Mama danne naha hybrid kathawak or Bugatti performance dena kathawak.
Ehema kiyala thiyanwa nam ithin tikak awul thama. Mokada hybrid engine ekak thiyana racing type car thiyenne p1 wage ewa.. ewala engine ekak thama ehenam genath set karanna wenne.
ත්‍රෙඩ් දෙකතුනක්ම දාල තිබ්බ අයියේ උන් බලාපොරොත්තුවෙන ගෝල් එක කියල ඉස්සර...


කියල තිබ්බේ බුගාටි පරද්දන්න හදනවා කියල. ප්‍රයිස් එකත් ඒ ගානටම දෙන්න බලාපොරොත්තු වෙනව කියල කියල තිබ්බ උන්ගෙ ලොක්කා.
ඒකයි ඕක විහිලු සපයන්න ගත්තෙ. මෙහෙ ඩිවෙලොප් කරලා එකපාර ඒවගේ දෙයක් කරන්න බෑනෙ කීයටවත්. මෝඩ කතානැතුව හදලා එලියට දැම්මනම් වැඩක් ඇති දෙයක් ඉවරයි. උන් විහින් චාටර් කරගත්තා දෙසැම්බර් මාසෙ එලියට දානව කියල.
ලැජ්ජ නැතුව සුද්දන්ට කියලා රිවිව් පවා දාගෙන හිටියා. උන් ඉතින් විහිලුවක් වෙලා ඉවරයි දැන්.



බට හයිය බව ඇත්ත එත් ජොයින්ට්?


