කෝ ඔක්කොම ටෝයියෝ එන්නකෝ

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    upfa.png

    UPFA

    142,250
    34.08%

    Seats

    0

    unp-gen-elec-15.jpg

    UNP

    138,242
    33.12%
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    tf1Ng2M.png

    මහින්ද අගමැති වෙන්නෑ යකුනේ.. මෛත්‍රිපාල හිටං කිව්වනේ....:lol::lol::lol::lol:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51

    උබලට පොඩි ආතල් එකක් ගන්න ඔය ඡන්ද ප්‍රතිපල ටික දුන්නේ. නැත්නම් උබල වේලාසනම යනවනේ යන්න. 2010 ට සාපේක්ෂව හැම මැතිවරණ කොට්ඨාසයකම සංධානේ පැහැදිලි පසුබෑමක්.

    මහින්දට බෙලිඅත්ත සමූපකාරය තමයි.
     
    Green Brigade

    Banned
    Jul 19, 2015
    132
    32
    0
    tf1Ng2M.png

    මහින්ද අගමැති වෙන්නෑ යකුනේ.. මෛත්‍රිපාල හිටං කිව්වනේ....:lol::lol::lol::lol:
    Uba uda pannata wadak na banz. Api TNA ekat ekka ekathu wela anduwa pihitonawa. Etakota malliye uba mokada kiyanne??? :lol::lol::lol::lol::lol:

    35.74% + 13.49% = 49.23% :):):):)
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උබලට පොඩි ආතල් එකක් ගන්න ඔය ඡන්ද ප්‍රතිපල ටික දුන්නේ. නැත්නම් උබල වේලාසනම යනවනේ යන්න. 2010 ට සාපේක්ෂව හැම මැතිවරණ කොට්ඨාසයකම සංධානේ පැහැදිලි පසුබෑමක්.

    මහින්දට බෙලිඅත්ත සමූපකාරය තමයි.
    :yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    tf1Ng2M.png

    මහින්ද අගමැති වෙන්නෑ යකුනේ.. මෛත්‍රිපාල හිටං කිව්වනේ....:lol::lol::lol::lol:

    මහින්ද අගමැති වෙන්නේ නැහැ.. මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී වෙයි.. එත් අගමැති වෙනවා කියල කියනවනම් එක උඹලගේ දවල් හීනයක්...

    රනිල් TNA එකත් එක්ක එකතු වෙලා ආණ්ඩුව පිහිටෙව්වොත් ඒක UNP එක ලාංකීය පොළොවෙන් අතුගෑවෙන තීරණයක් වෙයි...

    දිනන පක්ෂය කුමක් වුවත් මහින්දත් , රනිලුත් අගමැති නොවෙන හොරුන්ට දඬුවම් දෙන ආණ්ඩුවක් ආවොත් එපමණයි..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මහින්ද අගමැති වෙන්නේ නැහැ.. මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී වෙයි.. එත් අගමැති වෙනවා කියල කියනවනම් එක උඹලගේ දවල් හීනයක්...

    රනිල් TNA එකත් එක්ක එකතු වෙලා ආණ්ඩුව පිහිටෙව්වොත් ඒක UNP එක ලාංකීය පොළොවෙන් අතුගෑවෙන තීරණයක් වෙයි...

    දිනන පක්ෂය කුමක් වුවත් මහින්දත් , රනිලුත් අගමැති නොවෙන හොරුන්ට දඬුවම් දෙන ආණ්ඩුවක් ආවොත් එපමණයි..

    parathipale widihata kela weema nam sure... :baffled::baffled::baffled:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මහින්ද අගමැති වෙන්නේ නැහැ.. මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී වෙයි.. එත් අගමැති වෙනවා කියල කියනවනම් එක උඹලගේ දවල් හීනයක්...

    රනිල් TNA එකත් එක්ක එකතු වෙලා ආණ්ඩුව පිහිටෙව්වොත් ඒක UNP එක ලාංකීය පොළොවෙන් අතුගෑවෙන තීරණයක් වෙයි...

    දිනන පක්ෂය කුමක් වුවත් මහින්දත් , රනිලුත් අගමැති නොවෙන හොරුන්ට දඬුවම් දෙන ආණ්ඩුවක් ආවොත් එපමණයි..

    TNA ekath ekka ekatuwenawa UNP eka okoma hari END of UNP eth una ratath adagana end weida kiyana eka thami parshne.:(

    unofficial 101 105 gampaha district natuwa :dull: meka sahena karata kara yanne
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මහින්ද අගමැති වෙන්නේ නැහැ.. මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී වෙයි.. එත් අගමැති වෙනවා කියල කියනවනම් එක උඹලගේ දවල් හීනයක්...

    රනිල් TNA එකත් එක්ක එකතු වෙලා ආණ්ඩුව පිහිටෙව්වොත් ඒක UNP එක ලාංකීය පොළොවෙන් අතුගෑවෙන තීරණයක් වෙයි...

    දිනන පක්ෂය කුමක් වුවත් මහින්දත් , රනිලුත් අගමැති නොවෙන හොරුන්ට දඬුවම් දෙන ආණ්ඩුවක් ආවොත් එපමණයි..

    මේ යන විදිය UNP එකට වාසියි මචං. රනිලා අනිවා අගමැති වෙනවා. නොවිය යුතු දෙයක් තමයි. ඒත් මේ යන විදියට වෙන්නේ ඒක.