මහින්ද කොහොමත් අගමැති වෙන්නේ නෑ නේ මෛත්රී කිව්වනේ..රනිල් අගමැති වෙන්නේ නෑ... අගමැති ෆවුසි...
![]()
මහින්ද කොහොමත් අගමැති වෙන්නේ නෑ නේ මෛත්රී කිව්වනේ..රනිල් අගමැති වෙන්නේ නෑ... අගමැති ෆවුසි...
![]()
මහින්ද කොහොමත් අගමැති වෙන්නේ නෑ නේ මෛත්රී කිව්වනේ..රනිල් අගමැති වෙන්නේ නෑ... අගමැති ෆවුසි...
![]()

ko pako bodubala sena

එහෙම එකක් තිබ්බද බන්.. මතක නැහැනේ..

උඹ එන පොට හොඳ නෑ ... උඹ මේ සැරසෙන්නේ ජම්ප් එකක් දාන්න....
වොට්සන්.. මගේ පිස්තොලේ අරන් ඉක්මනට ලැස්ති වෙන්න..
අපිට තියෙනවා දිල්වාලේ කියල එකෙක් අල්ලන්න යන්න ...
අපි ඉක්මන් නොකරොත් මු පනින්න ඉඩ තියෙනවා දිනන පැත්තට..
හරි හෝම්ස්.. මම ලෑස්තියි... පිස්තොලේ උණ්ඩ පුරවල තියෙන්නේ...
මහින්ද අගමැති වෙන්නේ නෑ කියලා මෛත්රිම කිව්වනේ...

ජාතිවාදී සුළු ජාතිකයන් බහුතරයක් ජීවත් වන ආසන හැර කිසිම ආසනයක් මේ වන තෙක් යූඇන්පීය ජයග්රහණය කර නැත. ජාතිවාදී නොවන සිංහල බහුතරයේ තීරණය බලාපොරොත්තු වන්න.......

ALL ISLAND RESULTS
UNP - 90,693 40.13%
UPFA - 90,281 39.95%
![]()