කෝස් කාරයො වැහි වැහැලා.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    ඔය වැඩේන් හොදට හොයන්න පුළුවන් බන් එකයි හැමෝම වැඩේට බහින්නේ. ගොඩක් එවුන් වැඩිය දෙයක් දන්නෙත් නැහැ.
    ඉස්සර මම wijeya graphics ගිය. එකේ ඉගැන්නුවේ youtube එකේ තිබ්බ ඒවා කීපයක් ගෙඩිය පිටින් උස්සලා. අපරාදේ සල්ලි.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    apo mama karnam , mulu course ekama 3000/-
    video lesson denawa ,
    questions denawa end of each lesson karanna ,
    zoom , physical 2 puluwan
    okkma 3000/-

    asapa ganna ne 7000/- :baffled:
    ඊයෙ එකෙක් කතා කරලා කියනවා office package එක උගන්නනවා මාස 2 යි.අයකීරීම 7000 ලු.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    යන එවුන්ට ඉතින් හොඳ වැඩේ. සල්ලිත් නෑ වැඩකුත් නෑ සමහර ඒවගෙන්. පිලිගත්ත සහතිකයක් දෙන ආයතනයක හැරෙන්න කෝස් කරනවනම් ඊට හොඳයි තනියෙන් ඉගෙනගන්න එක theory විතරක් නම් තියෙන්නෙ. ඕන තරම් sources තියෙනවා materials download කරන්න theory ඉගෙනගන්න. උවමනාව විතරයි ඕන.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ape unta welawak na ne , ekane oya yanne
    යන එවුන්ට ඉතින් හොඳ වැඩේ. සල්ලිත් නෑ වැඩකුත් නෑ සමහර ඒවගෙන්. පිලිගත්ත සහතිකයක් දෙන ආයතනයක හැරෙන්න කෝස් කරනවනම් ඊට හොඳයි තනියෙන් ඉගෙනගන්න එක theory විතරක් නම් තියෙන්නෙ. ඕන තරම් sources තියෙනවා materials download කරන්න theory ඉගෙනගන්න. උවමනාව විතරයි ඕන.
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,873
    4,206
    113
    apo mama karnam , mulu course ekama 3000/-
    video lesson denawa ,
    questions denawa end of each lesson karanna ,
    zoom , physical 2 puluwan
    okkma 3000/-

    asapa ganna ne 7000/- :baffled:
    ඔව් ඒ ගානනම් ශේප්
     
    • Like
    Reactions: saja

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ඉංග්‍රීසි Courses වලට ඉන්න සෙට් එකම බලහන්කො..
    Spoken English, English Grammar, PTE, IELTS, Elocution blah blah blah
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    French.... mama yanawa me class ekata
    Supiri...
    300968573_174177215178931_1652402175045634914_n.jpg
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,873
    4,206
    113
    උඹ නේද කෝස් එක උගන්වන එකා ?? ගාන අහගන්න නේද මේක දැම්මෙ ?
    කෝස් කරනවා තියා තියා මම ඉගෙනගන්න කෝස් එක වත් කරන්න වෙලාවක් නැතුව ඉන්නෙ