lanakwe thiyana Buddhist school eka kiyala boruwata kuhakama pathurawanawa mun. munge godak inne amu ma amu kalankanni sinhala gathi thiyana un
mama nam dakala thiyana hama ekama a wage, eliyee thiyana mun newee athule thiyanne munge
මෙකයි සීන් එක බන් .
මන් ඔය හැම ඉස්කොලෙකම එවුන් ආශ්‍රය කරලා තියෙනවා .
ආනන්දෙ උන් සිරා ඩයල් සෙට් වෙලා තියෙනවා.
මන් ගිය ඕලවල් කොමර්ස් කලාස් එකෙ මම සහ තව කොල්ලො දෙන්නෙක් ඇරෙන්න සෙරොම ආනන්දෙ එවුන් හිටියෙ. පොඩි ගෲප් ක්ලාස් එකක්.
උන් ආනන්දෙ උනාට ටිකක් ඉංග්‍රිසි පොශ් ටයිප් එකට හැදුණ උන්.
සිරාම ඩයල් ටිකක්
උන් මාව අයින් කරෙ නැහැ .
උන්ගෙම එකෙක් විදියට සැලකුවෙ.
ඔය කුහක ලයින් තිබ්බෙ අර නිදහස් අධ්‍යාපනයෙ ආනුභාවෙන් ඒ කිව්වෙ ශිෂ්‍යත්වෙ සහ ඕ ලෙවල් වලින් එන උන්ගෙ තමා .
ඒක උන්ට වැරදි කියන්නත් බැහැ මොකද උන්ගෙ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකෙන් ලැබෙන දෙ තමා.
ශිෂ්‍යත්වෙ පාස් උනහම ,ඕ ලෙවල් පාස් උනහම ඔළුව හදනවා උඹ තමා අපෙ පවුලෙන් පොර උඹ තමා ඩයල් එක
උඹ යන ඉස්කොලෙ මෙහෙම එකක් ඒ නිසා අනික් උන් එක්ක කතා කරන්න එපා වැඩිය අරකයි මේකයි වගෙ දේවල් වලින්.
ඉතිං උන් හැසිරෙන්නෙ ඒ වගෙ .
කැතලික් ඉස්කොල වලට ඉතිං ගොඩක් ගන්නෙම හොඳ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන අයනෙ.
ඔය කැතලික් ඉස්කොල වලින් ශාන්ත පීතර තමා ටිකක් චොර,
ඒ වගෙම වෙස්ලිත් ටිකක් විතර චොර,
එත් තොමස්, මරදාන ජොසප් වගෙ ඉස්කොල නම් සිරා පොරවල් හිටියෙ.
Mukuth kiyanna bae ne iskolayak ne
Floreat
------
Post added on Jun 14, 2021 at 3:06 PM