කෝ බං දැන් මුං

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    • anamnlmslmn (බො.බ.සේ. එකටයි බුදු දහමටයි අපහාස කර කර කිරිය වනසපු එකෙක්) :angry:
      [*]රත්තරං (නොදන්න එකෙක් නෑනෙ ඒත් ඌ දැන් පේන්න නෑ) :yes:
      [*]Aruna47 (නොදන්න එකෙක් නෑනෙ ඒත් ඌ දැන් පේන්න නෑ) :rolleyes:
      [*]HonestKiller (මූ ගැන නම් කියන්න වචන නෑ මූත් නෑ දැන්) :rofl:
      [*]HiElakiri (මගෙ ෆිට් එකක්)
      [*]Luckyluke (කිරියෙ දොස්තර)

    මේ වගේ එකී නොකී කිරියෙ වල බැහැල හිටපු හෙන සැට් එකක් දැන් නෑනෙ බං :sorry:
    තව නම නොකීව ගොඩ දෙනක් ඉන්නවා කෝ උං :baffled:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පෙලක් චරිත් ඡන්ද කාලේට බහින්නේ ෆේක් නාගේන
    අයෙක් වැඩ නිසා කාර්යබහුලයි
    තවත් අය එන්නේ නැති වෙන්න හේතුව දැන් මේකේ තත්වය

    :(:(:( :(:(:(:(
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ලකියට නං මොකක් උනාද මන්ද

    උ මේකේ හිටිය උන්ට සැහෙන්න උදව් කරා..

    රත්තරන් නං ඉන්නවා ඉදලා හිටලා..

    හොනස්ට් කිලර් නැත්තේ මොකෝ

    :ලොල්:

    දන්නෝ දනිති බුවා ගැන

    අරුනයත් පෙන්න නං නැහැ අර එක්ස්පොස් සින් එකෙන් පස්සේ

    චරිතය් පැටිය සෙට් වෙලා ගේම දුන්නේ
    එකෙන් පස්සේ ටික දවසක් මු හිටියා එතනින් එහා මිසින්

    හැබය් උ මිසින් වෙන්නත් බහ ලොවෙත් ෆ්ක් එකකින් ඉන්නව ඇති
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කිරියේ 365ම මිනිස්සු ඉන්නේ නෑ බං..උඹට නෝට් උන අය ඔච්චරක් උනාට මීට වඩා පිරිසක් ඔය ලිස්ට් එකේ ඉන්නවා.එක එක අයට එක එක හේතු තියෙනවා..රත්තරං නම් මේ ටිකේ කාර්‍ය බහුලයි..මම කියල තියන්නම් වෙලාවක් ආපු ගමන් එන්න කියලා..උඹට සාංකාව වගේ කියලා..:lol::lol::lol::lol::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පෙලක් චරිත් ඡන්ද කාලේට බහින්නේ ෆේක් නාගේන
    අයෙක් වැඩ නිසා කාර්යබහුලයි
    තවත් අය එන්නේ නැති වෙන්න හේතුව දැන් මේකේ තත්වය

    :(:(:( :(:(:(:(

    ෆේක් අනාතයෝ නම් වැඩක් නැ බං හොද උනුත් හිටියනෙ බං උනුත් නෑනේ :yes:

    ලකියට නං මොකක් උනාද මන්ද

    උ මේකේ හිටිය උන්ට සැහෙන්න උදව් කරා..

    රත්තරන් නං ඉන්නවා ඉදලා හිටලා..

    හොනස්ට් කිලර් නැත්තේ මොකෝ

    :ලොල්:

    දන්නෝ දනිති බුවා ගැන

    අරුනයත් පෙන්න නං නැහැ අර එක්ස්පොස් සින් එකෙන් පස්සේ

    චරිතය් පැටිය සෙට් වෙලා ගේම දුන්නේ
    එකෙන් පස්සේ ටික දවසක් මු හිටියා එතනින් එහා මිසින්

    හැබය් උ මිසින් වෙන්නත් බහ ලොවෙත් ෆ්ක් එකකින් ඉන්නව ඇති

    අනිව ඒක නම් :rolleyes:

    කිරියේ 365ම මිනිස්සු ඉන්නේ නෑ බං..උඹට නෝට් උන අය ඔච්චරක් උනාට මීට වඩා පිරිසක් ඔය ලිස්ට් එකේ ඉන්නවා.එක එක අයට එක එක හේතු තියෙනවා..රත්තරං නම් මේ ටිකේ කාර්‍ය බහුලයි..මම කියල තියන්නම් වෙලාවක් ආපු ගමන් එන්න කියලා..උඹට සාංකාව වගේ කියලා..:lol::lol::lol::lol::lol:

    දන්නව වේසියෙ එහෙම නෙමෙයි එන්නෙම නැති වෙන්න හේතු ඇතිනෙ බං අපිත් මේකට එන් නෑනෙ නිතරම රත්තරං ගැන මං දනී :yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    ලකියට නං මොකක් උනාද මන්ද

    උ මේකේ හිටිය උන්ට සැහෙන්න උදව් කරා..

    රත්තරන් නං ඉන්නවා ඉදලා හිටලා..

    හොනස්ට් කිලර් නැත්තේ මොකෝ

    :ලොල්:

    දන්නෝ දනිති බුවා ගැන

    අරුනයත් පෙන්න නං නැහැ අර එක්ස්පොස් සින් එකෙන් පස්සේ

    චරිතය් පැටිය සෙට් වෙලා ගේම දුන්නේ
    එකෙන් පස්සේ ටික දවසක් මු හිටියා එතනින් එහා මිසින්

    හැබය් උ මිසින් වෙන්නත් බහ ලොවෙත් ෆ්ක් එකකින් ඉන්නව ඇති

    Luckiya nam ela kolla. Dan Doctor kenek wela athi bun. Mewata enna welawa nathuwa athi.

    Mokadda bun Arunayage Seen eka? E dawas wala matath EK paththe enna une na.