කෝස් එකක් ගැන උදව්වක්
මචං මගේ ලොකු අයියගේ පුතා මේ පාර ඕ ලෙවල් කරනවා, මිනිහගේ ලොකු ආසාවක් නැහැ ස්ටඩි වලට,පොර ගේම් ගහන්න තමයි දන්න කාලෙ ඉදන් උනන්දුව තිබ්බෙ,අයියගෙත් අදහසක් නැහැ පොරව ඒ ලෙවල් කරවන්න මොකද තේරුමක් නැති නිසා,හැබැයි පොඩි එකා මොලකාරයා,අයියගේ අදහස තියෙන්නේ ඌට හොද ඩිග්රි, ඩිප්ලෝමා වගේ කෝස් එකක් කරන්න,
මගේ යාලුවෙක් මට හොයලා දුන්නා මේක, ගේම් ඩිවෙලොප්මන්ට් එකක්
https://amdt.lk/portfolio_page/game-development
මම අයිටී ෆීල්ඩ් එකේ හිටියට ගේම් ගැන නම් දැනුම 0,මම ගේම් ගහන්නෙම නැහැ,
මට දැනගන්න ඕන මචං මේ ඉන්ස්ටිටියුට් එක කොහොමද?
මේ කෝස් එක කොහොමද? මේ හා සමාන වෙන කෝස් මොනවද තියෙන්නේ?
ෆවුන්ඩේශන් කෝස් කරන්න වෙයි නේද?
ඒ ලෙවල් කරන්න කියලා කියන්න එපා මොකද තාත්තා තීරනය කරලා ඉවරයි නොකරන්න,
දන්න කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න