කෝ අර බුද්ධාගමට අපහාස කරපු කුනු බල්ලගෙ ත්‍රෙඩ් එක? රිප්ලයි එකක් දාන්ඩ හදනකොටම තුශ්නිම්බූත උනා![]()
මම බෙනා;19216319 said:ඕවට රිප්ලයි කරන්ඩ යන්ඩ එපා..එතකොටනෙ ත්‍රෙඩ් එක උඩට එන්නේ... ignore කරලා දාපන් ඒ වගේ ඒවා

dan uta thread danna ba.... apahu aluthen enna one awath blockd baya nathuwa hitahan... meke godak un alert eke inne.... pissu huththla wage unta wadi welawak inna ba![]()
meke godak buddagamata insult karana eun muslim kiyala hithuwata christian wennath puluwan. probably coming as muslims. Cos their silence in this whole religion discussions is very odd now.

ඔව් ඒකත් ඇත්ත. ඒත් දකිනකොට මාළු නටනව![]()
meke godak buddagamata insult karana eun muslim kiyala hithuwata christian wennath puluwan. probably coming as muslims. Cos their silence in this whole religion discussions is very odd now.

කවුද බන්?
අර yogi bear කියන එකාව unban කරන්න කියල තටමපු එකාද?

මම බෙනා;19216427 said:අල්ලලා දාපන් උන් ටික වතුරට.. ඕවට කියෝගෙන යන්ඩ එපා..තේරුමක් නෑ..හොඳම දේ නිශ්ශබ්දතාවයයි

GTRZ & Tintin දෙන්න දැනුවත් කළා කියල මට බැනල පී එම් එකක් දාල.... ඌට රිප්ලයි කරන්න බැරි නිසා බැලුවේ... බෑන් වෙලා..![]()