කෝ බං තාම ගණන් වැඩි වෙලා නෑනෙ - අපි කුලප්පු වෙලා බඩු ගත්තට

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    කම්පියුටර් පාට්ස්
    ෆෝන් එහෙම
    අද දෙවෙනිද
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    තාම තැටිය රත් වෙමින් පවතී. ඉවසන්න ලගදීම තෑගි එනවා බෝනස් එක්ක.
    පරණ ස්ටොක් ඒ ගාණටම දෙනව ඇති නේද

    මොබිටෙල් 162 පැකේජ් එක රුපියල් 4 යි වැඩි වෙලා තියෙන්නෙ දැං 166 යි
    ඩයලොග් එක රුපියල් 5 යි වැඩි වෙලා තියෙන්නෙ, දැං 168 යි

    any net calls 250min pocket pack

    මොනවද ගත්තෙ උබ ඉතින්
    ඇයි මං කිව්වෙ
    කෝ වොෂින් මැෂින් එකක් ගත්තද?
     
    • Like
    Reactions: iworld

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    පරණ ස්ටොක් වැඩි වෙන්නේ නැහැනේ අලුතින් එන ඒවාට එකතු වෙන්නේ
     
    • Love
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    පරණ ස්ටොක් වැඩි වෙන්නේ නැහැනේ අලුතින් එන ඒවාට එකතු වෙන්නේ
    සාධාරණ විදියට වෙළදාම් කරන මිනිස්සුත් ඉන්නව :yes:
     
    • Like
    Reactions: Keshan94

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,465
    1
    62,201
    113
    Mother Earth
    ඉන්න පොඩ්ඩක්. ඔන්න දැන් වැඩි කරා. දැන් ගිහින් ගණන් අහල බලන්න. :)
     
    • Haha
    Reactions: Avast0

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මිල දාල තිබ්බට, ගන්නකොට 18% වැට් එක ඇඩ් කරල දෙයි.
     
    • Sad
    Reactions: Avast0

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,553
    8,116
    113
    Ekek wedi kaloth thama anith ewun wedi karanne.. Okkoma shop karana aya balan inne kauda wedi karanne kiyala ethakota unge ewath wedi karanna.. 😁

    Kauruth karanne nethi nisa mulin karala nondi wennath behane... E nisa sathiyak wage yanakam oya price tiyei.. Samahara ewa podi podi ganan walin wedi wei.
     
    • Like
    Reactions: Avast0

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,800
    113
    LONDON
    97% hardware item prices only going up by around 5% due to vat going up to 18% from current 15% rate and other factors such as increased fuel costs.

    Very few items going up by 18-20% due to new Vat rate and fuel price rise.

    At least in our shop we didn't increase the price of current stock. Some item prices gone down in last few weeks. We passed the saving to customer.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    1704167996716.png
     
    • Sad
    Reactions: Avast0