කෝ අපේ ආනන්දේ boys

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    ආනන්දෙ නෙමේ බං
    රටෙන් බාගයක් ම ඇඳල නෙ උන්නෙ
    කොටිම්ම රාජපක්ශ පව්ල රට කෑව කියල දැන දැනම

    රාජපක්ශ පව්ලෙ එකෙක්ම ඇවිල්ල රට හදයි කියල හිතපු එකම කොච්චර විහිලිවක් ද


    1567385272basil1.jpg
     
    • Like
    Reactions: xVOLDYx