කෝ බං?

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    වරෙල්ලකො හොයන්ඩ. කෝ බං මේ @BruceWayne92 ?

    gif.gif

    මේ ළඟදි ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. ඊට පස්සෙ මූ මිසින්.
    නිරාගමික රැඩිකල්ලු ඔක්කොම ඔහොම තමයි. 😆 පත්තු කරා, දිව්වා.
    කෝ බං මූ? හොයපල්ලකො.

    ප.ලි. - නිරාගමිකයි අරවා මේවා කියාගෙන ඇවිත් ධර්මයට නින්දා අපහාස කරන අය පහළට මිසක් ඉහළට නම් යනවා වෙන්න බෑ.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,429
    1
    57,532
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වරෙල්ලකො හොයන්ඩ. කෝ බං මේ @BruceWayne92 ?

    View attachment 93929

    මේ ළඟදි ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා ධර්මය විවේචනය කරලා. ඊට පස්සෙ මූ මිසින්.
    නිරාගමික රැඩිකල්ලු ඔක්කොම ඔහොම තමයි. 😆 පත්තු කරා, දිව්වා.
    කෝ බං මූ? හොයපල්ලකො.

    ප.ලි. - නිරාගමිකයි අරවා මේවා කියාගෙන ඇවිත් ධර්මයට නින්දා අපහාස කරන අය පහළට මිසක් ඉහළට නම් යන්නෑ.
    කවුද බුරුස්වේන්ව හොයන ටොමිය?
     
    • Like
    Reactions: sannsa

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,808
    2
    115,800
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හරියට කරුණු කාරනා දැනගෙන ඉන්දියාවෙ වන්දනාවෙ ගිය ආච්චිල සෙට් එකකට බෲස්ව අහු උනොත් ඇයි නැත්තෙ මනංකල්පිත චරිතයක් නෙවෙයි ඉපදුන දවසෙ ඉඳන් පිරිනිවන් පෑව දවස දක්වා හිටිය වෙච්ච තැන් තාම තියෙනව කියල ටොකු ඇන ඇන කියල දෙයි.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මත ගැටුම් ඇති කරවීමයි, නොමග යැවීමයි තමයි මේ අයගෙ ආයුධය.
    දෙපැත්තකට බෙදිලා වාද කරන විදිහෙ මතයක් ගෙනත් අතඇරලා, පැත්තකට වෙලා ඉන්නවා. ඇයි බං මිනිස්සු මේ වගේ පහත් වැඩ කරන්නෙ?
    මේ විදිහෙ ත්‍රෙඩ් තව වැටෙයි. ඒවට උත්තර දෙන්න පුලුවන්. ඒත් එහෙම කරන්න ඕනෙද?

    ප.ලි. - @BruceWayne92 උඹ ඉතින් හිනා වෙයන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,238
    1
    13,135
    113
    Gotham City
    මත ගැටුම් ඇති කරවීමයි, නොමග යැවීමයි තමයි මේ අයගෙ ආයුධය.
    දෙපැත්තකට බෙදිලා වාද කරන විදිහෙ මතයක් ගෙනත් අතඇරලා, පැත්තකට වෙලා ඉන්නවා. ඇයි බං මිනිස්සු මේ වගේ පහත් වැඩ කරන්නෙ?
    මේ විදිහෙ ත්‍රෙඩ් තව වැටෙයි. ඒවට උත්තර දෙන්න පුලුවන්. ඒත් එහෙම කරන්න ඕනෙද?
    අහ් කලබල වෙන්න එපා මන් කොහෙවත් ගියෙ නැහැ.
    මන් එ ත්‍රෙඩ් එකෙ රිප්ලයි බලනවා කියවනවා.

    ගොඩක් අය බලාපොරොත්තු උනා කුණු වලියක් ගිහින් කවුරු හරි බැන් වෙලා කුණුහරපෙන් බැනගෙන ත්‍රෙඩ් එක ගූවෙවි කියලා
    අනෙ වාසනාවන් එහෙම හිතපු උන් අන්තිමට පව්.
    සමහරු දේශපාලනෙ ඇදගෙන රෙන්න හැදුවා ඒකත් ෆේල් අන්තිමට

    හිතුවට වඩා හොඳ බුද්ධිමත් සංවාදයක් ගොඬ නැගිලා තිබ්බා.
    මන් උනත් නොදන්න කරුණු සැහෙන්න දැනගත්තා ඒ ත්‍රෙඩ් එකෙන්.
    මෙතනත් කෙනෙක් කමෙන්ට් කරල තියෙනවා එයත් ගොඩක් දෙවල් දැනගත්තා කියලා.
    බයවෙන්න එපා මන් උත්තර දෙන්නම් .
     
    • Like
    Reactions: sannsa

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අහ් කලබල වෙන්න එපා මන් කොහෙවත් ගියෙ නැහැ.
    මන් එ ත්‍රෙඩ් එකෙ රිප්ලයි බලනවා කියවනවා.

    ගොඩක් අය බලාපොරොත්තු උනා කුණු වලියක් ගිහින් කවුරු හරි බැන් වෙලා කුණුහරපෙන් බැනගෙන ත්‍රෙඩ් එක ගූවෙවි කියලා
    අනෙ වාසනාවන් එහෙම හිතපු උන් අන්තිමට පව්.

    සමහරු දේශපාලනෙ ඇදගෙන රෙන්න හැදුවා ඒකත් ෆේල් අන්තිමට

    හිතුවට වඩා හොඳ බුද්ධිමත් සංවාදයක් ගොඬ නැගිලා තිබ්බා.
    මන් උනත් නොදන්න කරුණු සැහෙන්න දැනගත්තා ඒ ත්‍රෙඩ් එකෙන්.
    මෙතනත් කෙනෙක් කමෙන්ට් කරල තියෙනවා එයත් ගොඩක් දෙවල් දැනගත්තා කියලා.
    බයවෙන්න එපා මන් උත්තර දෙන්නම් .
    One man, Two characters.
     
    • Like
    Reactions: sannsa and kinkon

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සිංහලයන් අතර ගැටුම් ඇති කරවන්න බලාගෙන ඉන්න ගොඩක් එවුන් ඉන්නවා. උන් කරන්නෙ සංවේදී කරුණක් ගැන වැරදි අර්ථකතනයක් ඉදිරිපත් කරන එක විතරයි. ගැටුම පටන් ගන්න ඒ ටික ඇති. ඊට පස්සෙ උගෙ වැඩේ ඉවරයි.
    මේ @BruceWayne92 කියන හාදයත් ඉස්සර ඉඳන් ඒකම තමයි කරන්නෙ.

    මට ඕනෙ වුණේ මේ පුද්ගලයාත් "පත්තු කරලා දුවන" ජාතියෙ කෙනෙක් බව පෙන්වන්න සහ මේ ගතිගුණ තියෙන අය සමාජයෙදි කොන් කර තැබිය යුතු බව පෙන්වන්නයි. කරුණු කාරණා තේරුම් කරලා දුන්නට වැඩක් වෙන්නෙ නෑ. ඒ අයට ඕනෙ වෙන්නෙ නොදන්න දෙයක් දැනගන්න නෙමේ, තමන්ගෙ මතය ප්‍රසිද්ධ කරන්න.

    පණිවිඩය දුන්නා. ඉතින් අවසරයි. @GTRZ පුලුවන් නම් දැන් මේ ත්‍රෙඩ් එක remove කරලා දාන්න.
     
    තව ටිකක් උත්සහ කරන්න .
    වලියක් ගියෙ නැති එකට දුකයි නෙ ?
    වලියක් වෙනුවට බුද්ධිමත් සංවාදයක් ගොඬනැගිලා උප්පැන්නෙ බෞද්ධයන්ගෙ සහ අන්තවාදි බෞද්ධයන්ගෙ බලාපොරොත්තු සුන්වීම පිළිබඳව මාගෙ කණගාටුව .

    අඩෙ ඇඩ්මින් මුගෙ හිත හැදෙන්න මොනවාහරි කියපන් .

    😂 😂 😂 😂
     
    • Like
    Reactions: sannsa

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    තව ටිකක් උත්සහ කරන්න .
    වලියක් ගියෙ නැති එකට දුකයි නෙ ?
    වලියක් වෙනුවට බුද්ධිමත් සංවාදයක් ගොඬනැගිලා උප්පැන්නෙ බෞද්ධයන්ගෙ සහ අන්තවාදි බෞද්ධයන්ගෙ බලාපොරොත්තු සුන්වීම පිළිබඳව මාගෙ කණගාටුව .
    මං යන තැන් වල වලි නෑ.
    ඔයා තමයි උප්පැන්නෙන් බෞද්ධ, නමුත් ක්‍රියාවෙන් නිගන්ඨ. ඔයාට තමයි ඕනෙ වුණේ නිගන්ඨ ආගම උඩට ගන්න.

    ප.ලි.- ඔයා කියපු විදිහට බලාපොරොත්තු සුන් වුණා කියන එකට උදාහරණයක් පෙන්නන්න.
    ඔයා අර ත්‍රෙඩ් එක දාලා, ඊට පස්සෙ පැත්තකට වෙලා සද්ද නැතුව ඉන්න කොටයි මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ.
    මේ ත්‍රෙඩ් එක දැම්මෙ නිරාගමිකයි කියන සමහර අයගෙ තියෙන ඒ පහත් ගතිගුණය පෙන්වලා දෙන්න.

    අඩෙ ඇඩ්මින් මුගෙ හිත හැදෙන්න මොනවාහරි කියපන් .
    😂 😂 😂 😂
    ඇඩ්මින් ඔයාගෙ හිත හැදුවෙ නම් ගොඩක් ඉස්සර.
    https://elakiri.com/threads/මගේ-අදහස.1849102/
    මං ඔයා ගැන හැමදේම හොයලා තමයි මේ කතා කරන්නෙ. ඔයා expose වුණ එක? ඒක ඕනෙ නෑ නේ?
     
    Last edited:
    • Haha
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,238
    1
    13,135
    113
    Gotham City
    මං යන තැන් වල වලි නෑ.
    ඔයා තමයි උප්පැන්නෙන් බෞද්ධ, නමුත් ක්‍රියාවෙන් නිගන්ඨ. ඔයාට තමයි ඕනෙ වුණේ නිගන්ඨ ආගම උඩට ගන්න.
    ත්‍රෙඩ් එක රිප්ලයි බලන අය තෙරුම් ගනිත්වා !!!