කෝ බන් උගන්ඩා සල්ලි, අල්ලනව කිව්ව හොරු?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,876
    6,171
    113
    අල්ලන්නෙ නෑ බන්. ඔක්කොගෙම බොරුව තමයි 😂

    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල.

    ලන්කාවෙ එවුන් ආපහු රැවටුනා නේ? 💩😂

    ආපහු තවත් දේශපාලන පක්ශෙකට කියල පුකේ ඇරගත්ත නේද ලේ විසිවෙන්නම 💩

    ඇල්ලුව හොරෙකුත් නෑ, ගෙනාපු උගන්ඩා සල්ලියකුත් නෑ. 😂

    අන්තිමට ෆයිල් ගනන් සාක්ශි තියෙනව කියල ෆයිල් පෙන්නල මැජික් එකක් කරා 😂
    ඒ ෆයිල් කොයි ලෝකෙද දන්නෙත් නෑ. 💩

    උබලට සැනසීමෙ නිදාගන්න වත් පුලුවන්ද බන් උබල එන එන හැම දේශපාලන පක්ශෙකටම අහුවෙන ගොන්නු කියල දැනගෙන 😂

    ඔය රටේ ඉදල වැඩක් තියෙනවද බන්, මූදට වත් පැනපල්ල 😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,522
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    GIF by Demic

    ජෙප්පන්ට ආණ්ඩුව ගන්න කලින් vs ගත්තට පස්සෙ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අල්ලන්නෙ නෑ බන්. ඔක්කොගෙම බොරුව තමයි 😂

    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල.

    ලන්කාවෙ එවුන් ආපහු රැවටුනා නේ? 💩😂

    ආපහු තවත් දේශපාලන පක්ශෙකට කියල පුකේ ඇරගත්ත නේද ලේ විසිවෙන්නම 💩

    ඇල්ලුව හොරෙකුත් නෑ, ගෙනාපු උගන්ඩා සල්ලියකුත් නෑ. 😂

    අන්තිමට ෆයිල් ගනන් සාක්ශි තියෙනව කියල ෆයිල් පෙන්නල මැජික් එකක් කරා 😂
    ඒ ෆයිල් කොයි ලෝකෙද දන්නෙත් නෑ. 💩

    උබලට සැනසීමෙ නිදාගන්න වත් පුලුවන්ද බන් උබල එන එන හැම දේශපාලන පක්ශෙකටම අහුවෙන ගොන්නු කියල දැනගෙන 😂

    ඔය රටේ ඉදල වැඩක් තියෙනවද බන්, මූදට වත් පැනපල්ල 😂
    ඇයි එහෙම මුහුදට පනින්න ඕන
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    oya yahapaalana kaale kathawak kiyanne. hebei degolloma horu kiyala kattiya weredda pili gatta 😂😂

    Yahapalana kaale Kyhawak nevey
    oya yahapaalana kaale kathawak kiyanne. hebei degolloma horu kiyala kattiya weredda pili gatta 😂😂

    පැය 24 න් හොරු අල්ලනවා කියලා කිව්වේ අනුර අරගල වෙලාවේ 😂
    විඩීයෝ එක ඇති ඕනේ නම් හොයාලාම බලාගනින් 😆
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,488
    8,682
    113
    රූකඩ රාජ්ජේ
    උගන්ඩා ඩොලර් කියලා ගෙනියපු සල්ලියක් නෑ .. ඒක බොරු කියන්න තියෙන අයිතියෙන් කොටආච්චි ගනිපු ප්‍රයෝජනයක් ජෙප්පෝ තෙත් කරලා 🤌🤣
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    අල්ලන්නෙ නෑ බන්. ඔක්කොගෙම බොරුව තමයි 😂

    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල.

    ලන්කාවෙ එවුන් ආපහු රැවටුනා නේ? 💩😂

    ආපහු තවත් දේශපාලන පක්ශෙකට කියල පුකේ ඇරගත්ත නේද ලේ විසිවෙන්නම 💩

    ඇල්ලුව හොරෙකුත් නෑ, ගෙනාපු උගන්ඩා සල්ලියකුත් නෑ. 😂

    අන්තිමට ෆයිල් ගනන් සාක්ශි තියෙනව කියල ෆයිල් පෙන්නල මැජික් එකක් කරා 😂
    ඒ ෆයිල් කොයි ලෝකෙද දන්නෙත් නෑ. 💩

    උබලට සැනසීමෙ නිදාගන්න වත් පුලුවන්ද බන් උබල එන එන හැම දේශපාලන පක්ශෙකටම අහුවෙන ගොන්නු කියල දැනගෙන 😂

    ඔය රටේ ඉදල වැඩක් තියෙනවද බන්, මූදට වත් පැනපල්ල 😂
    මගේ මීලග මනාපය නාමල්, ඔබේ මනාපය කවුද?
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,957
    4,922
    113
    Uganda kiyala ratak nehe lu dan.Map eka boda welalu😂 Nathnam allala genalla ewunwa Galle face eke Dadukadey gahanawa AKD sir oh..yes.
     
    • Haha
    Reactions: KDH