කෝ නිරංග කොලුව

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Anxiety ට්රිගර් වෙලා හිටියෙ පහුගිය කාලෙ
    ඒ අතරෙ උගෙ අකවුන්ට් එකත් බෑන් කරා මේකෙ. ඒකනම් කැරිම වැඩක්.
    උගෙ නම්බරෙත් නැතිවෙලා මං ලග තිබුන. FB req එකක් දැම්ම ඒකත් accept නෑ
    පොඩ්ඩක් හොයල බලපල්ල ඌට කොහොමද කියල
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,462
    8,940
    113
    Anxiety ට්රිගර් වෙලා හිටියෙ පහුගිය කාලෙ
    ඒ අතරෙ උගෙ අකවුන්ට් එකත් බෑන් කරා මේකෙ. ඒකනම් කැරිම වැඩක්.
    උගෙ නම්බරෙත් නැතිවෙලා මං ලග තිබුන. FB req එකක් දැම්ම ඒකත් accept නෑ
    පොඩ්ඩක් හොයල බලපල්ල ඌට කොහොමද කියල
    eya hodin
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,860
    11,307
    113
    Anxiety ට්රිගර් වෙලා හිටියෙ පහුගිය කාලෙ
    ඒ අතරෙ උගෙ අකවුන්ට් එකත් බෑන් කරා මේකෙ. ඒකනම් කැරිම වැඩක්.
    උගෙ නම්බරෙත් නැතිවෙලා මං ලග තිබුන. FB req එකක් දැම්ම ඒකත් accept නෑ
    පොඩ්ඩක් හොයල බලපල්ල ඌට කොහොමද කියල
    EK eke ban wenna mona wage scene walatada?