කෝස් එකක් ගැන උදව්වක්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කෝස් එකක් ගැන උදව්වක්

    මචං මගේ ලොකු අයියගේ පුතා මේ පාර ඕ ලෙවල් කරනවා, මිනිහගේ ලොකු ආසාවක් නැහැ ස්ටඩි වලට,පොර ගේම් ගහන්න තමයි දන්න කාලෙ ඉදන් උනන්දුව තිබ්බෙ,අයියගෙත් අදහසක් නැහැ පොරව ඒ ලෙවල් කරවන්න මොකද තේරුමක් නැති නිසා,හැබැයි පොඩි එකා මොලකාරයා,අයියගේ අදහස තියෙන්නේ ඌට හොද ඩිග්‍රි, ඩිප්ලෝමා වගේ කෝස් එකක් කරන්න,
    මගේ යාලුවෙක් මට හොයලා දුන්නා මේක, ගේම් ඩිවෙලොප්මන්ට් එකක්
    https://amdt.lk/portfolio_page/game-development
    මම අයිටී ෆීල්ඩ් එකේ හිටියට ගේම් ගැන නම් දැනුම 0,මම ගේම් ගහන්නෙම නැහැ,
    මට දැනගන්න ඕන මචං මේ ඉන්ස්ටිටියුට් එක කොහොමද?
    මේ කෝස් එක කොහොමද? මේ හා සමාන වෙන කෝස් මොනවද තියෙන්නේ?
    ෆවුන්ඩේශන් කෝස් කරන්න වෙයි නේද?
    ඒ ලෙවල් කරන්න කියලා කියන්න එපා මොකද තාත්තා තීරනය කරලා ඉවරයි නොකරන්න,
    දන්න කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න​
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කම්පියුටර් බේසික් වගේ ගැන කෝස් එකක් කලින් කරන්න වෙයි. අනිත් එක ඔය කෝස් එකේ උගන්නන පැත්ත ඩිසයින් වගේ. මොක ද වැඩිපුර ගේම් ප්‍රෝගැමින් පැත්තට ඕනවෙන සොෆ්ට්වෙයාර් ගැන සඳහනක් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Softwares you will learn
    Adobe Flash CC, Photoshop CC, Illustrator CC, InDesign CC, Dreamweaver CC, Fireworks CS6, Bridge CC, HTML5, CSS, jQuery, etc.

    මේ ටික බැලුවම මටනං පේන්නේ ෆ්ලෑෂ් වලින් මොකක් හරි 2D ගේම් එකක් අටවල බ්‍රවුසර් එකේ පෙන්නන්න වැඩක් අන්තිමට කෙරෙන්නේ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    AMDT එකේ 3D කෝස් එකනම් හොදයි
    ඕක ගැනනම් දන්නේ නෑ :dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Softwares you will learn
    Adobe Flash CC, Photoshop CC, Illustrator CC, InDesign CC, Dreamweaver CC, Fireworks CS6, Bridge CC, HTML5, CSS, jQuery, etc.

    මේ ටික බැලුවම මටනං පේන්නේ ෆ්ලෑෂ් වලින් මොකක් හරි 2D ගේම් එකක් අටවල බ්‍රවුසර් එකේ පෙන්නන්න වැඩක් අන්තිමට කෙරෙන්නේ.

    :oo::oo::oo:
    මේවායින් කොහොමද ගේම් ඩිවෙලොප් කරන්නේ :dull:?
    ෆ්ලෑෂ් ගේම් හදන්නම් පුළුවන් :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :oo::oo::oo:
    මේවායින් කොහොමද ගේම් ඩිවෙලොප් කරන්නේ :dull:?
    ෆ්ලෑෂ් ගේම් හදන්නම් පුළුවන් :dull:
    අනික දැන් ෆ්ලෑෂ් පාවිච්චියක් නෑ නෙ, පොඩි 2D ගේම් පවා ගේම් එන්ජින් වල හදන්නේ. නිකන් ආසාවටවත් ෆ්ලෑෂ් ඉගෙනගන්න එක තේරුමක් නෑ මමනං කියන්නේ.
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    මචං මගේ ලොකු අයියගේ පුතා මේ පාර ඕ ලෙවල් කරනවා, මිනිහගේ ලොකු ආසාවක් නැහැ ස්ටඩි වලට,පොර ගේම් ගහන්න තමයි දන්න කාලෙ ඉදන් උනන්දුව තිබ්බෙ,අයියගෙත් අදහසක් නැහැ පොරව ඒ ලෙවල් කරවන්න මොකද තේරුමක් නැති නිසා,හැබැයි පොඩි එකා මොලකාරයා,අයියගේ අදහස තියෙන්නේ ඌට හොද ඩිග්‍රි, ඩිප්ලෝමා වගේ කෝස් එකක් කරන්න,
    මගේ යාලුවෙක් මට හොයලා දුන්නා මේක, ගේම් ඩිවෙලොප්මන්ට් එකක්
    https://amdt.lk/portfolio_page/game-development
    මම අයිටී ෆීල්ඩ් එකේ හිටියට ගේම් ගැන නම් දැනුම 0,මම ගේම් ගහන්නෙම නැහැ,
    මට දැනගන්න ඕන මචං මේ ඉන්ස්ටිටියුට් එක කොහොමද?
    මේ කෝස් එක කොහොමද? මේ හා සමාන වෙන කෝස් මොනවද තියෙන්නේ?
    ෆවුන්ඩේශන් කෝස් කරන්න වෙයි නේද?
    ඒ ලෙවල් කරන්න කියලා කියන්න එපා මොකද තාත්තා තීරනය කරලා ඉවරයි නොකරන්න,
    දන්න කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න​

    topjobs eke dakala thiynawa vacancies walta amdt eke courses karpu unta apply karnna kiyala thiynawa... multimedia field eke. nodani hoyala balanna
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනික දැන් ෆ්ලෑෂ් පාවිච්චියක් නෑ නෙ, පොඩි 2D ගේම් පවා ගේම් එන්ජින් වල හදන්නේ. නිකන් ආසාවටවත් ෆ්ලෑෂ් ඉගෙනගන්න එක තේරුමක් නෑ මමනං කියන්නේ.

