කෝ බන් දැන් කොරෝනා? 🤔🤔

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කෝ බන්? ඒ ගැන කතාවක් වත් නිවුස් එකක් වත් දැක්කෙ නෑනෙ. මොකෝ මේක ඉවරද. ආණ්ඩුවේ Vaccination project එක නිසා ලෙඩ්ඩු අඩුයි නේද දැන්.
    නැත්තන් සුපුරුදු පරිදී අමතක වෙලාද?
     
    • Like
    Reactions: KDH and SMG70

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Danatath hadena un sahenna innawa. Eth impact eka severe na. Sanahara un hadilada danneth na. Habai spread unoth nam anatahai. Giya para awurudu pokura wage.

    Covid walata wada loku prashna thiyenne minissunta.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ලෙබනන් වල උන්ටත් කොරෝනා ගැන වගක්වත් නෑ කියල තිබ්බ ඊයෙ පෙරේද @dilann ශෙයා කරපු වීඩියෝවක
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    corona got depression being with humans and left
    කොරෝනාවලට වඩා දරුණු විදිහට රාජපක්ශ වෛරසය භයානක නිසා කොරොනා ලංකාවෙන් නික්ම ගියා!. දැන් කොරෝනා මිනියක් ඕනෑම තැනක භූමිදානය කරන්නත් පුලුවන්!!
    #GotaGoHome
     
    • Like
    Reactions: KalyanaMithra001

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Danatath hadena un sahenna innawa. Eth impact eka severe na. Sanahara un hadilada danneth na. Habai spread unoth nam anatahai. Giya para awurudu pokura wage.

    Covid walata wada loku prashna thiyenne minissunta.
    Pokuru mu me kiyanne mona pokuru ganda?😂😂😂 munta pissu
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පොඩි එවුන්ට තේරුමක් නැතුව මාස්ක් දම්මන එකයි උණ බලන එකයි නවත්තන්න බැරිද දැන්...