදහස. සිතීමේ නිදහස දේශපාලන නිදහස සංස්කෘතික නිදහස
    කීයක් නම් තියනවද

    සිතීමේ නිදහස නැතිකරන්නෙ කොහොමද බන්.. 🤔🤔
     
    • Haha
    Reactions: senewimala1988

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    මනස මැරුණු මිනිසුන් සහ ආත්මය විකිණූ මිනිසුන් අතර සත්‍ය සොයන එකත් විහිලුවක්.
    ශිෂ්‍ය ව්‍යාපාරය හැමදාම අභියෝග වලට මුහුණ දුන්නා. හැබැයි අභියෝග වලටත් අභියෝගයක් උනා.
    අද තියෙන්නේ ඉතිහාසයේ කවදාකටවත් වඩා ලොකු අභියෝගයක්
    මේ පාරත් ශිෂ්‍ය ව්‍යාපාරය ජය ගන්නවා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මනස මැරුණු මිනිසුන් සහ ආත්මය විකිණූ මිනිසුන් අතර සත්‍ය සොයන එකත් විහිලුවක්.
    ශිෂ්‍ය ව්‍යාපාරය හැමදාම අභියෝග වලට මුහුණ දුන්නා. හැබැයි අභියෝග වලටත් අභියෝගයක් උනා.
    අද තියෙන්නේ ඉතිහාසයේ කවදාකටවත් වඩා ලොකු අභියෝගයක්
    මේ පාරත් ශිෂ්‍ය ව්‍යාපාරය ජය ගන්නවා
    ට හුකෝල මිසක් පස්ස බලන්නෙපා!!
     
    • Haha
    Reactions: War Fighter

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අන්තරේ කියන්නෙ ජෙප්පො නෙවෙයි බං.පෙරෙට්ටො.අන්තරේ උන් අතේ තියෙන්නෙ 2012 ඉඳන්.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මනස මැරුණු මිනිසුන් සහ ආත්මය විකිණූ මිනිසුන් අතර සත්‍ය සොයන එකත් විහිලුවක්.
    ශිෂ්‍ය ව්‍යාපාරය හැමදාම අභියෝග වලට මුහුණ දුන්නා. හැබැයි අභියෝග වලටත් අභියෝගයක් උනා.
    අද තියෙන්නේ ඉතිහාසයේ කවදාකටවත් වඩා ලොකු අභියෝගයක්
    මේ පාරත් ශිෂ්‍ය ව්‍යාපාරය ජය ගන්නවා
    Thopi okkoma walata dakkana ekata mama udinma chande denawa.
    Banda kiwwa eka hari free education gana.
     
    • Like
    Reactions: War Fighter

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඒකනේ එතනට ගිහින් කලා නම් මොකුත් නෑ 😂 😂 😂 😂 😂 මොනවා කිව්වත් කොරොනා අස්සේ පාරට බෑහෑලා උත්ඝෝෂණවලට යනවා කියන්නේ මේ වෙලාවේ භයානක සහා නොකලයුතු වෑඩක්..

    Aa ehemada..ubala wage deegena hitiyanam hari anduwata ona tharam arapan kiyala😂

    ජෙප්පන්ට පුක දීල දැන් අඬනව.

    මහ එකා ආතල් එකේ ඉන්නව.

    Loke anik ratawalath protest karanne jeppo wenna athi😄😄ane bayiyo..😄😄
    ------ Post added on Sep 20, 2021 at 8:38 PM