කෝ පැචු පෙම් පචුම්?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පැචුම් මේ වෙලාවෙ එන එක බයනකයි
    ආන්ඩුව බලන් ඉන්නෙ, අල්ලල හිරේ දාන්න

    අපි එ වෙනුවෙන් කැප වෙල, අරගලෙ ඉදිරියට අරන් යමු
    පැචුම් පස්සෙ එයි
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    පැචුම් මේ වෙලාවෙ එන එක බයනකයි
    ආන්ඩුව බලන් ඉන්නෙ, අල්ලල හිරේ දාන්න

    අපි එ වෙනුවෙන් කැප වෙල, අරගලෙ ඉදිරියට අරන් යමු
    පැචුම් පස්සෙ එයි
    ඔය ගල උස්සලා මගෙ කරෙන් තියන්න මම ගිහින් විසි කරන්නම් කියලා අන්දරෙත් කීවලු

    Rajinige yati pathul lewa kanawa
    කවුද රාජිනි
    ------ Post added on Apr 3, 2022 at 8:28 PM
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    පැචුම් මේ වෙලාවෙ එන එක බයනකයි
    ආන්ඩුව බලන් ඉන්නෙ, අල්ලල හිරේ දාන්න

    අපි එ වෙනුවෙන් කැප වෙල, අරගලෙ ඉදිරියට අරන් යමු
    පැචුම් පස්සෙ එයි
    හැක හැක හැක 😂😂😂
     
    • Haha
    Reactions: Solo Rider

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    ඒක බලන් ඉන්නෙ අනිත් උන් රට අල්ලල ඌට කියනකම්.

    ඊට පස්සෙ ඌ ලෝඩ් වගේ එංගලන්තෙ ඉඳල මෙහෙට වඩින්න ඉන්නෙ :lol:


    screenshot_20220403-200513_chrome-jpg.165751
     
    Last edited:

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    දැන් ඔය හෑශ් ටැග් හුටපටයට අහුවුනේ පැචුම්ගේ ගෝලයෙක්ද?. I cant understand ...🙄🤔
     
    • Haha
    Reactions: Solo Rider

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඌ ලංකාවට වක්ෂින් ගෙන්න රැජින එක්ක සාකච්ඡාවක්. නැත්තම් 2022 මැද වගේලු ලංකාවට වක්ෂින් එන්නේ😂
     
    • Haha
    Reactions: Solo Rider

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඌ බඩු පැක් කරනගමන් හිටහන් තව සුද්දෝ 2-3ක් මදි බඩු එකතු වෙන්න ඕන නේ උන්ගෙන් :LOL::LOL::LOL:LOL:
     
    • Haha
    Reactions: Solo Rider

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පැචුම් මේ වෙලාවෙ එන එක බයනකයි
    ආන්ඩුව බලන් ඉන්නෙ, අල්ලල හිරේ දාන්න

    අපි එ වෙනුවෙන් කැප වෙල, අරගලෙ ඉදිරියට අරන් යමු
    පැචුම් පස්සෙ එයි
    "එංගලන්තයේ සිට 3 වනදා විරෝධතාවේ මුල් පණිවුඩය සැපයූ ශ්‍රී ලාංකිකයා ගැන පරීක්ෂණ" https://www.gossiplankanews.com/202...-the-protest-on-the-3rd-from-England.html?m=1