කෝ අපේ ආනන්දේ boys

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    අවුරුද්දකට 6000ක් විතර එලියට එන ස්කොලෙක ඔහොම alumni ලිස්ට් එකක් තියෙන්න ඕනි, ඔය මදි ඉතින් ඇත්තටම
    මම ගියේ ආනන්දේ පටන් ගත්ත කෙනා ගිය ස්කෝලෙට, කනිෂ්ට විද්‍යාලේ හිතාගන්න පුළුවන්නෙ, මොකද ආනන්දෙට යන්න වෙන බාගෙට බාගයක් ඒ ස්කෝලෙට try කරලා බැරි වෙන නිසා තමයි ආනන්දෙට යන්නේ :-)

    මේක දැම්මේ තරහ ගන්න නෙමෙයි , හිනා වෙලා ආතල් එකක් ගන්න , උඹට රිදුනට කරන්න දෙයක් නැහැ
    mokadda ban e aruma puduma iskole anande yana aya mulin yanna try karapu 🤔 Hogwarts da?
    Henry Olcott giya iskole kiyanne uba America da inne?
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    Henry Olcott giya iskole kiyanne uba America da inne?
    Henry Steel Olcott ව විතරද මතක, ඉතුරු නම් ටිකත් මතක් කර ගනින් එහෙනම් ස්කොලේ පටන්ගන්න හේතු වෙච්ච

    The establishment of BTS was pioneered by patriots like Anagarika Dharmapala, Ven. Migettuwatte Gunananda Thera, Valisinghe Harischandra and Ven. Hikkaduwe Sri Sumangala Thera. Their primary task was to set up English schools for majority Buddhists who were not endowed with a good English education. The fruits of the hard work done by those fearless leaders was amply manifested when on 1st November 1886 an English Buddhist School was opened at No. 54, Maliban Street [a large House with 5 rooms], Pettah with only 37 students. Mr. C. W. Leadbeater was its Principal and the staff consisted of 7 teachers.

    mokadda ban e aruma puduma iskole anande yana aya mulin yanna try karapu 🤔 Hogwarts da?
    ආනන්දේ උන් බාගයක් Hogwarts යන්න try කරනවද බන් , එක ඇත්ත ස්කෝලයක් නෙමෙයි කියලවත් උන් දන්නේ නැද්ද , එතකොට මු මේ වැඳන් ඉන්නේ Albus Dumbledore කියල හිතාගෙනද

    88313739_520714212160924_8632412720500572160_n.jpg

    මේ thread එක දැම්මේ ආතල් එකට යකෝ, ඒ කාලේ ගෝටට උඩ දාගෙන support කරපු ඔක්කොම උන්ට දැන් හිනා වෙන නිසා , වෙන මොකුත් නෙමෙයි , තමන්ගේ ස්කොලේ එකෙක් ජනාධිපති උනාම කාටත් සතුටුයි තමයි විශේෂයෙන් අගමැති ලෙවෙල් උඩට ගිය පලවෙනි එකා උනාම. මේ වගේ දෙයක් දැම්මාම serious ගන්නේ නැතුව හිනා වෙන්න පුරුදු වෙයන්
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    Henry Steel Olcott ව විතරද මතක, ඉතුරු නම් ටිකත් මතක් කර ගනින් එහෙනම් ස්කොලේ පටන්ගන්න හේතු වෙච්ච

    The establishment of BTS was pioneered by patriots like Anagarika Dharmapala, Ven. Migettuwatte Gunananda Thera, Valisinghe Harischandra and Ven. Hikkaduwe Sri Sumangala Thera. Their primary task was to set up English schools for majority Buddhists who were not endowed with a good English education. The fruits of the hard work done by those fearless leaders was amply manifested when on 1st November 1886 an English Buddhist School was opened at No. 54, Maliban Street [a large House with 5 rooms], Pettah with only 37 students. Mr. C. W. Leadbeater was its Principal and the staff consisted of 7 teachers.

    ආනන්දේ උන් බාගයක් Hogwarts යන්න try කරනවද බන් , එක ඇත්ත ස්කෝලයක් නෙමෙයි කියලවත් උන් දන්නේ නැද්ද , එතකොට මු මේ වැඳන් ඉන්නේ Albus Dumbledore කියල හිතාගෙනද

    View attachment 130786

    මේ thread එක දැම්මේ ආතල් එකට යකෝ, ඒ කාලේ ගෝටට උඩ දාගෙන support කරපු ඔක්කොම උන්ට දැන් හිනා වෙන නිසා , වෙන මොකුත් නෙමෙයි , තමන්ගේ ස්කොලේ එකෙක් ජනාධිපති උනාම කාටත් සතුටුයි තමයි විශේෂයෙන් අගමැති ලෙවෙල් උඩට ගිය පලවෙනි එකා උනාම. මේ වගේ දෙයක් දැම්මාම serious ගන්නේ නැතුව හිනා වෙන්න පුරුදු වෙයන්
    Ow ban Hogwartz arenna wena ewwatanan yanna hithala na ban Anande un. Samanyen inna level eken adiyak pallehata ganna level ekak naane 😛

