කෝ බන් අර creed1 කිව්ව අනාවැකිය උනාද?

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පොරට නානා අක්කා වැහිලා තියෙන්නේ හෙට අනිද්දා නියම අනාවැකි දෙයි බලහම් ඔන්න
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ලගදීම ...... එලෙසම ඔබට නැවතත් සතුටු දිය හැකි ශුභ ආරන්චියක් වසර අවසානයට පෙර....

    ලබන අවුරුද්දේදී මැද ... ප්‍රසිද්ද පොරකගේ අභාවයක්....
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,775
    15,037
    113
    ලගදීම ...... එලෙසම ඔබට නැවතත් සතුටු දිය හැකි ශුභ ආරන්චියක් වසර අවසානයට පෙර....

    ලබන අවුරුද්දේදී මැද ... ප්‍රසිද්ද පොරකගේ අභාවයක්....
    2023 meda da ?