කෝ බන් චීන්නු??? 🇨🇳 🤔🤔

abu0094

Active member
  • Mar 28, 2015
    241
    136
    43
    චීන්නු මාර තොගයක් ඉන්නේ දැන්. ඉස්සර කන්ස්ට්‍රක්ෂන් සයිට් වල/අවට විතරනෙ හිටියෙ. දැන් චීන ගෑනුත් ඉන්නවා අම්බානෙක. පවුල් පිටින් ඇවිල්ල මෙහෙ පැලවෙයිද දන්නෑ.
    ඇඟ විකුණන ගෑනු කට්ටියටත් දැන් බිස්නස් එක නෑ ඒකත් චීන්නු
     
    • Wow
    Reactions: Rontmir

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    අපේ එවුන් හිඟා කන විදියට උන් බය උනා උන් හෙමිට මග ඇරියා ඕකුන් කොහොමත් අවස්ථාවාදී.
     
    • Like
    Reactions: Rontmir and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    චිනගේ සල්ලි වලින් උනත් රටට ආදරේ මොලේ ඇති එවුන් පාලනයේ හිටියනම් යම් තාක් දුරට හරි ගේමක් ගහගන්න තිබුනා. කොහෙද මුන් ඔක්කොම ඩේකරේෂන් වලටයි හොරකන්නයි ගත්තනේ....
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඊයේ පත්තරේ තිබ්බ මෙහෙ ඉන්න චීනෙක් හයිවේ ප්‍රොජෙක්ට් එකක යකඩ කපල විකුණලා අහු වෙලා කියල. උනුත් මෙහෙ ඉඳලම යක්ක පුත්තු වගේ වෙලා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    @N A K A M U R A මේක පොඩ්ඩක් බලන්න. චය්නිස් තානාපති කාර්යාලය කාලයක් ලංකාවේ රජයේ මාද්යප්‍රකාෂක තනතුරත් කළා
     
    • Haha
    Reactions: Rontmir