කෝ බං අර හදනවා කිව්වා කාර් එක

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mama danne naha hybrid kathawak or Bugatti performance dena kathawak. :P
    Ehema kiyala thiyanwa nam ithin tikak awul thama. Mokada hybrid engine ekak thiyana racing type car thiyenne p1 wage ewa.. ewala engine ekak thama ehenam genath set karanna wenne.

    ත්‍රෙඩ් දෙකතුනක්ම දාල තිබ්බ අයියේ උන් බලාපොරොත්තුවෙන ගෝල් එක කියල ඉස්සර...:yes::yes:

    කියල තිබ්බේ බුගාටි පරද්දන්න හදනවා කියල. ප්‍රයිස් එකත් ඒ ගානටම දෙන්න බලාපොරොත්තු වෙනව කියල කියල තිබ්බ උන්ගෙ ලොක්කා. :yes:ඒකයි ඕක විහිලු සපයන්න ගත්තෙ. මෙහෙ ඩිවෙලොප් කරලා එකපාර ඒවගේ දෙයක් කරන්න බෑනෙ කීයටවත්.

    මෝඩ කතානැතුව හදලා එලියට දැම්මනම් වැඩක් ඇති දෙයක් ඉවරයි. උන් විහින් චාටර් කරගත්තා දෙසැම්බර් මාසෙ එලියට දානව කියල.

    ලැජ්ජ නැතුව සුද්දන්ට කියලා රිවිව් පවා දාගෙන හිටියා. උන් ඉතින් විහිලුවක් වෙලා ඉවරයි දැන්.:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Mehemai Ferrari walata wada speed yanna puluwan mokada oka nikan chassis eka uda engine eka witharak thiyana Arial atom wage ekak mata pena widiyata. Luxury car ekak nemei.

    ඔය බට සැකිල්ලත් එක්ක ෆෙරාරි වේගෙන් ගියොත් ඇතුලේ යන එකා අනාතයි :dull:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861

    Oka udin plastic hari carbon fiber hari body ekak enawa athi. :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය බට සැකිල්ලත් එක්ක ෆෙරාරි වේගෙන් ගියොත් ඇතුලේ යන එකා අනාතයි :dull:

    මුන්ට කරන්න තිබ්බ හොඳම දේ එලෙක්ට්‍රික් ඒරියල් ඇටම් එකක් වගේ ෆන් කාර් එකක් හදන්න. දැන් හත්පොලේ ගානෙන ඉවරයි බන්.:dull:

    ariel-atom-from-brian.jpg
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ත්‍රෙඩ් දෙකතුනක්ම දාල තිබ්බ අයියේ උන් බලාපොරොත්තුවෙන ගෝල් එක කියල ඉස්සර...:yes::yes:

    කියල තිබ්බේ බුගාටි පරද්දන්න හදනවා කියල. ප්‍රයිස් එකත් ඒ ගානටම දෙන්න බලාපොරොත්තු වෙනව කියල කියල තිබ්බ උන්ගෙ ලොක්කා. :yes:ඒකයි ඕක විහිලු සපයන්න ගත්තෙ. මෙහෙ ඩිවෙලොප් කරලා එකපාර ඒවගේ දෙයක් කරන්න බෑනෙ කීයටවත්.

    මෝඩ කතානැතුව හදලා එලියට දැම්මනම් වැඩක් ඇති දෙයක් ඉවරයි. උන් විහින් චාටර් කරගත්තා දෙසැම්බර් මාසෙ එලියට දානව කියල.

    ලැජ්ජ නැතුව සුද්දන්ට කියලා රිවිව් පවා දාගෙන හිටියා. උන් ඉතින් විහිලුවක් වෙලා ඉවරයි දැන්.:yes:
    Bugatti eka topspeed nathuwa 0-60 time eken hari allanawa kiyamuko bara adu nisa. Eth eganata wikunanawa kiyala eka nam sihinayak. Mokak hari loku race ekakuth dinala eeta passe loketama car 5 hadanne wage limit ekak kiwwoth collectible item ekak widiyata gani. Eeta eha nam amarui.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Oka udin plastic hari carbon fiber hari body ekak enawa athi. :yes:

    ප්‍රශ්නේ ඒක නෙවෙයි ඔහොම බට පාස්සල සැකිල්ලක් ගැහුවට ඒක Impact එකකදී එහෙම ඔරොත්තු දෙන්නේ නැහැ :no: බට හයිය බව ඇත්ත එත් ජොයින්ට්?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මුන්ට කරන්න තිබ්බ හොඳම දේ එලෙක්ට්‍රික් ඒරියල් ඇටම් එකක් වගේ ෆන් කාර් එකක් හදන්න. දැන් හත්පොලේ ගානෙන ඉවරයි බන්.:dull:

    ariel-atom-from-brian.jpg

    :yes::yes::yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,900
    6,777
    113
    39
    Galle
    ගැරහීමක් නෙමේ බන්... මෙන්න මේකයි තේරුනේ නැත්නම්.:yes:

    උන් උන්ගේ target එක කිව්වා. එක හදන්න try කලොත් අඩුම තරමේ maruti එකක් වත් හදන්න පුළුවන්. වැටෙන්න උනත් ඇඳට නගින්න ඕන. පැදුරේ ඉන්න එක වැටෙන්නෙත් නෑ ඇඳට යන්නෙත් නෑ.

    උන් ඒ ලෙවල් එකට යන්න උත්සහ කරන එක ගැන සතුටුයි. මොකද එකෙන් gain කරගන්න පුළුවන් knowledge එක ඉතා විශාලයි. උන් අල්ලන්නේ අලුත් ඩොමයින් එකක්. පරණ විදියට ගැසොලින් එකක් හදන්න ගියානම්, උන්ගේ දැනුම ලොකුවට අලුත් වෙන්නේ නෑ. නමුත් මෙහෙම ක්‍රම research field එක ඉතා විශාල විදියට expand වෙනවා.

    මොලේ උඩ ඉදන් පොර ටෝක්ස් දෙද්දී චාටර් බං :)

    උඹේ කතාව තේරුනේ නෑ බං
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Bugatti eka topspeed nathuwa 0-60 time eken hari allanawa kiyamuko bara adu nisa. Eth eganata wikunanawa kiyala eka nam sihinayak. Mokak hari loku race ekakuth dinala eeta passe loketama car 5 hadanne wage limit ekak kiwwoth collectible item ekak widiyata gani. Eeta eha nam amarui.

    ටොප් ගියර් ෆිෆ්ත් ගියර් බලනව නේද :)
    අලුත් එක බැලුවද මැරුම් නොකා බේරෙන්නේ උන් ටික..:yes:

    ස්පෝර්ට්ස් කාර් එකක සුපර් කාර් එකක කොච්චර දේවල් තියෙන්න ඕනේද. කොච්චර ෆයින් ටියුන් වෙලා තියෙන්න ඕනේද ඩ්‍රයිවබල් වෙන්න.

    අන්ඩර් ස්ටියර් ඕවර් ස්ටියර් නොවෙන්න හරියට හදන්න කොච්චර අමාරුද ලොකු කම්පැනි වලට වුනත් සමහර ඒවා.

    එහෙම ෆයින් ටියුන් වෙච්ච එකක් ගන්න අමාරුයි ඔය කොයි සෙල්ලම දැම්මත්. ඒකයි මුට සද්ද නැතුව දෙයක් කරන්න තිබ්බෙ.එක පාරකින් සුපිරි චැසි එකක් ඩිසයින් කරන්න පුලුවන්නම් දෙවියො වෙයි මුන් ටික සූර පප්ප එකේ වගේ වැඩ දොලහට දාන්න වටිනවා ඒක.:baffled:

    මේකෙ චැසි එක දැක්කම රෝද 4 දැක්කම මට නම් මෝල් වගේ. වෙන මොකුත් ඕන්නෑ GT 86 එකකට්වත් ලංවෙන්න හිතන්න බෑ.

    ඇත්ත්ට දෙයක් කලානම් මාරම සතුටුයි. මුන් වැඩේ කරන්න කලින් කට ඇරපු එක තමා අවුල.:(

    සද්ද නැතුව ටොප් කොලිටි දෙයක් කරනවනම් ඒක තමා හොඳම දේ. අපේ පට්ට වැඩ්ඩො ඉන්නවා. ඒත් මේක නම් විහිලුවක් වෙලා ඉවරයි දැන්..:sorry:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උන් උන්ගේ target එක කිව්වා. එක හදන්න try කලොත් අඩුම තරමේ maruti එකක් වත් හදන්න පුළුවන්. වැටෙන්න උනත් ඇඳට නගින්න ඕන. පැදුරේ ඉන්න එක වැටෙන්නෙත් නෑ ඇඳට යන්නෙත් නෑ.

    උන් ඒ ලෙවල් එකට යන්න උත්සහ කරන එක ගැන සතුටුයි. මොකද එකෙන් gain කරගන්න පුළුවන් knowledge එක ඉතා විශාලයි. උන් අල්ලන්නේ අලුත් ඩොමයින් එකක්. පරණ විදියට ගැසොලින් එකක් හදන්න ගියානම්, උන්ගේ දැනුම ලොකුවට අලුත් වෙන්නේ නෑ. නමුත් මෙහෙම ක්‍රම research field එක ඉතා විශාල විදියට expand වෙනවා.

    උඹේ කතාව තේරුනේ නෑ බං

    සංකීර්ණ දෙයක් කිව්වේ නැහැ.........ඔය ටීම් එක පට්ට Media Campaign එකක් කරේ working prototype කීයක් හදල ඉවරවෙලාද බං?:)
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,900
    6,777
    113
    39
    Galle
    සංකීර්ණ දෙයක් කිව්වේ නැහැ.........ඔය ටීම් එක පට්ට Media Campaign එකක් කරේ working prototype කීයක් හදල ඉවරවෙලාද බං?:)

    media campaign කරන්නේ moral හැදෙන්න. අලුත් උන්ට ආසාව ඇති වෙන්න. වැඩක් කරනවා කියල පෙන්නන්න. මම එකේ වැරද්දක් දකින්නේ නෑ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මුන්ට කරන්න තිබ්බ හොඳම දේ එලෙක්ට්‍රික් ඒරියල් ඇටම් එකක් වගේ ෆන් කාර් එකක් හදන්න. දැන් හත්පොලේ ගානෙන ඉවරයි බන්.:dull:

    Mata penne meka Hybrid nemei normal electric ekak. Plugin hari engine eken battery witharak charge karana system ekak mama hithanne.
    Electric motor wala kohomath patta torque ekak thiyana nisa kelinma ithin patta acceleration ekak ganna puluwan, habai range eka kohomda danne naha.

    Oya wage system ekak nam hadanna bari kamak naha. Habai ithin Bugatti tharam cost ekakata wikunne ai? eeta wada godak labeta oka hadanna puluwan.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    media campaign කරන්නේ moral හැදෙන්න. අලුත් උන්ට ආසාව ඇති වෙන්න. වැඩක් කරනවා කියල පෙන්නන්න. මම එකේ වැරද්දක් දකින්නේ නෑ.

    ඔව් ඒකෙ වැරැද්ද පෙන්නේ නැති එකම තමයි උඹලගේ අවුල......වැඩක් කරන මිනිස්සු photoshop වලින් පින්තුර හදන්න කාලේ වියදම් කරන්නේ නැහැ........
     
    • Like
    Reactions: Dntec

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ප්‍රශ්නේ ඒක නෙවෙයි ඔහොම බට පාස්සල සැකිල්ලක් ගැහුවට ඒක Impact එකකදී එහෙම ඔරොත්තු දෙන්නේ නැහැ :no: බට හයිය බව ඇත්ත එත් ජොයින්ට්?
    mehemai oya wage ewata kiyanne trellis frame, owa wala haiya wadi mokda godak connection thiyana nisa shock eka/bara bedila yanawa.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ටොප් ගියර් ෆිෆ්ත් ගියර් බලනව නේද :)
    අලුත් එක බැලුවද මැරුම් නොකා බේරෙන්නේ උන් ටික..:yes:

    ස්පෝර්ට්ස් කාර් එකක සුපර් කාර් එකක කොච්චර දේවල් තියෙන්න ඕනේද. කොච්චර ෆයින් ටියුන් වෙලා තියෙන්න ඕනේද ඩ්‍රයිවබල් වෙන්න.

    අන්ඩර් ස්ටියර් ඕවර් ස්ටියර් නොවෙන්න හරියට හදන්න කොච්චර අමාරුද ලොකු කම්පැනි වලට වුනත් සමහර ඒවා.

    එහෙම ෆයින් ටියුන් වෙච්ච එකක් ගන්න අමාරුයි ඔය කොයි සෙල්ලම දැම්මත්. ඒකයි මුට සද්ද නැතුව දෙයක් කරන්න තිබ්බෙ.එක පාරකින් සුපිරි චැසි එකක් ඩිසයින් කරන්න පුලුවන්නම් දෙවියො වෙයි මුන් ටික සූර පප්ප එකේ වගේ වැඩ දොලහට දාන්න වටිනවා ඒක.:baffled:

    මේකෙ චැසි එක දැක්කම රෝද 4 දැක්කම මට නම් මෝල් වගේ. වෙන මොකුත් ඕන්නෑ GT 86 එකකට්වත් ලංවෙන්න හිතන්න බෑ.

    ඇත්ත්ට දෙයක් කලානම් මාරම සතුටුයි. මුන් වැඩේ කරන්න කලින් කට ඇරපු එක තමා අවුල.:(

    සද්ද නැතුව ටොප් කොලිටි දෙයක් කරනවනම් ඒක තමා හොඳම දේ. අපේ පට්ට වැඩ්ඩො ඉන්නවා. ඒත් මේක නම් විහිලුවක් වෙලා ඉවරයි දැන්..:sorry:

    Mata penne meka electric only, battery eken motor ekata denawa echchrai. Hybird nemei. Straight line speed eka nam elata thiyei eth corner karanakota nam ithin hondata perform karanna loku gemak denna wei perfection ekakata enna. Meke mukuth electronic drive aid naha wage penne. Ara photo anuwa nam.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    media campaign කරන්නේ moral හැදෙන්න. අලුත් උන්ට ආසාව ඇති වෙන්න. වැඩක් කරනවා කියල පෙන්නන්න. මම එකේ වැරද්දක් දකින්නේ නෑ.

    මචෝ මේ ගේමට කතකලා නෙමේ..

    ඇත්තට කියල තියෙන්නේ හිටගෙන හඳ අල්ලන්නවා වගේ කතාවක් නිසා කිව්වේ..

    සුපර් කාර් කාර් පිස්සුව පොඩි කාලෙ ඉඳන්ම තිබ්බ නිසා මුන් බලා පොරොත්තු වෙන දේ ඇහුවම හිනා යනවා නිකම්ම. නිකම් බොරුවට කියෙව්ව නෙමේ. ඩයල් අප් කනෙක්ෂන් තිබ්බ කාලේ කාඩ් දාගෙන තියන අමාරුවට පොඩිකාලෙ හෙව්වෙ ඩුවල් ක්ලච් ගියර් බොක්ස් වැඩ කරන්නෙ කොහොමද පෝෂේ එවුන්ට ඉස්සර තිබ්බ ට්‍රිප් ටොනික් බොක්ස් වැඩ කරන්නෙ අනන් මනම් 6 වසෙරදි..

    ඒ අමාරුව තාම තියෙනවා. ඒවා පැත්තක ඉඳලා බැලුවම තේරෙනවා කොච්චර දේවල් ගොඩක් කරනවද කියලා කාර් එකක් ඩිවෙලොප් කරන්න කොච්චර කාලයක් ගන්නවද අලුතින් හදන සිස්ටම් එකක් ෆයින් ටියුන් කරන්න කියල. ඉතින් මචෝ එහෙම දෙයක් තියෙද්දි දැන දැන ඔහොම කතා කියන්න හොඳ නෑ.

    උඹට තේරෙන බාසාවෙන් කිව්වොත් 5 වසරෙ කොල්ලෙක් එකපාරට ඇවිත් මං FPGA එකක් ඩිසයින් කරනව කිව්ව වගේ දෙයක්. ඒකයි බන් මේ කිව්වේ..

    මාව මරාගෙන කන්න කමෙන්ට් දාන්න එපා. තියන උනට නෙට් එකෙන් නැත්නම් ආටිකල් හොයාගෙන කියෝලා ඉගෙන ගත්ත දේ මං දන්නේ. හැබැයි ඒක හින්දා මේ කියල තියන දේ විහිලුවක් කියල පේනවා.:yes:

    මේකට මරාගන්න එපෝ..:no::no:

    වැඩක් ඇති දෙයක් කරනවනම් එච්චරයි කට ඉස්සරකරගන්නෙ නැතුව.:):)
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mehemai oya wage ewata kiyanne trellis frame, owa wala haiya wadi mokda godak connection thiyana nisa shock eka/bara bedila yanawa.

    ඔකේ වැඩ වෙච්ච හැටි දන්නා නිසයි කියන්නේ......ඔය සැකිල්ලේ ශක්තිය simulate කරේ ජොයින්ට් සලකන්නේ නැතුව අනික trellis frame හදන්නේ ඔහොම නිකන් GI බට පාස්සල නෙවෙයිනේ මචං
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔකේ වැඩ වෙච්ච හැටි දන්නා නිසයි කියන්නේ......ඔය සැකිල්ලේ ශක්තිය simulate කරේ ජොයින්ට් සලකන්නේ නැතුව අනික trellis frame හදන්නේ ඔහොම නිකන් GI බට පාස්සල නෙවෙයිනේ මචං
    Mama oya car eka gana wadiya hoyala naha machan, mama nikan hadala thiyana widiya balala kiwwe. Wadiya ona naha hariyata paassala nathi nam ekath loku awlak thama. Chassis paassanawa kiyanne honda talent ekak thiyana ekek karanna ona wadak. Naththan computer design eke thiyana strength eka enne naha.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Mama oya car eka gana wadiya hoyala naha machan, mama nikan hadala thiyana widiya balala kiwwe. Wadiya ona naha hariyata paassala nathi nam ekath loku awlak thama. Chassis paassanawa kiyanne honda talent ekak thiyana ekek karanna ona wadak. Naththan computer design eke thiyana strength eka enne naha.

    ඇත්තම කතාව Codegen එකෙන් ඕක කරේ PR වැඩක් විදිහට නැතුව කාර් හදල විකුනන්න නෙවෙයි.........අපේ බයියෝ තමයි ඕක උඩ දාගෙන නැටුවේ :dull: