කෝ බං මේ ගොල්ලො

priyade

Well-known member
  • Dec 2, 2017
    10,554
    6,144
    113
    pessimist
    Kasun_KDP
    Crazybuddy
    සාර ‌කෙල්ල - බැන්දට පස්සෙ ආවෙ නෑ නේද

    මුංගෙ ප්‍රොෆයිල්වත් දැං හොයාගන්න නෑනෙ :confused:
    main-qimg-48d038395575e913c14200ede3de0202-mzj


    Mada inne Anuradhaya neda ?:yes::yes::yes:
    pessimist
    Kasun_KDP
    Crazybuddy
    සාර ‌කෙල්ල - බැන්දට පස්සෙ ආවෙ නෑ නේද

    මුංගෙ ප්‍රොෆයිල්වත් දැං හොයාගන්න නෑනෙ :confused:
     
    • Dislike
    Reactions: AnuradhaRa

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි ඔය comment කරල් තියෙන්නේ. දැන් PM දාලා අහන්න එපා මොකාද කියල 🤭
     
    • Haha
    Reactions: AnuradhaRa

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Kasun_KDP - මූ තමා ලංකා ඇඩ්ස් එක කරන්නේ කවුද කියල එක්පෝස් කලේ කිරියෙන්. මුට කේස් එකක් වැටුනද දන්නේ නෑ කාගෙන්හරි.. දකින්න නෑ තමයි.
    kukku koka - මූත් නෑනේ. මූ තමා ඔය ලංකා ඇඩ්ස් එක කාගෙද කියල අහපු එකා. හැබැයි කිරියේ කොකෙක් වගේ ඉදන් ආතල් දෙන්නේ බුවා කියල තමයි රට්ටු කියන්නේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Kasun_KDP - මූ තමා ලංකා ඇඩ්ස් එක කරන්නේ කවුද කියල එක්පෝස් කලේ කිරියෙන්. මුට කේස් එකක් වැටුනද දන්නේ නෑ කාගෙන්හරි.. දකින්න නෑ තමයි.
    kukku koka - මූත් නෑනේ. මූ තමා ඔය ලංකා ඇඩ්ස් එක කාගෙද කියල අහපු එකා. හැබැයි කිරියේ කොකෙක් වගේ ඉදන් ආතල් දෙන්නේ බුවා කියල තමයි රට්ටු කියන්නේ.

    @kasun_KDP kiyanne @kasun_kbp nemeyi
     
    • Like
    Reactions: AnuradhaRa

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    https://elakiri.com/members/crazybuddy.326070/

    https://elakiri.com/members/kasunkdp.494097/

    https://elakiri.com/members/pessimist.566496/
    pessimist profile එක බලන එක limit කරලා.

    සාර කෙල්ල කියලා කෙනෙක්ව නම් හම්බවුනේ නෑ. :(
    මේ එකවුන්ට් එක හදන්න කලින් ත්‍රෙඩ් බලන කාලේ pessimist, kasunkdp දෙන්නව නම් මතකයි. :yes:
    crazybuddy 2018 න් පස්සෙ post කරලා නැති නිසා මතකයක් නෑ කලින්.
     
    • Like
    Reactions: AnuradhaRa

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඔය සාරා කියන්නේ සාරුක් කාන්ට
    ghjh.JPG

    මූ හෙන ළමා ගති තියෙන මෝඩ චරිතයක් එළකිරි එකේ මට පෙන්නන බැරි කැරියෙක්
     

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    pessimist
    Kasun_KDP
    Crazybuddy
    සාර ‌කෙල්ල - බැන්දට පස්සෙ ආවෙ නෑ නේද

    මුංගෙ ප්‍රොෆයිල්වත් දැං හොයාගන්න නෑනෙ :confused:
    ube gon thread nisa epa wela gihin
     
    • Dislike
    Reactions: AnuradhaRa