    Ape iskoleta kohewath yanna gobba dial ekak thread daapuwama ewwa athal ekata ganna P dial hadala na ban iskolen. Ubage iskole mattamen anikwa mainna epa 😃 Anika janadipathi ananande kiyala apita hena athal ekak na. E wena unge maanasikathwa. Big Match ekata Gota newe chandimal aawath celebrate karanawa api. P*ke mail gana sindu kiya kiya inne na beela 😂

    ubata athal ganna oninan ube iskole gana wihiluwak daahan api hina wennan 😛 Ah iskolema wihiluwaknan wihiluwak amuthiwen karannath baane. Wena ewwagen athal ekak ganna try karahan. Api mokuth nokia innan 😃
     
    Last edited:

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    Ow ban Hogwartz arenna wena ewwatanan yanna hithala na ban Anande un. Samanyen inna level eken adiyak pallehata ganna level ekak naane 😛

    Ape iskoleta kohewath yanna gobba dial ekak thread daapuwama ewwa athal ekata ganna P dial hadala na ban iskolen. Ubage iskole mattamen anikwa mainna epa 😃

    ubata athal ganna oninan ube iskole gana wihiluwak daahan api hina wennan 😛 Ah iskolema wihiluwaknan wihiluwak amuthiwen karannath baane. Wena ewwagen athal ekak ganna try karahan. Api mokuth nokia innan 😃
    🤷‍♂️
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    Ube iskole mokadda ban mulinma eka kiyahanko 😂 Api balamu me mongal dial eliyata daana factory eka mokadda kiyala 😂
    අර උඩ උඹලගේ ස්කොලේ එකෙක් ගරහල තියෙන කනිෂ්ඨ ස්කෝලයක් බන්, ඒවත් තියෙන්න එපායේ බන් 😂 🤷‍♂️
    කොහේ හරි හද්ද ඩොටක කනිෂ්ට විද්යාලෙකට ගිය උන් ඉරිසියාවට කෑ ගැහුවට අපිට කරන්න දෙයක් නෑ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    අර උඩ උඹලගේ ස්කොලේ එකෙක් ගරහල තියෙන කනිෂ්ඨ ස්කෝලයක් බන්, ඒවත් තියෙන්න එපායේ බන් 😂 🤷‍♂️
    අහ් එකනේ. තමන්ගේ ඉස්කෝලෙන් වැදගත් දෙයක් නොකෙරුනාම ඔය වගේ තත්වෙකට පත්වෙනව ඇති සමහරවිට :confused2:
     
    • Haha
    Reactions: ranjan_ayya

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    තමන්ගේ ඉස්කොලේ එකක් ජනාධිපති උනාම පොඩි ආතල් එකක් ගන්න එක අවුලක් නෑ. උගෙ කැම්පේන් එකේ සිංදුවට නටපු එක නම් තනි ගොන් පාර්ට් එක.

    ගානට පල දුන්නා, දැන් හරි නේ, රෙදි නෑ නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    :ROFLMAO:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,008
    113
    Samaharak scl eka ekka thiyena tharaha piriamaha gnda hadanwa.😂 big match ekakta thiya sangithayak hri balnda gihin thiyenwa nan dannwa oya athal eka.ekek pissu keliya kiyala scl eka pacha wen na.anande gana danna un dnnwa ananden bihi krapu charitha gana 🤣
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    පාසැලෙන් මිනිස්සු මනින්න එපා මචං,පාසැලක් කියන්නෙ බිල්ඩිමක් විතරයි,දැන් කවුරු හරි කියන්න එපා නැ හැම පාසැලකටම අනන්‍ය උනු පද්ධතියක් තියනවා අරකයි මේකයි,ලබ්බ තමයි,මිනිස්සු හැදෙන්නෙ බොහෝ විට ගෙවල් වල තියන පරිසරයෙන්,පාසැලෙන් එන්නෙ 1-10% විතරයි කොලිටිස්..

    Aeka depend venne pasala anuva. Podi pasalvala thamai oya kiyana vidihata venne. Loku pasal eeta haathpasin venas. Samahara loku pasalvala lamai inne dormitories vala. Gedara yanne nivadu kaleta vitharai. A training eka lamayekta vatinava.
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    once a බයියා always a බයියා 🤦‍♂️
    ජාතික ගීය පාඩම් නැති ඒත් මහරජාණෙනි පාඩම් බයියෝ බහුතරයක් ඉන්න රටේ ආනන්දෙත් ගොන් බයියෝ ටික දෙනෙක්හරි නැත්නම් පුදුමයි. ඒත් big match එකක වැඩකරන අපේ විරුවා දාන්න තරම් වහල්ලු ඉන්න එක ගැන නම් ලැජ්ජ වෙන්න ඕනි event එක කරපු එවුන්.
    අනික මහේෂ් සේනනායකත් ජනාධිපතිවරණෙට ඉල්ලලා තියෙද්දි ගෝඨාට විතරක් ඉස්කෝලේ නම විකුණන් කඩේ ගියපු එක ඉස්කෝලෙට ලැජ්ජාවක්. ප්‍රධාන පක්ෂවල ප්‍රසිද්ධ දේශපාලකයෝ ගොඩක් ඔය ඉස්කෝලෙන් එළියට ඇවිත් තියෙනවානේ.