අරුනය මොන උනත් මහින්ද විරෝදී වලි වලදී හෙන සහයක් දුන්න මුල්ම දවස් වල මම වැඩිය දන්නේ නැහැ කාවවත්.
රාජපක්ශලාට විරුද්ධ ත්රෙඩ් වලදී ඌ අපිට වලි දැම්මේ නෑ... නිහඬව ඉඳලා ත්රෙඩ්ස් බම්ප් කරලා හරි සප් එක දුන්නා... ඒක ඌ කරපු අමතක කරන්න බැරි හොඳ දෙයක්...


අරුනය මොන උනත් මහින්ද විරෝදී වලි වලදී හෙන සහයක් දුන්න මුල්ම දවස් වල මම වැඩිය දන්නේ නැහැ කාවවත්.


Aruna47 = Ridila

රත්තරං;18291576 said:ඔයිට වඩා මේකේ පෝස්ට් කවුන්ට් එකේ ඉහලින්ම ඉන්න රෙප් වලලින් වැඩිම තැන ඉන්න එකෙක් ඉන්නවා මම ජීවිතේට ඌ දාපු එකක් කොටු කරන්නෙවත් නෑ. තරහකුත් නෑ, මෙකෝ රහකුත් නෑ
ඔය ඇමේසියත් මගෙ පස්සෙන් බුර බුරා ආවා ගනන් ගන්නේ නෑ
රිද්දෝගෙනහ් පස්සෙන් එලොගෙනහ් එනකොට නිකන්ම පොරහ් මාට්ටු
අන්තිම දවස් ටිකේ උබටයි මටයි හිට්බැක්ටයි අරින්නහ් කොච්චර ගෙමක් දුන්න්නදහ් ... ඔය ඇරගත්තේ
ෆෙක් වලින්මහ් රගන්න තමාහ් වෙන්නේ දිගටම...![]()
මේකෙ තව චරිත් කියලා එකෙක් ඉන්නවා.. ඌටත් ෆේස් දහයකට වැඩිය තියෙනවා..



පෝස්ට් 50 000 ක් තියෙන බුවෙක් ගැන නේද ඔය කියන්නේ?


චරියගේ ෆේක් නම් දන්නේ නෑ ඒත් ඌ නම් පෝස්ට් 10 000 කට වැඩිය ලොවෙත් දාලා ඇති 8000 ක් විතරම ලොක්කා මකලා අරුණටයි, හැන්කොකාටයි බනින ඒවා තමයි වැඩියෙන් තිබ්බේ.![]()





අරුණයා එක සැරයක් මොකෙක්ද හාල්පාරුවෙක්ගෙ පිංතූර වගයක් දැම්මා මුගේ කියලා..


ඇයි තෝත් එක්ස්පෝස් උනේ.. හොද හැන්ඩ්සම් කොල්ලෙක්ගේ පොටෝ දැම්මේ උබ කියලා
ඌ දන්නවනම් උබ වගේ වලත්ත මූනක් තියෙන එකෙක් කියලා උගේ පොටෝ දැම්මා කියලා ඌ වහකනවා![]()

A uba awith thiyenne une nama kapannada list eken![]()


රත්තරං;18291684 said:මම මුලින් හිතන් උන්නේ ඒ එකවුන්ට් එකයි Ridila™ මේකයි දෙකම එකෙක්ගේ කියලා..
දැන් මම ඒ ගැන හිතන්නේ නෑ![]()


රත්තරං;18291695 said:ඇයි තෝත් එක්ස්පෝස් උනේ.. හොද හැන්ඩ්සම් කොල්ලෙක්ගේ පොටෝ දැම්මේ උබ කියලා
ඌ දන්නවනම් උබ වගේ වලත්ත මූනක් තියෙන එකෙක් කියලා උගේ පොටෝ දැම්මා කියලා ඌ වහකනවා![]()




අරුණයා එක සැරයක් මොකෙක්ද හාල්පාරුවෙක්ගෙ පිංතූර වගයක් දැම්මා මුගේ කියලා..
රත්තරං;18291362 said:බොරු කියන්න එපා යකෝව්..... විහිලුවටවත් වෙහිකල් සෙක්ශන් එක පැත්තේ වරෙන් ඉදල හිටලා
කොහොමත් දේශපාලු ත්රෙඩ්, මෙලෝ රහකට නැති අසහන ත්රෙඩ් ඒලට දැන් රිප්ලයි කරන්නේ නෑ. බුරන හැම බල්ලටම ඉස්සර වගේ ගල් ගහන්නෙත් නෑ
anamnlmslmn - ඌව පැන්නුවේ මම. අන්තිම පාර වාදයෙන් ඌ විනාසම උනා. ඊට පස්සේ මාව එක්ස්පෝස් කරලා ත්රෙඩ් එකක් දාලා කනේ හිටන් ඇරගත්තා. මුස්ලිම් උන්ට ලැජ්ජාව කියලා ජාතියක් නැතත් මූ ශේප් උනා. ඕකා "අන්වර් මනතුන්ග" හෝ උගේ චක් ගෝලයෙක්
HonestKiller- ඔය ඉන්නේ බන් A අකුරුන් පටන් ගන්න නමකින්.. දැන් ඌ ඉස්සරවගේ නෙමේ, හොදයි... මානසික අසහන ගතිය එහෙම නෑ. පලාවර්ග පොඩි මාලු එහෙම කාලා ඉර එලියට ගිහින් අලුත් මිනිහෙක් වෙලා ඉන්නේ
Aruna47- ඉන්නවා. ඒත් ඌ හදපු එකම එකවුන්ට් එකක් වත් ස්ටේබල් උනේ නෑ
Luckyluke - මේකේ ඉන්න සක්කිලි එක්ක ලැගලා එපා වෙලා ඌ ගියා
අනික් බුවා දන්නේ නෑ




