ඔය හොරා කෑවා කියන ඒවා බොරු වෙන්න ඇති, අපි දැක්කේ නැනේ හොරා කනවා
පච බයියො පචේ චොර වෙනකොට දාන මායම්
දැක්කා හෝ නොදැක්කා කියල දෙයක් ඇත්ත වෙන්නෙත් බොරු වෙන්නෙත් කොහොමද ?
ඒත් දැන් ගොඩක් කල් නෙ බන් අනුර ජනපති වෙලා.
දැන් එයාලට බලේ තියෙනවනෙ අල්ලනව නම් අල්ලන්න.
බලේ තිබ්බට නීතිය හිමින් නෙ වගේ පට්ට කෙබර කියනව නම්, ඒ නීතිය වෙනස් කරන්නත් එයාලට පැය 24 න් පුලුවන් තරමෙ බලයක් දීල තියෙන්නෙ. කොලේ ලියල පාර්ලිමේන්තුවෙ පාස් කරන්න විතරයි තියෙන්නෙ. ඉතින් මිනිස්සු ඒක දන්නෙ නැත්තන් අර වගේ බොරු බේගල් කියන්න පුලුවන්. ඒත් මිනිස්සු මෝඩ නෑ.
කරන්න බලේ තියෙනව කරන්නෙ නෑ. ඒ කියන්නෙ හොරු කියල කියන උදවිය ඔය කිව්ව තරම් හොරකන් කරල නැතුව වත් ද?
හොරු අල්ලනව නම් තිබ්බ සාක්ශි ෆයිල් කන්ද හැටියට මෙලහකට අල්ලන්න එපැයි.
මැජික් පෙන්නුව මිනිස්සුන්ට.