![]()
අද රාජපක්ශ පරාද වුන හින්දා සමහරු අනුකම්පා කරල පොස්ට් දානව,
මෛත්රී බැරි වෙලාවත් පරාද වුනා නම් මේ කට්ටියගෙ හැසිරිම කොහොම වෙයිද..?
අපිට හිතා ගන්න පුලුවන්.
මතකයිනේ ගියපාර ජෙනරාල් සරත් ෆොන්සේකාට කරපු දේ..!!
මේවාට කොහෙන් හිනා වෙන්නද මන්දා ?
මේක අර ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් මැරුණට පස්සේ...
හාමුදුරුවෝ අවමංගල දවසේ කරන ලෝකෙවත් නැති ගුණ කථනය වගේ වැඩක් වෙලා !
අපිට කාවවත් හිරේ දාන්න ඕන නැහැ ඒ වගේ බොරු දේවල් වලට ! [/SIZE]
හැබැයි එකක් කියන්න ඕන ....
ජනතාව ජය ගෙන තිබේ. ජයග්රාහකයා පරාජිතයා පීඩාවට ලක් නොකළ යුතු නමුත් අහිංසකයන් ඝාතනය කළ මිනීමරුවන්ට සහ ජාතික ධනය මංකොල්ලා කෑ චෞරයන්ට සමාවක් දිය යුතු නැත.
උබ දැන් කොහෙද ඉන්නේ...