කෝස් කාරයො වැහි වැහැලා.

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    French.... mama yanawa me class ekata
    Supiri...
    300968573_174177215178931_1652402175045634914_n.jpg
    මේ සයිඩ් එකෙන් ඉන්නේ ටීචර් ද ? ;)
     
    • Like
    Reactions: HAneo

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,152
    12,063
    113
    යන එවුන්ට ඉතින් හොඳ වැඩේ. සල්ලිත් නෑ වැඩකුත් නෑ සමහර ඒවගෙන්. පිලිගත්ත සහතිකයක් දෙන ආයතනයක හැරෙන්න කෝස් කරනවනම් ඊට හොඳයි තනියෙන් ඉගෙනගන්න එක theory විතරක් නම් තියෙන්නෙ. ඕන තරම් sources තියෙනවා materials download කරන්න theory ඉගෙනගන්න. උවමනාව විතරයි ඕන.
    uba hitanawa da oya sahathika company walin balanawa kiyala ?