කෝ ඔක්කොම ටෝයියෝ එන්නකෝ

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මහින්ද කොහොමත් අගමැති වෙන්නේ නෑ නේ මෛත්‍රී කිව්වනේ..:lol::lol::lol: රනිල් අගමැති වෙන්නේ නෑ... අගමැති ෆවුසි...:lol::lol::lol:

    012d5c4f70a760531268c9c6baf2888d.png
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    මහින්ද කොහොමත් අගමැති වෙන්නේ නෑ නේ මෛත්‍රී කිව්වනේ..:lol::lol::lol: රනිල් අගමැති වෙන්නේ නෑ... අගමැති ෆවුසි...:lol::lol::lol:

    ෆවුසිය ෆුල් හැපී එකේ ඇති උට අගමැති හම්බවෙයි කියලා. :lol:
    ප* තාම ඉතින් . :rofl:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    උඹ එන පොට හොඳ නෑ ... උඹ මේ සැරසෙන්නේ ජම්ප් එකක් දාන්න.... :growl::growl::growl::growl::growl::growl:

    වොට්සන්.. මගේ පිස්තොලේ අරන් ඉක්මනට ලැස්ති වෙන්න..
    අපිට තියෙනවා දිල්වාලේ කියල එකෙක් අල්ලන්න යන්න ...
    අපි ඉක්මන් නොකරොත් මු පනින්න ඉඩ තියෙනවා දිනන පැත්තට..

    හරි හෝම්ස්.. මම ලෑස්තියි... පිස්තොලේ උණ්ඩ පුරවල තියෙන්නේ...
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජාතිවාදී සුළු ජාතිකයන් බහුතරයක් ජීවත් වන ආසන හැර කිසිම ආසනයක් මේ වන තෙක් යූඇන්පීය ජයග්‍රහණය කර නැත. ජාතිවාදී නොවන සිංහල බහුතරයේ තීරණය බලාපොරොත්තු වන්න.......
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උඹ එන පොට හොඳ නෑ ... උඹ මේ සැරසෙන්නේ ජම්ප් එකක් දාන්න.... :growl::growl::growl::growl::growl::growl:

    වොට්සන්.. මගේ පිස්තොලේ අරන් ඉක්මනට ලැස්ති වෙන්න..
    අපිට තියෙනවා දිල්වාලේ කියල එකෙක් අල්ලන්න යන්න ...
    අපි ඉක්මන් නොකරොත් මු පනින්න ඉඩ තියෙනවා දිනන පැත්තට..

    හරි හෝම්ස්.. මම ලෑස්තියි... පිස්තොලේ උණ්ඩ පුරවල තියෙන්නේ...

    ALL ISLAND RESULTS

    UNP - 89,768 43.43%
    UPFA - 88,089 42.61%

    වෙඩි තියන්න එපා :( මහින්ද අගමැති වෙන්නේ නෑ කියලා මෛත්රිම කිව්වනේ...:no::no::no:
    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ජාතිවාදී සුළු ජාතිකයන් බහුතරයක් ජීවත් වන ආසන හැර කිසිම ආසනයක් මේ වන තෙක් යූඇන්පීය ජයග්‍රහණය කර නැත. ජාතිවාදී නොවන සිංහල බහුතරයේ තීරණය බලාපොරොත්තු වන්න.......
    :):):):):)