    ඒකනේ :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අහපු එක ලොකු දෙයක් උබ,

    එලේවල් කරන්නේ නැ කියන්නේ කොල්ලට අවරුදු 3 වගේ ඉතුරුය්,

    ඔය මොනවහරි අටවන් ඩිග්රි දෙන උන්ගේ ලගට යවන්න එපා.... ලංකාවේ ඇතුලේ නෙවෙය් ලෝකේ පිළිගන්න තැනකට යවපන් බ්‍රෝ.... පොඩි එකාට රට හරි පනින්න පුළුවන් වෙන්න .. දැම්මම කඩ්ඩත් හදපන්....

    අවරුදු 5 ගේම ගොඩ දාගතත නම් හරි....

    එල එල ජය...

    මම එලියට යනවා බන් පොඩ්ඩකට....
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කම්පියුටර් බේසික් වගේ ගැන කෝස් එකක් කලින් කරන්න වෙයි. අනිත් එක ඔය කෝස් එකේ උගන්නන පැත්ත ඩිසයින් වගේ. මොක ද වැඩිපුර ගේම් ප්‍රෝගැමින් පැත්තට ඕනවෙන සොෆ්ට්වෙයාර් ගැන සඳහනක් නෑ.

    බේසික් නොලේජ් එක තියෙනවා කම්පියුටර් ගැන, ඒත් මේ සම්බන්දයෙන් නම් ඉගෙනගෙන නැහැ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :oo::oo::oo:
    මේවායින් කොහොමද ගේම් ඩිවෙලොප් කරන්නේ :dull:?
    ෆ්ලෑෂ් ගේම් හදන්නම් පුළුවන් :dull:

    Softwares you will learn
    Adobe Flash CC, Photoshop CC, Illustrator CC, InDesign CC, Dreamweaver CC, Fireworks CS6, Bridge CC, HTML5, CSS, jQuery, etc.

    මේ ටික බැලුවම මටනං පේන්නේ ෆ්ලෑෂ් වලින් මොකක් හරි 2D ගේම් එකක් අටවල බ්‍රවුසර් එකේ පෙන්නන්න වැඩක් අන්තිමට කෙරෙන්නේ.

    අනික දැන් ෆ්ලෑෂ් පාවිච්චියක් නෑ නෙ, පොඩි 2D ගේම් පවා ගේම් එන්ජින් වල හදන්නේ. නිකන් ආසාවටවත් ෆ්ලෑෂ් ඉගෙනගන්න එක තේරුමක් නෑ මමනං කියන්නේ.

    ඒක තමා සහෝ මටත් තියෙන ප්‍රශ්නෙ, මාර බේසික් සොෆ්ට් වගයක් ගැන තියෙන්නේ,
    පොඩි ගේම් හදන්න ඉගෙන ගන්න නම් ලක්ශ ගනන් දීලා අවුරුදු 3ක් ඉගෙනගන්න ඕන නැහැනේ,
    මේ සම්බන්දව තියෙන වෙන කෝස් කරන ඉන්ස්ටිටියුට් දන්නවද?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    oka AOD ekenma neda karanne? ehenan honda athi :)

    kohe giyath 99%kma self learning thama

    ඔව් බං, තමන් මහන්සි නොවී මුකුත් කරගන්න බැහැ,
    මම නෙට්වර්කින් කරේ තනිකරම සෙල්ෆ්
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අහපු එක ලොකු දෙයක් උබ,

    එලේවල් කරන්නේ නැ කියන්නේ කොල්ලට අවරුදු 3 වගේ ඉතුරුය්,

    ඔය මොනවහරි අටවන් ඩිග්රි දෙන උන්ගේ ලගට යවන්න එපා.... ලංකාවේ ඇතුලේ නෙවෙය් ලෝකේ පිළිගන්න තැනකට යවපන් බ්‍රෝ.... පොඩි එකාට රට හරි පනින්න පුළුවන් වෙන්න .. දැම්මම කඩ්ඩත් හදපන්....

    අවරුදු 5 ගේම ගොඩ දාගතත නම් හරි....

    එල එල ජය...

    මම එලියට යනවා බන් පොඩ්ඩකට....

    ඔව් බං, කඩ්ඩ නම් ගේමක් නැහැ, යන්නෙත් ඉන්ටනැශනල්,
    මට වගකීමක් තියෙනවා ඌට හොද තැනක් රෙකමන්ඩ් කරන්න,
    ඒකයි බං මෙච්චර හොයන්නෙ, :love:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Wayasa 18+ unaama UCSC FIT karala BIT karanna puluwan. Ethan IDM wage balapan machan.
    Kaddath hondata hadaganna kiyapan.