Anxiety ට්‍රිගර් වෙලා හිටියෙ පහුගිය කාලෙ ඒ අතරෙ උගෙ අකවුන්ට් එකත් බෑන් කරා මේකෙ. ඒකනම් කැරිම වැඩක්. උගෙ නම්බරෙත් නැතිවෙලා මං ලග තිබුන. FB req එකක් දැම්ම ඒකත් accept නෑ පොඩ්ඩක් හොයල බලපල්ල ඌට කොහොමද කියල