කෝ පොඩ්ඩක් adf.ly කරන අය එන්න බලන්න

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    කෝ පොඩ්ඩක් adf.ly කරන අය එන්න බලන්න

    මචන් මම adf.ly එකේ links දල fills ටිකක් download කරන්න දැම්ම එත් බන් file එක download කරලා තියනවා 500 times එත් adf.ly report එකේ පෙන්නන්නේ 100 times කියලනේ බන් හැම එකම මේ වගේ අඩුයි.. :baffled: මේ files වෙන විදිහට Download කරන්න බැ කොහොමත් adf.ly link එකෙන් යන්නේ නැතුව උඹලටත් මෙහෙමද බන්?? :no::baffled:
     
    Last edited: