හෙලෝ බඩී,
නෑ මචන් එකක් වත් කලේ නෑ..
අර මොකෝ තවම ලංකාවට ආවෙ නැද්ද..? 

ආහ් ඔය තියෙන්නේ ෆේක් ටික.![]()


බොරු බොරු හොදේ..

හෙලෝ බඩී,
නෑ මචන් එකක් වත් කලේ නෑ..

ආහ් ඔය තියෙන්නේ ෆේක් ටික.![]()



කොයකෝ කොරියන් කන්‍යාවෝ![]()





මදැයි රන්දියා අර තරඟෙන් පස්සේහැන්ගිලා හිටියා කට්ටියට පොරොන්දු අමතක වෙනකන් කියලා..එන්න කලින් මතක කරලා ඉවරයි..
![]()



මම පොරොන්දු උනේ නෑ..










මේ ටිකේ වැඩරාජකාරි ටිකක් වැඩී, කොරියන් ටීවී සීරීස් ගැන ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ ඩිප්‍රශන්(මානසික රෝග ) එකක් දැන් අවුරුදු 3කට කලින් වෙච්ච පොරොන්දු ත්‍රෙඩ් එකක් තියෙනව ඒක දාන්නත් ඕන..
මොකක් ගෑණු දෙනව කියල,මම පොරොන්දු උනේ නෑ..
![]()
මේ ටිකේ තඩි බතල ගෑණු කෙනෙක් නහයෙන් අඬනවා මනමාලයෝ හොය හොයා..
ඉස්සෙල්ලම කෙල්ලො ඉල්ලං එන කෙනාට එයාව සෙට් කරල දුන්නෑකි..

කොරියන් බතලියක්ද?
අර මොකෝ තවම ලංකාවට ආවෙ නැද්ද..?
Maxboysl ta bandala demu..eyane issellama ahuwe..![]()




ඉන්නවා ඇයි මොකද?![]()
ආදරේට හරි කියල ඇඟිල්ලෙන් තට්‍ටුවක් දැම්මත් කොල්ලට දවස් 2ක් 3ක් ඉස්පිරිතාලෙක ළඟින්න වෙයි ඒකයි මම මේ කල්පනා කලේ..

එහෙනන් වඩා හොඳයි..මැක්ස්බෝය් කාරයගේ කට වැඩි දැන් කොහොමත්,..

ඉන්නවා ඇයි මොකද?![]()

not u marx ranaweera gana ban kiwwe "Siripala" not "Siripaala"
